Last Update  :  2026-01-01 14:59:00 About Contact
Follow Us -
IMG-LOGO

Cricket

kelimandala
ධර්මාශෝක විදුහල කඩුලූ 10කින් ජය ලබයි
11 ජුනි 2015         - 932 - 0    

කිරිබත්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ දෙබරවැව ජාතික පාසල අතර දෙබරවැවදී පැවැති වයස 17 න් පහළ  I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන්  කඩුලූ 10ක ජයක් ලැබීමට ධර්මා

Read More
kelimandala
ධර්මාශෝකය කඩුලූ 9 කින් ජය ලබයි
11 ජුනි 2015         - 938 - 0    

අම්බලන්ගොඩ ධර්මාශෝක  විද්‍යාලය සහ බලපිටිය රේවත විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ පළමු කොටසේ ක‍්‍රිකට් තරගයෙන් ධර්මාශෝක විද්‍යාලය කඩුලූ 9ක ජයක් ල

Read More
kelimandala
මුබාරක් ටෙස්ට් සංචිතයට එයි
10 ජුනි 2015         - 2597 - 1    

සංචාරක පාකිස්තානු පිලට එරෙහිව මේ මස 17 වැනිදා ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට

Read More
kelimandala
ධර්මාශෝක විදුහලට කඩුලූ පහක ජයක්
10 ජුනි 2015         - 937 - 0    

අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ මාතර ශෘන්ත  සර්වේසස් විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ , වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන්  කඩුලූ 5ක ජයක් ලැබීමට ධර්ම

Read More
kelimandala
මුබාරක්ගේ පන්දු රැකීම අවධානයට
10 ජුනි 2015         - 1825 - 0    

ශී‍්‍ර ලංකාවේ තරග සංචාරයක නිරතවන පාකිස්තානු කණ්ඩායම සිය පළමු පුහුණු තරගය සඳහා හෙට (11 වැනිදා) කොළඹ කෝල්ට්ස් පිටියට පිවිසෙයි. මෙම තරගය සඳහා කලකට පසු

Read More
kelimandala
රිච්මන්ඞ් විදුහල ලකුණු 72න් ජයගනී
10 ජුනි 2015         - 877 - 0    

ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය අතර පැවැති  වයස 15න් පහළ  පළමු කොටසේ ක‍්‍රිකට් තරගායන් ලකුණු 72ක පහසු ජයක් ලැබීමට රිචිමන්ඞ් විද

Read More
kelimandala
සචින් තවදුරටත් පෙරමුණේ
10 ජුනි 2015         - 860 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අවසන් සතිය ගෙවීයන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ තවදුරටත් පෙරමුණේ රැකගැනීමට කොළ

Read More
kelimandala
රේවත විදුහල ලකුණු 125 කින් ජය ලබති
10 ජුනි 2015         - 831 - 0    

බලපිටිය රේවත  විද්‍යාලය සහ ගාල්ල  විද්‍යාලෝක  විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ I වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන් ලකුණු 125ක පහසු ජයක් ලැබීමට රේව

Read More
kelimandala
විනිසුරුට පහරදී කූඩුවට යයි
10 ජුනි 2015         - 854 - 0    

කොළඹ තර්ස්ටන් හා හොරණ ශ්‍රී පාලී විදුහල්  අතර පෙරේදා (08) තර්ස්ටන් විදුහල් ක‍්‍රිඩාංගණයේදී පැවැති අවුරුදු 15න් පහළ ක‍්‍රිකට් තරගයේදී ලබාදුන් විනි

Read More
kelimandala
ගාල්ල විද්‍යාලෝකය කඩුලූ හතකින් ජය ලබයි
10 ජුනි 2015         - 829 - 0    

ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය සහ හුංගම විජයබා විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ II වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන්  විද්‍යාලෝක විද්‍යාලය කඩුලූ 7 ක ජ

Read More
kelimandala
ඉලක්ක කරා යන්න පාකිස්තානුවෝ එති
09 ජුනි 2015         - 4394 - 0    

  ශී‍්‍ර ලංකා සංචාරයේදී තමන්ගේ ඉලක්ක කරා යන බව පාකිස්තානු කණ්ඩායමේ පුහුණුකරු වකාර් යුනිස් මහතා කියයි. පාකිස්තානු පිලේ ශී‍්‍ර ලංකා සංචාරයට ට

Read More
kelimandala
සපුගස්කන්ද මහාවිදුහල ලකුණු 77කින් ජයගනී
09 ජුනි 2015         - 921 - 0    

අන්තර් පාසල් සිංගර් කුසලතා වයස අවුරුදු 15 න් පහළ  ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ සපුගස්කන්ද  මහා විදුහල හා දරණගම මහ විදුහල අතර දෙල්ගොඩ මහජන ක‍්&zw

Read More
kelimandala
නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ ලූම්බිණි විදුහල පරාජය කරති
08 ජුනි 2015         - 1041 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ ලූම්බිණි විදුහල අතර කොළඹදී පැවැති තරගයෙන් නාලන්

Read More
kelimandala
සැලසුම් සහගත ඉදිරි ගමනක්
08 ජුනි 2015         - 1163 - 0    

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ පරිපාලනය බාරගැනීමෙන් මාස දෙකකට පසුව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉදිරි ගමන සම්බන්ධයෙන් ඇති සැලසුම් ගෙනහැ

