Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කෝට්ටේ ජනාධිපති විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ජනාධිපති විදුහල සමත් විය.
එහිදී ජනාධිපති විදුහලේ තෂික ධර්මපි‍්‍රය ලකුණු 102 ක් රැස්කරමින් සහ ලකුණු 29 කට කඩුලූ 3 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
ජනාධිපති විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 148
(තෂික ධර්මපි‍්‍රය 102, සදක්ෂ කල්ප 20, සම්පත් වික‍්‍රසිංහ 41/4, ඉඳුරංග සමරනායක 24/4)
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 90
(සවීන් නවෝද්‍ය 24, සුදීප් චූලාර නොදැවී 22, තෂික ධර්මපි‍්‍රය 29/3, දිල්ෂාන් කුරේ 2/2, යුනෙත් සෙනෙවිරත්න 19/2, රන්දික මධුෂාන් 26/2)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 69
(විකුම් කල්හාර නොදැවී 19, උදිල් දම්සිත් නොදැවී 14)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.