මිකී ආතර් මහතාගේ ඉවත්ව යාමෙන් පසුව, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට සම්පූර්ණයෙන්ම නවීකරණය වූ පුහුණු සංස්කෘතියක් හඳුන්වාදීමට කටයුතු සූදානම් කරගෙන
Read More
ඕස්ටේ‍්‍රලියානුවෝ ‘අළු බඳුන’ තරගාවලි ඉතිහාසයේදී සිව්වැනි වරටත් 5-0 ක තරගාවලි ජයක් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටිති.
Read More
ප‍්‍රංශ කුසලාන පාපන්දු තරගාවලියේ හෙට (3 වැනිදා) රාත‍්‍රියේ පැවැත්වීමට නියමිත තරගයට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරික්‍ෂණයකින් පසුව ලයනල් මෙසී ඇතුළු පැරිස
Read More
යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා සහභාගිවන 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ සිට බටහිර ඉන්දීය දූපත
Read More
මහමදුල් හසන් ජෝයි (නොදැවී 70) සහ නජ්මුල් හොසේන් ශන්තෝ (64) දෙදෙනාගේ ධෛර්යවත් පිතිහරඹය නිසා නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා
Read More
අයර්ලන්තයට එරෙහිව පැවැත්වෙන එකම විස්සයි-20 තරගය සඳහාත්, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත තරගාවලිය සඳහාත් නම්කරන ලද 19 දෙනකුගෙන් සමන්විත කොද
Read More
ලෝක ටෙස්ට් ශූරතාවලියේදී ටෙස්ට් කි‍්‍රකට් පිටියට පායා ආ තාරකාව, ඩෙවොන් කොන්වේ, සිය දීප්තිය තවදුරටත් පතුරුවාලමින්, බංග්ලාදේශයට එරෙහිව අද (01 වැනිදා) නවසී
Read More
ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කළ යොවුන් ආසියානු කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. ඩුබායි ජාත්‍යන්තර ක
Read More
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල අද (31 වැනිදා) සමත් වි
Read More
ශී‍්‍ර ලංකාවේ පළමු අර්ධ වෘත්තීය පාපන්දු තරගාවලිය වන සුපර් ලීග් පාපන්දු තරගාවලිය එහි අවසන් අදියර වෙත ලඟා වෙමින් තිබේ. මේ වන විට බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම ම
Read More
අයි.සී.සී. සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඞ් සෝබර්ස් කුසලාන සඳහා නිර්දේශවූ නාමයන් අතරට එංගලන්තයේ ජෝ රූට්, නවස
Read More
කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් පළමු වතාවට අන්තර් පළාත් පාපන්දු තරගාවලියක් පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය සැලසුම් කර තිබේ. එහි සභාපති ජස්වර් උමාර් මහ
Read More
ශ්රී ලංකා චෙස් සම්මේලනය සංවිධානය කළ, ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරතාවලියේ පිරිමි ශූරතාව කොළඹ නාලන්දා විද්‍යාලයේ සුසාල් ද සිල්වා විසින් දිනාගන්නා ලදි. එහ
Read More
අළු බඳුන තරගාවලියේ ඕස්ටේ‍්‍රලියානුවන් මෙතෙක් පැමිණි සාර්ථක ගමනට අභියෝග කළ කොරෝනා වයිරසය, ජ්‍යේඨ පිතිකරු ට‍්‍රැවිස් හෙඞ්ගේ සිරුරට රිංගාගෙන තිබේ. මේ
Read More
තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවති ආසියානු සවි එසවීම් ශූරතාවලියේ දී පදක්කම් දිනූ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (30 වැනිදා) සවස කටුනායක ගුවන් තොට
Read More
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ සබරගමුව පළාත් ශූරතාව දිනාගැනීමට තෙල්දූව මැදි විදුහල අද (30 වැනිදා) සමත් විය.
Read More
වේගපන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදි පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 113 කින් ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායම අද (30 ව
Read More
ආසියානු ක්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (30 වැනි
Read More
ලබන වසරේ ජනවාරි මස මැදදී පැවැත්වෙන ජාතික සුපර් ලීග් සීමිත ඕවර තරගාවලිය සමඟින් ආරම්භ වන 2022 දේශීය ක්‍රිකට් තරග වාරය, 2022 දෙසැම්බර් මාසයේදී තෙවැනි වරටත් පැව
Read More
රටවල් හයක සහභාගීත්වයෙන් බංග්ලාදේශයේදී පැවැති මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවලියේ අවසන් මහා තරගයේදී සත්කාරක බංගලිදේශය තරග වට 3-0 ක් ලෙස පරදවමින් පිරිම
Read More
නවසීලන්තයෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවකු වන, හිටපු නායක රොස් ටේලර්, අන්තර්ජාතික තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. නවසීලන්තය සහ බංග්ලාදේශය අතර ජනවා
Read More
වේගපන්දු යවන්නන් වූ කගිසෝ රබාඩා (42/4), මාර්කෝ ජැන්සන් (55/4) සහ ලූන්ගි න්ගිඩිගේ (31/2) දස්කම් හමුවේ සෙන්චූරියන්හිදි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය ව
Read More
අයි.සී.සී ක‍්‍රිකට් සම්මාන ප‍්‍රධානෝත්සවයේ වසරේ විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩකයා තෝරා ගැනීම සඳහා කැඳවූ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක ව
Read More
ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ පාකිස්තාන යොවුන් කණ්ඩායම අත
Read More
සිය මංගල ටෙස්ට් තරගයේදීම, ඕවර 4 කදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගනිමින් කි‍්‍රකට් ඉතිහාස පොත අලූතින් ලියැවූ ස්කොට් බෝලන්ඩ්ගේ ටෙස්ට් දිවිය එතැනින් නිමාවන ආක
Read More
සත්කාරක බංග්ලාදේශය වට 3/0 කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකාව අද (28) නිමාවට පත්වූ මධ්‍යම ආසියනු වොලිබෝල් තරග මාලාවේ පිරිමි ශූරතාව දිනා ගත්තේය. ඒ ලකුණු 28/26, 25/20,
Read More
ඉන්දීය පන්දු යවන්නන් හමුවේ අසරණ වීමෙන් සෙන්චූරියන්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (28 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට පළමු ඉනිම
Read More
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන සත් සාමාජික පාසල් රග්බි තරගාවලියේ වයඹ පළාත් ශූරතාව දිනාගැනීමට කුරුණෑගල මලියදේව විදුහල අද (28 වැනිදා) සමත් වි
Read More
ආසියානු කි‍්‍රකට් සභාව සංවිධානය කරන යොවුන් ආසියානු කුසලාන තරගාවලියේ ‘බී’ කාණ්ඩය යටතේ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර සාජ
Read More
සිය මංගල ටෙස්ට් තරගයේදීම ඕස්ටේ‍්‍රලියානුවන්ගේ වීරයකු බවට පත්වු ස්කොට් බෝලන්ඞ්, ඕවර 4 කදී ලකුණු 07 කට කඩුලූ 6 ක් දවාගනිමින් මෙල්බර්න් ටෙස්ට් තරගයේදී ඉනි
Read More