Last Update  :  2026-03-19 17:50:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
මැක්ඩොනල්ඩ්ගේ ශ්‍රී ලංකා ගමන පමාවෙයි
01 ජුනි 2022         - 1313 - 0    

ඕස්ට්‍රේලියානු පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් මහතාට කොරෝනා වයිරසය වැළඳීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සමගින් අද (1 වැනිදා) ඔහු දිවයිනට නොපැමි

Read More
kelimandala
යුපුන්ගේ වේගයේ අඩුවක්
01 ජුනි 2022         - 892 - 0    

චෙක් ජනරජයේ ඔස්ටාරාබා නුවරදී අද (1) පැවැති 61 වැනි ‘ගෝල්ඩන් ස්පයික්’ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන්ගේ වේගය අඩාල වීමෙන්

Read More
kelimandala
ඕස්ට්‍රේලියානු කණ්ඩායම එයි
01 ජුනි 2022         - 747 - 0    

ක්‍රීඩකයන් 21 දෙනෙකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් තරග සංචාරයක් සදහා අද (01 වැනිදා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තො

Read More
kelimandala
පාකිස්තානු කාන්තා පිලට කඩුලු 8 ක ජයක්
01 ජුනි 2022         - 362 - 0    

ගුලාම් ෆාතිමාගේ (21/4) පන්දු යැවීමත්, සිද්‍රා අමීන්ගේ (76) සහ බිස්මා මාරූෆ්ගේ (නොදැවී 62) අර්ධ ශතක හමුවේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව කරච්චිහිදී අද (1 වැනි

Read More
kelimandala
කඩදාසි ගුවන් යානා ලෝක ශූරතාවලියක්
01 ජුනි 2022         - 154 - 0    

කඩදාසියෙන් ගුවන් යානා නිර්මාණය කර අහසට වීසි කිරීම කුඩා කාලයේ කවුරුත් කළ සෙල්ලමක් වූවත් එහි ලෝක ශූරතාවලියක්ද තිබේ. එම ලෝක ශූරතාවලිය පසුගියදා ඕස්ටි්‍ර

Read More
kelimandala
නුවනිඳු - මතීෂ ජාතික සංචිතයට කැඳවති
01 ජුනි 2022         - 443 - 0    

ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වීමට නියමිත තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා නම් කළ 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට නුවනිඳු ප්‍රනාන්දු සහ ම

Read More
kelimandala
අලුත් ක්‍රීඩා ඇමති හිත අංගම් පොර පිටියට
01 ජුනි 2022         - 244 - 0    

දේශීය අංගම්පොර සටන් කලාවට යටත් විජිත යුගයේ පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත් කර එය ජාතික ක්‍රීඩාවක් ලෙස දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කරන බ

Read More
kelimandala
යුපුන් පරිසාධන මට්ටම අබියස
30 මැයි 2022         - 1691 - 0    

මීටර 100 (පිරිමි) ඉසව්වෙන් තත්පර 10.06 ක දක්ෂතාවයක් දක්වා ඇති යුපුන් අබේකෝන් සිය වේගය තවත් තත්පරයෙන් සියයෙන් එකක් වර්ධනය කර ගැනීමට සමත් වන්නේ නම් එළඹෙන ලෝක ම

Read More
kelimandala
වනිඳුගේ දම් තොප්පිය නූලෙන් ගිළිහෙයි
30 මැයි 2022         - 1389 - 0    

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩක වෙන්දේසියේදී දෙවැනි වැඩිම මිලකට අලෙවි වූ විදෙස් ක්‍රීඩකයා බවට පත්වූ ශ්‍රී ලංකා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසර

Read More
kelimandala
අතින් ගෙවාගෙන බර්මින්හැම් යති
30 මැයි 2022         - 906 - 0    

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායමට ඇතුළත්වීමට ක්‍රිෂාන් වික්‍රමරත්න, චමීර ගිණිගේ සහ මිලින්ද ලක්ෂිත යන ක්‍රීඩක

Read More
kelimandala
යතුරුපැදි ලෝලීන්ගේ හදවතේ ධාවකයා වෙඩිසිංහ
30 මැයි 2022         - 1221 - 1    

