ජේම්ස් නීෂම් (නොදැවී 35) සහ ග්ලෙන් පිලිප්ස් (නොදැවී 39) දෙදෙනා අවසන් මොහොතේදී ආරම්භ කළ අනපේක්‍ෂිත ප‍්‍රහාරය නිසා සැනසුම් සුසුම් හෙළූ නවසීලන්තය සාජා පිටිය
Read More
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අගමැති කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී වීම සදහා බංග්ලාදේශ ජාතික පාපන්දු කණ්ඩායම අද සවස කටුනායක ගුවන් තොටුපළෙන් ශ්‍රී ලංකාවට
Read More
විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් තුන්ඉරියව් ක්‍රීඩක ඞ්වේන් බ්‍රාවෝ තහවුරු කර තිබේ.
Read More
ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි කණ්ඩයේ දෙවැනි ස්ථානය වෙනුවෙන් පොරට වැටී සිටින ඉන්දියාව සහ නවසීලන්තය වඩාත් ඉහළ ශූද්ධ ලකුණු වේගයක් සොයා යමින් සිටිති. වැඩි
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 35 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) ප
Read More
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම දේශීය විස්සයි20 ලීග් තරගාවලිය වන ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ ක්රීඩකයන්ට ලංසු කැඳවන වෙන්දේසිය 9 වැනිදා දක්වා කල් දැමීමට
Read More
කොළඹ ටොරින්ටන් පෙදෙසේ ක්‍රීඩා අමාත්‍යාංශ නේවාසිකාගාරයේ මෙතෙක් නතරව සිටි සියලුම පිටස්තර නේවාසිකයන් පිටමන් කිරීමට කටයුතු කර තිබේ. ක්‍රීඩක ක්‍රීඩිකාව
Read More
සංචාරක පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (4 වැනිදා) ආරම්භ වූ දෙවැනි නිල නොව
Read More
ඇඩම් සම්පාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් පසුව බංග්ලාදේශය උස්සා පොළොවේ ගැසූ ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවෝ ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 74 ඕවර 6.2 ක දී ලබාගනි
Read More
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ වත්මන් පුුහුණුකරු මිකී ආතර් මහතා සිය වසර දෙකක සේවා කාලය අවසන් වීමෙන් පසුව එංගලන්තයේ ඩාබිෂයර් ප‍්‍රාන්තය සමග එක්වීමට සූදානම් වෙය
Read More
පිට පිට තරග 3 කදී උඩ පන්දු 3 ක් බිම දැමූ නමුත් කඩුලු රකින ක්‍රීඩක කුසල් පෙරේරා සහ තරග 6 කදී ලකුණු 22 ක් පමණක් රැස්කළ අවිෂ්ක ප්‍රනාන්දුත් බටහිර ඉන්දීය කොදෙව්
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගය ලෙස ඉන්දියාව සහ ඇෆ්ඝනිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති තරගයෙන
Read More
දෙවැනි කාණ්ඩයේ දෙවැනි තැන වෙනුවෙන් සටන් වැද සිටින නවසීලන්තය හමුවේ වික‍්‍රමාන්විත ගමනක නිරත වූ ස්කොට්ලන්තය ඩුබායිහිදී අද (3 වැනිදා) පැවැති තරගයේදී ලකු
Read More
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ පිට පිට තරග දෙකකදී අර්ධ ශතක ලබාගැනීම හේතුවෙන් විස්සයි-20 පිතිකරුවන්‍ගේ ශ්‍රේණිගතකිරීම්හි පෙරමුණට පැමිණීමට පාකිස්ථාන ක
Read More
විස්සයි-20 අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩකයන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව පන්දු යවන්නන් අතරේ වනිඳු හසරංග පෙරමුණට පැමිණ සිටී. ඔහුට පෙර එම ස්ථානයේ සිටි
Read More
