Last Update  :  2025-07-04 21:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බැසිලිකා විදුහලට කඩුලූ 9 ක ජයක්

බැසිලිකා විදුහලට කඩුලූ 9 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රාගම බැසිලිකා විදුහල සහ ජාඇළ කි‍්‍රස්තු රාජ විදුහල අතර ජාඇළදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 9 ක් ජයක් ලබා ගැනීමට බැසිලිකා විදුහල සමත් විය.


බැසිලිකා විදුහලේ තුෂාර මධුෂාන් ඉනිම් දෙකේදීම ලකුණු 30 කට කඩුලූ 12 දවාගනිමින් ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.


කි‍්‍රස්තු රාජ විදුහල පළමු ඉනිම -  ඕවර 25.4 කදී සියලූ දෙනා දැවී 81
(පැතුම් නෙත්සර 31, තුෂාර මධුෂාන් 6/5, සාහිල් රසිඳු 49/5)


බැසිලිකා විදුහල පළමු ඉනිම -  ඕවර 26 කදී කඩුලූ 7 ක් දැවී 102
(මිතුල් සේනාරත්න 32, චානුක සිල්වා නොදැවී 23, රුශිර නිර්මාල් 56/5, රවිඳු අබේවික‍්‍රම 33/2)


කි‍්‍රස්තු රාජ විදුහල දෙවැනි ඉනිම -  ඕවර 14.4 කදී සියලූ දෙනා දැවී 68
(ෂෙහාන් ප‍්‍රනාන්දු නොදැවී 33, තුෂාර මධුෂාන් 25/7, සාහිල් රසිඳු 41/2)


බැසිලිකා විදුහල දෙවැනි ඉනිම -  ඕවර 9.4 කදී කඩුල්ලක් දැවී 47
(අශේන් රෝෂිත 17, ශමිල චමත් 17)

 


අදහස් (0)

බැසිලිකා විදුහලට කඩුලූ 9 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.