Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 9 ක ජයක් අත්කර ගැනීමට දේවානන්ද විදුහල සමත් විය.
එහිදී දේවානන්ද විදුහලේ වමතින් දඟපන්දු යවන කී‍්‍රඩක චරිත් රුක්ෂාන් ඉනිම් දෙකේදීම ලකුණු 88 කට කඩුලූ 12 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.
කළුතර විද්‍යාලය පළමු ඉනිම - ඕවර 62.3 කදී සියලූ දෙනා දැවී 136
(යසිත් උමයංග 36, චතුමිණ සිල්වා 24, දිල්ෂාන් ලක්ෂිත නොදැවී 22, චරිත් රුක්ෂාන් 39/4, සචිඳු උද්දීපන 20/2)
දේවානන්ද විදුහල පළමු ඉනිම - ඕවර 55.5 කදී සියලූ දෙනා දැවී 156
(සචිඳු උද්දීපන 34, සජිල සංකල්ප 34, කුෂාන් රන්දික 32, ශකිල අකලංක 29/3, අවිෂ්ක ලක්ෂාන් 47/3)
කළුතර විද්‍යාලය දෙවැනි ඉනිම - ඕවර 28.1 කදී සියලූ දෙනා දැවී 153
(නදීර දිල්ෂාන් 90, නිමේෂ් නයනජිත් 24, චරිත් රුක්ෂාන් 49/8, සචිඳු උද්දීපන 38/2)
දේවානන්ද විදුහල දෙවැනි ඉනිම - ඕවර 29.2 කදී කඩුල්ලක් දැවී 134
(අමිඳු උදාර 78, සමිත මධුෂාන් නොදැවී 43)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.