සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා තෝරාගන්නා ලද 18 දෙනකුගෙන් සමන්විත ශී‍්‍ර ලංකා සංචිතයට නවකයෝ පස් දෙනෙක් ඇත
Read More
කොරෝනා වයිරසය වැළඳී ඇතැයි පසුගිය දෙසැම්බර් 16 වැනිදා පැවැති පරීක්‍ෂණයකින් තහවුරු වී තිබියදීත්, ඊට පසුවදා බෙල්ගේ‍්‍රඞ්හි පැවැති තරුණ ක‍්‍රීඩකයින්ගේ ඉ
Read More
එකම තරගයේදී උස්මන් කවාජා ලබාගත් දෙවැනි ශතකය හේතුවෙන් සිඞ්නි ටෙස්ට් තරගය ජයගනීමට නම් එංගලන්තයට ලකුණු 388 ක අසීරු ඉලක්කයක් කරා යාමට සිදුවී තිබේ. කෙසේ වෙතත
Read More
සියලූම (පිරිමි/කාන්තා) විස්සයි20 ජාත්‍යන්තර තරඟ වලදී මන්දගාමී පන්දු යවන කණ්ඩායම් වලට එරෙහිව දඬුවම් ක‍්‍රමයක් හඳුන්වා දීමට ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාව ක
Read More
සවුදි අරාබියේදී පැවැත්වෙන මෙවර ඩකාර් රැළියේ අද (7 වැනිදා) පැවැති හයවැනි අදියර ජයගැනීමට ආර්ජන්ටිනාවේ ඕලොන්ඩෝ ටෙරනෝවා සමත් විය. රියාධ් ප‍්‍රදේශය වටා කි
Read More
එංගලන්ත සංචාරයේදී ජෛව බුබුල කඩ කිරීමට වරදකරුවන් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක‍්‍රීඩකයන්ට එරෙහිව පනවා තිබූ වසරක ජාත්‍යන
Read More
කි‍්‍රකට් කියන්නේ වාසනාව මත රඳාපවතින කී‍්‍රඩාවක් යයි දශක ගණනාවක් පැරණි කතාවකි. 90 දශකයේදී ලෝකයේම කි‍්‍රකට් කී‍්‍රඩාව වෘත්තීමය තත්ත්වයට පිවිසීමෙන් පස
Read More
ඩීන් එල්ගාගේ (නොදැවී 96) පිතිහරඹය හමුවේ ජෙහැන්නස්බර්ග්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරග කඩුලු 7 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව අද (6 වැනිදා) සමත්විය. ඒ අනුව තර
Read More
සවුදි අරාබියේදී පැවැත්වෙන ඩකාර් රැළියේ ඊයේ (5 වැනිදා) පැවැති සිවුවැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති කටාරයේ නේසර් අල් අතියා සමත් විය.
Read More
රට තුළට ඇතුළුවීමේදී සපුරාලිය යුතු සෞඛ්‍ය නීති සම්බන්ධ ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන සර්බියාවේ නො
Read More
යොවුන් ලෝක කුසලාන තරගාවලියේදී අපගේ මුල්ම ඉලක්කය අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීම බවත්, ඉන් පසුව තරගයෙන් තරගය ඉදිරියට යායුතු බවත් ශ්‍රී ලංකා ය
Read More
අලංකාර ශතකයකින් තම පුනරාගමනය සටහන් කළ උස්මන් කවාජාගේ විශිෂ්ට පිතිහරඹය (137) නිසා සිව්වැනි අළු බඳුන ටෙස්ට් තරගයේදීත් එංගලන්තය අමාරුවේ දැමීමට ඕස්ටේ්‍රලි
Read More
ජයග්‍රහණය සොයා යන දකුණු අප්‍රිකානු පිතිකරුවෝ ජෙහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (5 වැනිදා) තරගය නතර කරන විට සිය දෙවැනි
Read More
අළු බඳුන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියේ සිවුවැනි තරගය අද (5 වැනිදා) සිඞ්නි කි‍්‍රකට කී‍්‍රඩාංගණයේදී ආරම්භ වුවත්, වර්ෂාව හේතුවෙන් පළමු දිනය ඕවර 46.5 කට සීමාවි
Read More
ලොව අංක එකේ ටෙනිස් කී‍්‍රඩක සර්බියාවේ නොවැක් ජොකොවික්ට ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගි වීම සඳහා තරගාවලියේ වෛද්‍ය කමිටුවේ විශේෂ අවසර
