Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙස්ලි විදුහලට ඉනිමක ජයක්

වෙස්ලි විදුහලට ඉනිමක ජයක්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ වෙස්ලි විදුහල සහ කරන්දෙණිය මැදි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 86 ක් ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

එහිදී වෙස්ලි විදුහල් කණ්ඩායමේ නායක ඇන්ඩෘ පාරිස් පළමු ඉනිමේදී ලකුණු 14 කට කඩුලූ 7 ක් දවාගනිමින්ද, වමත් දඟ පන්දුයවන කී‍්‍රඩක යොමේෂ් රණසිංහ දෙවැනි ඉනිමේදී ලකුණු 37 කට කඩුලූ 9 ක් දවාගනිමින්ද කණ්ඩායම ජයග‍්‍රහණය කරා ගෙන ගියහ.

වෙස්ලි විදුහල පළමු ඉනිම -  ඕවර 67.3 කදී කඩුලූ 8 ක් දැවී 249
(ශමෝද් ඇතුළත්මුදලි 69, සෙනිත් වික‍්‍රමනායක 61, තිළිණ පෙරේරා 49, දිලූම් සුධිර 88/3, උපේන්ද්‍ර සුභසිංහ 45/2)

කරන්දෙණිය මැදි පළමු ඉනිම -  ඕවර 28.4 කදී සියලූ දෙනා දැවී 49
(දිමුත් කපුහෙන්දිගේ 12, ඇන්ඩෘ පාරිස් 14/7)

කරන්දෙණිය මැදි දෙවැනි ඉනිම -  ඕවර 34.2 කදී සියලූ දෙනා දැවී 114
(පසිඳු නිසල් 65, සුරංග පතිරණහේවා 18, ඩක යොමේෂ් රණසිංහ 37/9)

 


අදහස් (0)

වෙස්ලි විදුහලට ඉනිමක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.