Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් අතර බම්බලපිටියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී ශාන්ත පීතර විදුහලේ රවීන් යසස් ලකුණු 67 කට කඩුලූ 5 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලූ දෙනා දැවී 226
(හෂාන් වනසේකර 43, විනූ මොහොට්ටි නොදැවී 37, ධනංජය පෙරේරා 67/5, ප‍්‍රවීන් දිලංක 52/3)
ශාන්ත ජෝෂප් වාස් පළමු ඉනිම - ඕවර 38.3 කදී සියලූ දෙනා දැවී 81
(ගිහාන් අබේරත්න 19, විනූ මොහොට්ටි 21/4, චන්දුල ජයමාන්න 28/3, තනීෂ වීරකෝන් 8/2)
ශාන්ත පීතර විදුහල දෙවැනි ඉනිම - ඕවර 67 කදී කඩුලූ 4 ක් දැවී 130
(ප‍්‍රවීන් දිලංක නොදැවී 73, ධනංජය පෙරේරා 26, තනීෂ වීරකෝන් 42/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.