Last Update  :  2026-04-01 16:41:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
අන්ධ විද්‍යාලයීය කී‍්‍රඩා උළෙල හෙට
20 පෙබරවාරි 2014         - 1681 - 2    

දෘශ්‍යාබාධිත දරුවන් සඳහා පවත්වාගෙන යනු ලබන රත්මලාන අන්ධ විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළෙල හෙට (21 වැනිදා) පස්වරු 2.00 සිට රත්මලාන අන්ධ විද්‍යාලයී

Read More
kelimandala
හොං කොං පිල ශී‍්‍ර ලංකාව පරදවයි
20 පෙබරවාරි 2014         - 1094 - 0    

හොං කොං හිදී පැවැත්වෙන සිව්කොන් ආරාධිත දැල්පන්දු ශූරතාවලියට සහභාගීවී සිටින ශ්‍රී ලංකාව අද (20 වැනිදා) පැවැති පළමු තරගයෙන් මැලේසියාව හමුවේ ලකුණු 58-38 ක ප

Read More
kelimandala
ආරාධිත පාපන්දු ශූරතාව හමීඞ් අල් හුසේන් විදුහලටම
20 පෙබරවාරි 2014         - 1376 - 0    

හමීඞ් අල් හුසේන් විදුහලේ 80 කණ්ඩායම සංවිධානය කළ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට හමීඞ් අල් හුසේන් විදුහල සමත්විය. අවසන් මහ

Read More
kelimandala
චාල්ස් රොබින්සන් අනුස්මරණ හොකී තරග 23 වැනිදා
20 පෙබරවාරි 2014         - 487 - 0    

මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාව සංවිධානය කරන ‘චාල්ස් රොබින්සන්’ 16 වැනි අනුස්මරණ සත් සාමාජික හොකී තරගාවලිය මේ මස 23 වැන

Read More
kelimandala
පළමුව තමන්ගේ ලීගය ගොඩගන්න - රංජිත්
19 පෙබරවාරි 2014         - 1724 - 0    

තමන්ගේ පාපන්දු ලීගය ගොඩ ගත නොහැකි පුද්ගලයකුට රටේ පාපන්දු කී‍්‍රඩාවේ තාක්ෂණය ගැන කතා කළ නොහැකි බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්&zw

Read More
kelimandala
ශාන්ත ආනා විදුහලට කඩුලූ 7 ක ජයක්
19 පෙබරවාරි 2014         - 1136 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වත්තලදී පැවැති තරගයකදී ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන වත්තල ශාන්ත අන්තෝනි විදු

Read More
kelimandala
ගාලූ මොටෝක්‍රොස් තරග 23දා අක්මීමනදී
19 පෙබරවාරි 2014         - 1056 - 1    

ශී‍්‍ර ලංකා රේසිං ධාවකයන්ගේ සංගමය සහ ගාල්ල යතුරුපැදි කී‍්‍රඩා සමාජය එක්ව ප‍්‍රථම වරට සංවිධානය කරන ‘ගාලූ මොටෝක්‍රොස් 2014’ යතුරුපැදි තරගාවලිය

Read More
kelimandala
වේල්ස්කුමර විදුහලට ලකුණු 52 ක ජයක්
19 පෙබරවාරි 2014         - 980 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මොරටුවේ පැවැති තරගයකින් මහනුවර ශාන්ත සිල්වෙස්ටර්ස් විදුහල පරදවා ඉනිමක සහ ලකුණු 52 ක ජය

Read More
kelimandala
එලියකන්ද මෝටර් රථ තරග 22දා මාතරදී
19 පෙබරවාරි 2014         - 851 - 0    

සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සමාජය 18 වැනි වරටත් සංවිධානය කරන ‘සදර්න් එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මේ මස 22 වැනිදා මාතර එලියකන්ද ප‍්&zwj

Read More
kelimandala
අවසන් තරගය විනිශ්චයට එතෙරින් එයි
19 පෙබරවාරි 2014         - 1747 - 0    

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ලබන ඉරිදා (22) රාති‍්‍ර 7.00 ට ඇරඹෙන ‘එෆ්.ඒ. කුසලාන’ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය විනිශ්චය කිරීම සඳහා කටාර් ජාතික ප

Read More
kelimandala
මහින්දය පස්වැනි ජයත් ලබා ගනී
18 පෙබරවාරි 2014         - 1420 - 1    

ගාල්ල මහින්ද විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය අතර කොළඹ කැම්බල් පෙදෙසේදී පැවති වයස 19 න් පහළ I වැනි කොටසේ කි‍්‍රකට් තරගයේදී නාලන්දාව පැරදවූ මහි

Read More
kelimandala
නාච්චදූව ප‍්‍ර. ලේ. කාර්යාල කි‍්‍රකට් තරග
18 පෙබරවාරි 2014         - 782 - 0    