Read More
kelimandala
නාලන්දා විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 8 කින් ජය ලබති
08 ජුනි 2015         - 828 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ පානදුර ශ්‍රී සුමංගල විදුහල අතර හොරණදී පැවැති තර

Read More
kelimandala
නායකයා චන්දිමාල්
08 ජුනි 2015         - 2397 - 0    

  සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව මේ මස 11 වැනිදා සිට 13 වැනිදා දක්වා කෝල්ට්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින තරගය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා

Read More
kelimandala
රිච්මන්ඞ් විදුහලට කඩුලූ 9 ක ජයක්
07 ජුනි 2015         - 983 - 0    

ගාල්ල රිච්මන්ඞ්  විදුහල සහ දෙබරවැව ජාතික පාසල අතර පැවැති වයස අවුරුදු 15න් පහළ I වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් රිච්මන්ඞ් විදුහල කඩුලූ 9ක පහසු ජයක් ලැබ

Read More
kelimandala
වේල්ස් කුමර විදුහල කඩුලූ 7 කින් ජය ලබයි
07 ජුනි 2015         - 884 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ බොරැල්ල කේරී විදුහල අතර පැවැති තරගයෙන් වේල

Read More
kelimandala
කළුතර මහ විදුහල කඩුලූ 6 කින් ජයගනී
07 ජුනි 2015         - 877 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ ක`ඵතර මහ විදුහල සහ හොරණ කක්‍ෂිලා විදුහල අතර පැවැති තරගයෙන් කළුතර මහ ව

Read More
kelimandala
පරිගණකයෙන් ලකුණු සටහන් කිරීමේ පාඨමාලාවක්
06 ජුනි 2015         - 646 - 0    

ක‍්‍රිකට් තරග වලදී පරිගණක මෘදුකාංගයකින් ලකුණු සටහන් කිරීමේ පුහුණු පාඨමාලාවක් ලබන ජූලි මස 1 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා කොළඹ ජාතික ක‍්‍රීඩා

Read More
kelimandala
ගුරුකුළ විදුහලට කඩුලූ 6 ක ජයක්
06 ජුනි 2015         - 930 - 0    

කැලණිය ගුරුකුළ විදුහල සහ කළුතර සිරිකුරුස විදුහල අතර කැලණියේදී පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරග

Read More
kelimandala
රේවත විදුහලට කඩුලූ 2ක ජයක්
06 ජුනි 2015         - 956 - 0    

බලපිටිය රේවත විද්‍යාලය සහ රත්ගම දේවපතිරාජ විද්‍යාලය අතර පැවැති වයස 17න් පහළ පළමු කොටසේ ක‍්‍රිකට් තරගයෙන් රේවත විදුහල කඩුලූ දෙකක ජයක් ලැබීය.  

Read More
kelimandala
මහින්ද විදුහල් ක‍්‍රීඩකයෝ ශා. ඇල්වීසියස් පරාජය කරති
06 ජුනි 2015         - 957 - 0    

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලවීසියස් විද්‍යාලය අතර පැවැති වයස 15න් පහළ I වැනි කොටසේ  ක‍්‍රිකට් තරගයෙන්  මහින්ද විද්‍යාලය ලකුණු 75ක ජයක

Read More
kelimandala kelimandala
කළුතර විදුහල් ක‍්‍රීඩකයෝ අශෝක විදුහල පරදවති
06 ජුනි 2015         - 845 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ක`ඵතර මහ විදුහල සහ කොළඹ අශෝක විදුහල අතර පැවැති තරගයෙන් කළුතර මහ විදුහල් ක

Read More
kelimandala
සහිරා විදුහල් ක‍්‍රීඩකයෝ වෙස්ලි විදුහල පරදවති
06 ජුනි 2015         - 877 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මරදානේදී පැවැති තරගයේදී සහිරා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 28 කින් වෙස්ලි

Read More
kelimandala
ශා. ජෝශප්ට 27-25 ක ජයක්
06 ජුනි 2015         - 762 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කුසලාන ශූරතා වටයේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ මරදාන ශාන්ත ජෝශප් විදුහල අතර හැව්ල

Read More
kelimandala
නාලන්දා විදුහල කඩුලූ 9 කින් ජයගනී
06 ජුනි 2015         - 885 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 17 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ කොළඹ නාලන්දා විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර කොළඹදී පැවැති තරගය

Read More
kelimandala
ආනන්ද විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 135 කින් ජයගනිති
06 ජුනි 2015         - 954 - 0    

අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 15 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ කොළඹ ආනන්ද විදුහල සහ කොළඹ ආරක්‍ෂක විද්‍යාලය අතර පැවැති තරගයෙන් ආනන්

Read More
kelimandala
විකාශන අයිතිය ජාතික රූපවාහිනියට
06 ජුනි 2015         - 1151 - 1    

ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම සහභාගී වන අන්තර්ජාතික කි‍්‍රකට් තරග ශ්‍රී ලංකාව තුළ විකාශනය කිරීමේ නිල අයිතිය ජාතික රූපවාහිනී සංස්ථාවට ලබාදීමට ක

Read More
  • First
  • Previous
  • ...
  • 395
  • 396
  • 397
  • 398
  • 399
  • ...
  • Next