Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.


තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ගුරුකුල විදුහල කඩුලූ 9 ක් දැවී ලකුණු 171 ක් ලබා සිටියේය.


ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 111
(ජයන්ත ජෝෂප් 40, පමිඳු උදාර 32/3, එස්. බණ්ඩාර 15/2)


ගුරුකුල විදුහල පළමු ඉනිම - කඩුලූ 9 ක් දැවී 171   
(වී. ඉරංගන 36, එස්. චමෝද් 27, එම්. දේශපි‍්‍රය 28, එස්. බණ්ඩාර 20, ඒ. කාවින්ද 47/3, ඞී. අශේන් 34/3)

 


අදහස් (0)

ගුරුකුල විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.