Read More
වසර දෙකකට පසුව පැවති ජාතික පාපැදි ශූරතා තරග මාලාවේ (2021) සුපිරි කාණ්ඩයේ පිරිමි ශූරතාව චතුර මධුෂාන් ද සිල්වා විසින්ද එහි කාන්තා ශූරතාව ෂාලිකා ඩිල්ශානි වි
Read More
මේ වසරේ ජුනි මස 28 වැනිදා සිට අගෝස්තු මස 08 දින දක්වා බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලිය ක්‍රිඩා උළෙලේ එංගලන්ත මහ රැජිණගේ පණිවිඩය බහාලු යෂ
Read More
සවුදි අරාබියේදී පැවැත්වෙන 2022 ඩකාර් රැළියේ ඊයේ (4 වැනිදා) පැවැති තෙවැනි අදියර ජයගැනීමට තෙවරක් ඩකාර් රැළි ශූරතාව දිනා ඇති ස්පාඤ්ඤයේ කාර්ලෝස් සේන්ස් සමත්
Read More
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 8 ක පහසු ජයක් වාර්තා කිරී
Read More
ශී‍්‍ර ලංකා සීමිත ඕවර කණ්ඩායමේ සිටින මැදපෙළ පිතිකරුවන් දෙදෙනකු වන භානුක රාජපක්‍ෂ සහ ඇන්ජලෝ පෙරේරා අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තී
Read More
කොළඹ දිස්ත්‍රික්කය හැරුණු විට දිවයිනේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් වාසය කරන කළුතර දිස්ත්‍රික්කයට අයත් පානදුර ප්‍රදේශයට ධාවන පථයක් සහිත ක්‍රී
Read More
ශර්දුල් ඨාකූර්ගේ (61/7) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ජෙහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (4 වැනිදා) සිය පළමු ඉනිම සඳහා පන්දුවට
Read More
හෙට (05 වැනිදා) ආරම්භ වන අළු බඳුන තරගාවලියේ සිව්වැනි තරගය සඳහා එංගලන්ත සහ ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම් වෙනස්කමක් පමණක් කර ඇත. ඒ අනුව ඔලී රොබින්සන් වෙනුවට ස්
Read More
ඕස්ටේ‍්‍රලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පෙරහුරු තරගයකදී ප‍්‍රංශයේ ඇලිස් කෝනෙට් පරාජය කරමින් යළිත් වරක් ජයග‍්‍රහී මාවතට අවතීර්ණ වීමට ජපානයේ නයෝමි ඔස
Read More
ඩකාර් රැළියේ ඊයේ (3 වැනිදා) පැවැති දෙවැනි අදියර ජයගැනීමට නමවරක් ලෝක රැළි ශූරතාව දිනා ඇති ප්‍රංශයේ සෙබස්තියන් ලොබ් සමත් විය. සෞදි අරාබියේ හායිල් ප්‍රදේශ
Read More
සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිවුවැනි දිනය (4 වැනිදා) සඳහා ක්
Read More
දකුණු අප‍්‍රිකාවට එරෙහිව ජොහැන්නස්බර්ග්හිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 202 කට ස
Read More
වසර 2022 පොදුරාජ්‍ය මණ්‍ඩලීය ක්‍රීඩා උළෙලේ ගිණිසිළුව දල්වන රැජිනගේ යෂ්ඨිය රටවල් 72 ක් කරා රැගෙන යන ගමනේදී අද (3) ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබිය.
Read More
දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිව සෙන්චූරියන්හි පැවැති පළමු ටෙස්ට් තරගයේදී මන්දගාමී පන්දු යැවීෙමේ වේගයක් රඳවාගැනීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරග ග
Read More
වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතිලි මත ඉතා දක්ෂ ලෙස පිතිහරඹයේ නිරත වූ සංචාරක බංග්ලාදේශ කී‍්‍රඩකයෝ මවුන්ට් මවුන්ගානුයිහි බේ ඕවල් කී‍්‍රඩාංගණයේදී පැ
Read More