Last Update  :  2026-01-01 14:59:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ධනංජයගේ ද්විත්ව ශතකය ජෝෂප් වාස්ට ජය ගෙනේ
24 ජුනි 2015         - 1379 - 0    

කළුතර තිස්ස මැදි විදුහලට එරෙහිව කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයේ තරගයේදී නොදැව

Read More
kelimandala
අවසන් පිතිකරුවෝ වෙනස පෙන්වති
24 ජුනි 2015         - 6144 - 0    

මාස 15 කට පසුව එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැති විස්සයි විස්ස තරගයෙන් ලකුණු 56 ක ජයක් ලැබීමට එංගලන්තය ඊයේ (23 දා)  ඕල්ඞ් ට‍්‍රැෆර්ඞ් ක‍්‍රීඩාංගණයේ

Read More
kelimandala
වසරේ ජනපි‍්‍රයතම කී‍්‍රඩකයා මාලිංග
24 ජුනි 2015         - 1175 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් (2015) වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ ජනපි‍්‍රයම කී‍්‍රඩකයා බවට පත්වීමට ඡන්ද 80,425 ක් ලබ

Read More
kelimandala
හෆීස්ගේ පන්දු යැවීම සැකයට ලක්වෙයි
24 ජුනි 2015         - 3787 - 0    

පාකිස්තානු පිලේ ආරම්භක පිතිකරුවා මෙන්ම අවස්ථානුකූල පිට දඟ පන්දු යවන්නා වන මොහොමඞ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත යයි විනිසුරුවරුන් නැවත

Read More
kelimandala
ක්ලාක් සගයින්ගේ වගතුග හෙළි කරයි
24 ජුනි 2015         - 5536 - 0    

තමන්ගේ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ‘නාකියෝ රැළක්’ යයි ජේසන් ගිලෙස්පි පසුගියදා කී කතාව  සිහිගන්වමින් ඔස්ටේ‍්‍රලියානු පිලේ නායක මයිකල් ක්ලා

Read More
kelimandala
දෙවැනි වටයට කණ්ඩායම් 40 ක්
23 ජුනි 2015         - 1220 - 0    

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයට කණ්ඩායම් 40 ක් තෝරාගනු ලැබ

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියානු නාකියෝ පරදවන්න පුළුවන් - ගිලෙස්පි
20 ජුනි 2015         - 3746 - 0    

වයසක කී‍්‍රඩකයන් රැසකික් සමන්විත  ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරීමේ අවස්ථාව එංගලන්තයට ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු වේග පන්දු යවන්න

Read More
kelimandala
ශී‍්‍ර ලංකා පිලට අසීරු අභියෝගයක්
20 ජුනි 2015         - 3677 - 0    

පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් කෞෂාල් සිල්වා සහ කුමාර් සංගක්කාර දෙදෙනාම නැවතත් කී‍්‍රඩාගාරයේ අසුන් ගැනීම නිසා බලාපොරොත්තු නොවූ අසීරුතාවකට මුහුණ

Read More
kelimandala
මගේ තරම මටම පෙන්නාගත්තා - කෞෂාල්
19 ජුනි 2015         - 2281 - 0    

ගාල්ල ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (19 වැනිදා) ශී‍්‍ර ලංකා පළමු ඉනිම කර තබාගෙන ගිය කෞෂාල් සිල්වා (125) සහ නායක ඇන්ජලෝ මැතිව්ස් අතර පෙරවරුවේ පැවැති

Read More
kelimandala
දෙවැනි වටයට කණ්ඩායම් 40 ක්
19 ජුනි 2015         - 1276 - 0    

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ දෙවැනි වටයට කණ්ඩායම් 40 ක් සුදුසුකම් ලබ

Read More
kelimandala
එංගලන්තය තරගාවලිය සමකරයි
18 ජුනි 2015         - 2513 - 0    

එංගලන්තය සහ නවසීලන්තය අතර නොටින්හැම් ප‍්‍රාන්තයේ ටේ‍්‍රන්ට්බි‍්‍රජ් ක‍්‍රීඩාංගණයේ පැවැති සිව්වැනි එක්දින තරගයේදී ජෝ රූට් (106) සහ ඔයින් මෝර්

Read More
kelimandala
සංගා කණ්ඩායමෙන් බාගයක් වගේ - මිස්බා
18 ජුනි 2015         - 3059 - 0    

ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ජයගැනීමට නම් කුමාර් සංගක්කාර හැකි ඉක්මනින් පිටියෙන් ඉවත් කරගත යුතු බව පාකිස්තානු නායක මිස්බා උ

Read More
kelimandala
පාකිස්තානයට එරෙහිව ටෙස්ට් තරග 50 ක්
17 ජුනි 2015         - 1404 - 0    

වසර 33 ක ටෙස්ට් ඉතිහාසයේදී ශී‍්‍ර ලංකා පිල වැඩිම වාර ගණනක් මුහුණ දී සිටින පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන 50 වැනි ටෙස්ට් තරගය මෙවර තරගාවලියට ඇතුළ

Read More
kelimandala
පළමු දිනයේ කී‍්‍රඩාව වැස්සට සේදී යයි
17 ජුනි 2015         - 2221 - 0    

