මුරලි සාම කුසලාන විඃ20 ක්‍රිකට් තරගාවලියේ තරගයකදී ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය පරදවා කඩුලූ 3 කින් ජය ගැනීමට මහනුවර ධර්මරාජ විද්‍යාලය අද (8 වැනිදා) සමත්විය. මෙම තරගය ඔඞ්ඩුසුඩාන් මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විය.
කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය ලකුණු 164 ලබා ගැනීමට සමත්වූහ. පන්දු 62 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර තුනක් සමගින් වේගවත් ලකුණු 85 ක් රැුස් කිරීමට කමිදු මෙන්ඩිස් සමත්වූයේය.
ලකුණු 165 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ධර්මරාජ විද්‍යාලය ඕවර 19.5 කදී කඩුලූ 7 ක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්වූහ. කවිෂ්ක දිසානායක අර්ධ ශතකයක් (68* රැුස් කරගත්තේය.
ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය - ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 164
(කමිදු මෙන්ඩිස් 85, ධනංජය ලක්ෂාන් 21, ළහිරු සමරකෝන් 26/2)
මහනුවර ධර්මරාජ විද්‍යාලය - ඕවර 19.5 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 169
(කවිෂ්ක දිසානායක 68, කාවින්ද රත්නායක 44, කේ. කෙවින් 25/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.