Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කේරි විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත අන්තෝනි විදුහල සමත් විය.
තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ශාන්ත අන්තෝනි විදුහල කඩුලූ 5 ක් දැවී ලකුණු 56 ක් ලබා සිටියේය.
කේරි විදුහල පළමු ඉනිම - ඕවර 55.2 කදී කඩුලූ 5 ක් දැවී 201
(විරංග යේෂාන් 53, අබ්දුල් ශකූර් 58, එස්. ගිහාන් 51/3)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 27 කදී සියලූ දෙනා දැවී 92
(චාමික රොද්‍රිගූ 36, දිව්යේෂ් රමියා 22/3, සන්දිල් මෙන්ඩිස් 1/4)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 8 කදී කඩුලූ 5 ක් දැවී 56
(රවින් අමරසිංහ 17/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.