කාලාන්තරයක් පුරා මෙරට යතුරුපැදි ක්‍රීඩා ලෝලීන්ගේ උන්මාදය බවට පත්ව සිටි ආනන්ද වෙඩිසිංහ, විටක ධාවන පථයේ සෙල්ලක්කාරම ධාවකයා වූ අතර තවත් විටෙක දඩබ්බරම ධ

Read More
kelimandala
නුවනිඳුගේ ශතකය ශ්‍රී ලංකා නැඟී එන පිල දිනවයි
30 මැයි 2022         - 1053 - 0    

ආරම්භක පිතිකරු නුවනිඳු ප්‍රනාන්දුගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් ග්ලූස්ටර්ෂයර් ප්‍රාන්ත කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ බ්‍රිස්ටල්හිදී පැවැති විස්ස

Read More
kelimandala
ගුජරාට් ක්‍රීඩකයෝ අයි.පී.එල්. ශූරතාව දිනති
29 මැයි 2022         - 1329 - 0    

අවසන් මහ තරගයේදී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක ජයක් වාර්තා කරමින් මෙවර (2022) ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ගුජරාට් ට

Read More
kelimandala
ලෝක ටෙස්ට් ශූරතාවලියේ ස්ථාවර ගමනක්
29 මැයි 2022         - 1849 - 0    

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ‘ටෙස්ට් ශූරතාවලිය’ තරමක් සංකීර්ණ ක්‍රමවේදයක් අනුව පැවැත්වෙන්නකි. ක්‍රමවේදය සංකීර්ණ වන නමුත් එය ගුණාත්මක බවින් ඉතාම ඉහළ

Read More
kelimandala
රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාවත් දිනයි
29 මැයි 2022         - 523 - 0    

යුරෝපීය පාපන්දු ලීගවල පෙරමුණේ පසුවන කණ්ඩායම් අතර පැවැත්වෙන ශූරයන්ගේ ලීග පාපන්දු තරගාවලියේ ශූරතාව 14 වැනි වරටත් තමන් සතුකර ගැනීමට රියල් මැඩ්රීඩ් ක්‍ර

Read More
kelimandala
සමාරම්භක ශූරයන්ට එරෙහිව කෝඩුකාරයෝ තරග බිමට
28 මැයි 2022         - 971 - 0    

මෙවර 2022 ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර හෙට (29 වැනිදා) පස්වරු 8.00 සිට අහමදාබාද්

Read More
kelimandala
පාකිස්තාන ක්‍රීඩිකාවෝ 3-0 කින් ශ්‍රී ලංකාව පරදවති
28 මැයි 2022         - 394 - 0    

කඩුලු අතර දිවයෑමේදී පිතිකාරිණියන් අතර පැවැති දුර්වල සන්නිවේදනය හේතුවෙන් කරච්චිහිදී පැවැති තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා

Read More
kelimandala
ශ්‍රී ලංකා නැඟී එන පිල දෙවැනි පරාජයත් ලබයි
28 මැයි 2022         - 824 - 0    

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව එංගලන්තයේ ටෝන්ටන්හිදී පැවැති විස්සයි-20 තරගයෙන් ලකුණු 66 ක ජයක් වාර්තා කිරීමට සමර්සේට් ප්‍රන්ත කණ්ඩායම ඊයේ (27 වැනිදා)

Read More
kelimandala
රියල් මැඩ්රිඩ් 14 වැනි ශූරතාව හඹායයි
28 මැයි 2022         - 272 - 0    

යුරෝපීය පාපන්දු ලීගවල පෙරමුණේ පසුවන කණ්ඩායම් අතර පැවැත්වෙන ශූරයන්ගේ ලීග පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට (29 වැනිදා) අළුයම 12.30 සි

Read More
kelimandala
බට්ලර්ගේ ශතකයෙන් රාජස්තාන් පිල අවසන් තරගයට
27 මැයි 2022         - 1201 - 0    

ජොස් බට්ලර්ගේ (නොදැවී 106) විශිෂ්ඨ ශතකය හමුවේ ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට රාජස්තාන් රෝයල්ස් පිල සමත්විය. රෝයල

