Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජ විදුහලට පළමු ඉනිමේ ජයක්

දේවපතිරාජ විදුහලට පළමු ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ බෙන්තොට ගාමිණී ජාතික පාසල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහල් කණ්ඩායමේ නායක සුුදීර වීරරත්න ලකුණු 105 ක් රැස්කරමින් සහ ලකුණු 21 කට කඩුලූ 5 ක් දවාගනිමින් පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වීය. පන්දු 72 කදී වාර්තා වූ ඔහුගේ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් විය.

දේවපතිරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 44.3 කදී සියලූ දෙනා දැවී 183
(කවිඳු නිර්මාන 56, ජීවක ශෂේන් 38, පවන් සන්දේෂ් 22, පහන් සුදේෂ් නොදැවී 15, ශෙහාන් මධුෂාන් 54/7)

ගාමිණී ජාතික පාසල පළමු ඉනිම -  ඕවර 20.2 කදී සියලූ දෙනා දැවී 54
(ආකාෂ් ලෝචන නොදැවී 20, සුුදීර වීරරත්න 21/5, අනුෂ්ක ශෙහාන් 20/4)

දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 33 කදී කඩුලූ 6 ක් දැවී 253  
(සුුදීර වීරරත්න 105, පවන් සන්දේෂ් 54, කවිඳු නිර්මාන 29, ජීවක ශෂේන් 26, උවයිස් දිනූජය 27/3)

 


අදහස් (0)

දේවපතිරාජ විදුහලට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.