Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝෂප් විදුහලට ජය

ශාන්ත ජෝෂප් විදුහලට ජය

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ ඞී. එස්. සේනානායක විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් මුල් ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.


එහිදී ශාන්ත ජෝෂප් විදුහලේ වෙනුවෙන් හරීන් කුරේ ලකුණු 53 කට කඩුලූ 9 ක්ද, මල්ෂාන් රොද්‍රිගූ 96 කට 7 ක්ද දවාගනිමින් දස්කම් දැක්වූහ.


ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම -  ඕවර 41 කදී සියලූ දෙනා දැවී 133
(තිමිල විද්‍යාසේකර 47, ටොරින් පිටිගල 43, හරීන් කුරේ 22/7, මල්ෂාන් රොද්‍රිගූ 45/3)


ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම -  ඕවර 49.3 කදී සියලූ දෙනා දැවී 154
(ශෙවෝන් ෆෝසේකා 72, චාරුක උළුඳුපිටිය 18, ටොරින් පිටිගල 55/4, ඩැනියෙල් ගීතාංජන 3/2, අෂේන් ද සිල්වා 26/2)


ඞී. එස්. සේනානායක විදුහල දෙවැනි ඉනිම -  ඕවර 39 කදී කඩුලූ 6 ක් දැවී 82
(තිමිල විද්‍යාසේකර 31, ටොරින් පිටිගල නොදැවී 25, මල්ෂාන් රොද්‍රිගූ 51/4, හරීන් කුරේ 31/2)

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් විදුහලට ජය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.