මොහොමඞ් රිස්වාන් (නොදැවී 79) සහ බාබර් අසාම්ගේ (70) වේගවත් පිතිහරඹයන් හමුවේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී නැමීබියාවට එරෙහිව අබුඩාබී
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 30 වැනි තරගය ලෙස බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර අබුඩාබි ක්‍රිකට් ක්රීඩාංගණයේදී අද (2 වැනිදා) පැවැති සුපිරි 12
Read More
නායක දසුන් ශානක සහ තමා එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සම්බන්ධතාව හමුවේ ශ්‍රී ලංකාවට එංගලන්තය පරාජය කිරීමට අවස්ථාව තිබුණද, එංගලන්ත ක්‍රීඩකයන්ගේ ද
Read More
ශ්‍රී ලංකාවේ ප්රමුඛතම දේශීය විස්සයි20 ලීග් තරගාවලිය වන ලංකා ප්රීමියර් ලීග් තරගාවලියේ ක්රීඩකයන්ට ලංසු කැඳවෙන වෙන්දේසිය සිකුරාදා (05 වැනිදා) පැවැත්වී
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සාජා ක්‍රිකට් ක්රීඩාංගණයේදී අද (1 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටය
Read More
ඉන්දියානුවන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළේ එහි ශූරයන් වනු ඇතැයි වැඩි දෙනාගේ අපේක්‍ෂාවෙනි. එහෙත් නවසීලන්තය හමුවේ ලද කඩුලූ 8 ක පරාජයෙන් පසුව ඉන්දීය කණ්ඩ
Read More
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේදී මෙතෙක් සහභාගි වූ තරග දෙකේදී පරාජයට පත්ව සිටින ඉන්දියාව, අනිද්දා (3 වැනිදා) ඇෆ්ඝනිස්තානය හමුවේද පර
Read More
පාදයේ කලව මස්පිඬුවේ ආබාධයක් හේතුවෙන් බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක සකීබ් අල් හසන්ට විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ඉතිරි තරග අහිමිවනු ඇතැයි බංග්ලාදේ
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගය ලෙස ඉන්දියාව සහ නවසිලන්තය අතර ඩුබායි ජාත්‍යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (31 වැනිදා) පැවැති සුපිර
Read More
විශාල වෙනස්කම් කිරීමට වඩා එක් එක් ක්‍රීඩකයන් තමන්ට පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටුකිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නේ නම් එංගලන්තයට එරෙහිව පැවැත්වෙ
Read More
පන්දු යවන්නන්ගේ දස්කම් හමුවේ නැමීබියාවට එරෙහිව විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අබුඩාබිහිදී අද (31 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 62 ක ජයක් හිමිකර ගැනීමට ඇෆ්
Read More
ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අස්ගර් ඇෆ්ගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත. ඒ අනුව විස්සයි20 ලෝක කුසලාන තරඟාවලියේ
Read More
පාකිස්තානය හමුවේ ලද ලෝක කුසලාන පරාජයෙන් පසුව තම වේග පන්දු යවන්නා වන මොහොමඞ් ශාමිට දෙස් දෙවොල් තැබූ විවේචකයන් වෙත දරුණු වාග් ප‍්‍රහාරයක් එල්ල කළ ඉන්දී
Read More
ඩුබායිහිදී අද (30 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී පන්දු 50 ක් ඉතිරිව තිබියදීම කඩුලූ 8 කින් ඕස්ටේ‍්‍රලියාව පරාජය කළ එංගලන්තය අවසන් පූර්ව වටය පෙනෙන තෙක්ම
Read More
කොරෝනා වයිරසය හේතුවෙන් තුන් වතාවක්ම කල්දැමීමට සිදුවූ 142 වැනි නිල් මහ සටන අවසානයේදී වර්ෂාවට සේදී ගියේය. තුන් දින තරගයක් වුවද දින තුනේදීම කී‍්‍රඩා කළ හැක
Read More