ගාල්ල ප‍්‍රදේශයට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවත් දිගින් දිගටම පැවැති අන්ධකාරයෙන් යුත් වැසිබර අහසත් නිසා ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වී

Read More
kelimandala
වැසි වැළකින් තරගය පමාවෙයි
17 ජුනි 2015         - 2251 - 0    

  ගාල්ල ප‍්‍රදේශයට ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවත් දිගින් දිගටම පවතින වැසිබර අහසත් නිසා ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට වීමට නියමිත ප

Read More
kelimandala
බර වැඩට පෙර හේරත්ට විවේකය
16 ජුනි 2015         - 4574 - 0    

වසර එක හමාරක කාලයක් තුළදී තුන්වැනි වතාවටත් ටෙස්ට් තරගාවලියක් සඳහා සූදානම් වන ශී‍්‍ර ලංකා සහ පාකිස්තානු කණ්ඩායම් දෙකම එකිනෙකා පිළිබඳව හොඳින්ම ද

Read More
kelimandala
පාකිස්තානුවන් අපට අමුත්තන් නෙමේ - මැතිව්ස්
16 ජුනි 2015         - 2713 - 0    

එකිනෙකා හා කොයිතරම් අවස්ථා ගණනක් කී‍්‍රඩා කළද පාකිස්තානු පිල පරාජය කිරීම පහසු කාරියක් නොවන බවත් අවසන් ප‍්‍රතිඵල සම්බන්ධයෙන් කරදර නොවී තමන්ගේ

Read More
kelimandala
හරිත්ගේ (159) ශතකයෙන් පානදුර ශ්‍රී සුමංගලය ජයගනී
15 ජුනි 2015         - 121 - 0    

හරිත් ලක්‍ෂාන්ගේ (159) ශතකය නිසා අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයේදී පානදුර ශ්‍රී සුමංගල විදුහල ලකුණ

Read More
kelimandala
ඉසිපතන විදුහල් පිල ශා. බෙනඩික් පරදවයි
15 ජුනි 2015         - 805 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ඉසිපතන විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පැවැති තරගයෙන් ඉස

Read More
kelimandala
වේල්ස් කුමර විදුහල කඩුලූ 3 කින් ජයගනී
15 ජුනි 2015         - 826 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ පන්නිපිටිය ධර්මපාල  විදුහල අතර පැවැති තර

Read More
kelimandala
කළුතර මහ විදුහල් ක‍්‍රීඩකයෝ කඳාන ද මැසිනොද් පරදවති
15 ජුනි 2015         - 828 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කළුතර මහ විදුහල සහ කඳාන ද මැසිනොද් විදුහල අතර කඳානේදී පැවැති තරගයෙන් කළ

Read More
kelimandala
අකලංකගේ (29/6) පන්දු යැවීම මොරටු මහ විදුහල ජය ගෙනේ
15 ජුනි 2015         - 113 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මොරටු මහ විදුහල සහ කොළඹ මහ බෝධි විදුහල අතර මොරටුවේදී පැවැති තරගයෙන් ම

Read More
kelimandala
කොට්ටාව ධර්මපාලය ලකුණු 95 කින් ජයගනී
15 ජුනි 2015         - 829 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොට්ටාව ධර්මපාල විදුහල සහ යක්කල ශ්‍රී චන්ද්‍රජෝති විදුහල අතර පන්නිපි

Read More
kelimandala
එච්. කේ. ධර්මදාස විදුහලකඩුලූ 6 කින් ජය ලබයි
15 ජුනි 2015         - 884 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ පෑළියගොඩ එච්. කේ. ධර්මදාස විද්‍යාලය සහ මාකොළ සංඝමිත්තා විදුහල අතර දෙම

Read More
kelimandala
ආනන්ද විදුහලට කඩුලූ 8 ක ජයක්
15 ජුනි 2015         - 770 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ කෝට්ටේ ආනන්දශාස්ත‍්‍රාලය අතර අතර ආනන්ද විදුහල් ක

Read More
kelimandala
දේවපතිරාජ කී‍්‍රඩිකාවෝ අවසන් පූර්ව වටයට
13 ජුනි 2015         - 714 - 0    

ශ්‍රී ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ සංවිධානයෙන් පළමුවරට පැවැත්වෙන අන්තර් පාසල් කාන්තා කි‍්‍රකට් තරගාවලියේදී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනී

Read More
kelimandala
විජයබා විද්‍යාලයත් අවසන් පූර්ව වටයට
13 ජුනි 2015         - 703 - 0    

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමයේ සංවිධානයෙන් පළමුවරට පැවැත්වෙන අන්තර් පාසල් කාන්තා කි‍්‍රකට් තරගාවලියේදී අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමට

Read More
kelimandala
ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වැස්සට සේදෙයි
11 ජුනි 2015         - 1000 - 0    

සංචාරක ඉන්දීය පිල සහ බංග්ලාදේශ පිල අතර ෆාටුල්ලාහිදී පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (11) වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

Read More
  • First
  • Previous
  • ...
  • 394
  • 395
  • 396
  • 397
  • 398
  • ...
  • Next