Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජයට මුල් ඉනිමේ ජයක්

දේවපතිරාජයට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර හික්කඩුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.


එහිදී දේවපතිරාජ විදුහලේ දකුණත් පිතිකරු පවන් සුදේෂ් පන්දු 228 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 8 ක් සමගින් ලකුණු 120 ක් රැුස් කරමින්ද, වේගපන්දු යවන කී‍්‍රඩක අනුෂ්ක ෂෙහාන් ලකුණු 14 කට කඩුලූ 7 ක් දවාගනිමින්ද ජයග‍්‍රහණයට උර දුන්හ.  


ශ්‍රී දේවානන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 29.5 කදී සියලූ දෙනා දැවී 55
(කීත් ලක්ෂිත 16, අනුෂ්ක ෂෙහාන් 14/7)


දේවපතිරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 63.5 කදී සියලූ දෙනා දැවී 247
(පවන් සන්දේෂ් 120, සහන් තරුෂ 35, කීත් ලක්ෂිත 39/3, පසිඳු ධනංජය 41/2, මලිත් දුල්මින්ද 45/2, පෘතුවි ආදිත්‍ය 66/2)


ශ්‍රී දේවානන්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 4 කදී කඩුලූ 2 දැවී 11  

 


අදහස් (0)

දේවපතිරාජයට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.