Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පානදුර ශාන්ත ජෝන් විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝන් විදුහල සමත් විය.
එහිදී ශාන්ත ජෝන් විදුහලේ සුමුදු උදාර ලකුණු 20 කට කඩුලූ 5 ක් දවාගනිමින්ද, රෙශාන් මලිත් ලකුණු 29 කට කඩුලූ 4 ක් දවාගනිමින්ද දස්කම් දැක්වූහ.
ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 67
(රෙශාන් මලිත් 21, ඉමිසර ගම්පොළ 10/3, ළහිරු කුමාර 11/3)
ශ්‍රී සුමංගල විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 65
(ගයාන් පෙරේරා 16, සුමුදු උදාර 20/5, රෙශාන් මලිත් 29/4)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.