Read More
kelimandala
අසිත ආකර්ශනීය ජයක් නිර්මාණය කරයි
27 මැයි 2022         - 2507 - 0    

දිවා ආහාරයෙන් පසුව ආකර්ශනීය පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 07 කට කඩුලු 4 ක් දවාගත් අසිත ප්‍රනාන්දු මිර්පූර් ටෙස්ට් තරගයේදී කඩුලු 10 ක විශිෂ්ට ජයක් කරා ශ්‍රී

Read More
kelimandala
ආසියානු ශූරතාවලියට යන්න කෝටියක්
27 මැයි 2022         - 772 - 0    

සිංගප්පූරුවේදී සැප්තැම්බර් 3 සිට 11 වැනිදා දක්වා පැවැත්වෙන 12 වැනි ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වයේ වියදම් ඇස්තමේන්තුව රුපි

Read More
kelimandala
බංග්ලාදේශය මුල් ඉනිමේ හිටි තැනටම
26 මැයි 2022         - 2427 - 0    

“ටෙස්ට් ක්‍රිකට් කියන්නේ මෙන්න මේකයි” යයි තරුණ ක්‍රීඩකයන්ට කදිමට කියා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන ඇන්ජලෝ මැතිව්

Read More
kelimandala
පාකිස්තාන ක්‍රීඩිකාවෝ විස්සයි-20 තරගාවලිය දිනති
26 මැයි 2022         - 430 - 0    

පන්දු යවන්නියන්ගේ කැපී පෙනුණ දස්කම් හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව අද (26 වැනිදා) කරච්චිහිදී පැවැති දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍

Read More
kelimandala
සරේ පන්දු යවන්නෝ නැඟී එන පිල දමනය කරති
26 මැයි 2022         - 575 - 0    

ශ්‍රී ලංකා නැඟී එන කණ්ඩායමට එරෙහිව ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි-20 තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට සරේ ප්‍රන්ත කණ්ඩා

Read More
kelimandala
යුපුන් ශ්‍රී ලංකා වාර්තාව ආයෙත් අලුත් කරයි
26 මැයි 2022         - 613 - 0    

ජර්මනියේ ඇන්හෝල්ට් නුවරදී පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයකදී ශ්‍රී ලාංකික කෙටි දුර ධාවක යුපුන් අබේකෝන් විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන

Read More
kelimandala
පටිදාර් බැංගලෝර් පිල අ.පූර්ව වටයට ගෙන යයි
25 මැයි 2022         - 939 - 0    

රජට් පටිදාර්ගේ (නොදැවී 112) විශිෂ්ට පිතිහරඹය හමුවේ ලක්නව් සුපර් ජයන්ට්ස් පිලට එරෙහිව කොල්කටාහිදී අද (25 වැනිදා) පැවැත්වෙන ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලි

Read More
kelimandala
වර්ස්ටපන් ලකුණු සටහනේ පෙරමුණ ගනී
25 මැයි 2022         - 317 - 0    

ස්පාඤ්ඤයේ බාසිලෝනාහි කැටලුන්‍යා ධාවන පථයේදී ඉකුත් ඉරිදා (22 වැනිදා) පැවැති ස්පාඤ්ඤ ගෝන් ප්‍රී තරගය ජයගැනීමට රෙඩ්බුල් රේසිං කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන්

Read More
kelimandala
මැතිව්ස් - ධනංජය සැනසිල්ල ගෙනෙති
25 මැයි 2022         - 1586 - 0    

පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 102 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 58) සහ ධනංජය ද සිල්වා (58) එක්ව මීර්පූර්හි ශ්‍රී-බංග්ලා ජාතික ක්‍රීඩාංගණය

Read More
kelimandala
ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ දෙලොවක් අතර
25 මැයි 2022         - 666 - 0    

ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්ත්වය මත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීම සම්බන්ධයෙන් සදාචාරාත්මක ගැටළුවක් පැන නැඟී ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක

Read More
  • First
  • Previous
  • ...
  • 132
  • 133
  • 134
  • 135
  • 136
  • ...
  • Next