Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket දේවපතිරාජ විදුහලට මුල් ඉනිමේ ජයක්

දේවපතිරාජ විදුහලට මුල් ඉනිමේ ජයක්

ශනුක අරවින්ද - 2015 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ කෑගලූ විද්‍යාලය අතර කෑගල්ලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

එහිදී දේවපතිරාජ විදුහලේ රවීන් යසස් නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් සහ ලකුණු 44 කට කඩුලූ 3 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

කෑගලූ විද්‍යාලය පළමු ඉනිම -  ඕවර 55.1 කදී සියලූ දෙනා දැවී 144  
(කේෂාන් වේරගොඩ 46, සුමීර චාමර 25, සඳරු මිස්සක 24, රෂාන් කාංචන 16, සසිඳු සත්සර 25/5, රවීන් යසස් 44/3)

දේවපතිරාජ විදුහල පළමු ඉනිම -  ඕවර 41.4 කදී කඩුලූ 4 ක් දැවී 177
(රවීන් යසස් නොදැවී 60, උමේෂ් කසුන් 51, තිසර දිල්ෂාන් 31, සුදීර වීරරත්න නොදැවී 16, කෝසල බණ්ඩාර 61/2)

 


අදහස් (0)

දේවපතිරාජ විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.