නාච්චදූව ප‍්‍රදේශිය ලේකම් කාර්යාල කි‍්‍රකට් සංගමය සංවිධානය කරන සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලියක් මේ මස 22, 23 සහ 27 යන දින වල අනුරාධපුර, නෙළුබෑව නෙ

Read More
kelimandala
ජාතික බේස්බෝල් ශූරතාව රණබිම රාජකීයයින්ට
18 පෙබරවාරි 2014         - 641 - 0    

දියගම ජපන් -ශ්‍රී ලංකා මිත‍්‍රත්ව බේස්බෝල් කී‍්‍රඩාංගණයේදී පැවැති ජාතික බේස්බෝල් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට රණබිම රාජකීය බේස්බෝල් ක‍්‍රීඩා

Read More
kelimandala
කළුතර විද්‍යාලයට කඩුලූ 6 ක ජයක්
18 පෙබරවාරි 2014         - 816 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කළුතරදී පැවැති තරගයකින් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීම

Read More
kelimandala
රත්ගම දේවපතිරාජයට කඩුලූ 3 ක ජයක්
18 පෙබරවාරි 2014         - 839 - 0    

මහරගම මැදි විදුහලට එරෙහිව රත්ගමදී පැවැති අන්තර් පාසල් 19 පහළ ‘සිංගර් කුසලාන සීමිත  ඕවර කි‍්‍රකට් තරගාවලියේ III කාණ්ඩයේ තරගයකින් කඩුලූ 3 ක ජයක් වාර්ත

Read More
kelimandala
පැසිපන්දු ශූරතාවලියට ලියාපදිංචිය 18 වැනිදා
18 පෙබරවාරි 2014         - 428 - 0    

දෙවැනි වරට පැවැත්වෙන 3 - 3 නිදහස් ආර පැසිපන්දු ශූරතාවලිය මේ මස 28 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා කොළඹ හෙන්රි පේද්‍රිස් කි‍්‍රඩාංගණයේදී පැවැත්වීමට

Read More
kelimandala
මාතර රාහුල විදුහලයට යසිරු ජය ගෙනෙයි
18 පෙබරවාරි 2014         - 730 - 0    

යසිරු හෙවනඳුගලගේ දක්ෂ පන්දු යැවීම නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේදී කළුතර තිස්ස විදුහලට එරෙහිව මාතර උයන්වත්ත කී&z

Read More
kelimandala
චතුරංගට එක්දින පිලේ දොර ඇරෙයි
17 පෙබරවාරි 2014         - 5015 - 0    

මේ මස 25 වැනිදා බංග්ලාදේශයේදී ආරම්භ වන ආසියානු කුසලාන තරගාවලිය සඳහා වමතින් දග පන්දු යවන කී‍්‍රඩකයකු වන චතුරංග ද සිල්වා ශී‍්‍ර ලංකා පිලට කැඳවා තිබේ.

Read More
kelimandala
ටෙස්ට් තරගාවලියකට සාකච්ඡා
15 පෙබරවාරි 2014         - 12684 - 0    

ටෙස්ට් කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම් අතරේ ලෝකයේ අංක 1 හිමි කණ්ඩායම වන දකුණු අපි‍්‍රකාව හෝ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ 3 වැනි ස්ථානයේ සිටින  ඕස්ටේ&

Read More
kelimandala
මලල කී‍්‍රඩා විශේෂ පුහුණු කඳවුරක් ගම්පහදී
14 පෙබරවාරි 2014         - 2028 - 0    

ඕස්ටේ‍්‍රලියාවේ ජාතික කී‍්‍රඩා වැඩසටහන් මාලාවේ කළමණාකරුවකු මෙන්ම අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ V වැනි තලයේ පුහුණුකරුවකුද වන ජිල් ටේලර් ම

Read More
kelimandala
ඉන්දියානුවෝ තරගයේ පාලනය අතට ගනිති
14 පෙබරවාරි 2014         - 5486 - 0    

ඉෂාන්ත් ෂර්මා (51/6) සහ මොහොමඞ් සාමි (70/4) දෙදෙනාගේ විශිෂ්ට පන්දු යැවීම නිසා නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හි බේසින් රිසව් කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) ආරම

Read More
kelimandala
ශී‍්‍ර ලංකා - නවසීලන්ත තරගය හෙට
13 පෙබරවාරි 2014         - 3498 - 0    

අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සංවිධානය කරන යොවුන් ක‍්‍රීඩකයන්ගේ මහා මංග්‍යය ලෙස සැළකෙන 10 වැනි වයස 19 න් පහළ ලෝක කුසලාන ‘යොවුන් ලෝක කුසලාන’ ක‍්‍ර

Read More
kelimandala
කාන්තා සංචිතයට අලූත් මුහුණු දෙකක්
13 පෙබරවාරි 2014         - 3505 - 1    

බංග්ලාදේශයේදී ලබන මාර්තු මස 15 වැනිදා සිට අපේ‍්‍රල් 6 වැනිදා දක්වා පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ක‍්‍රීඩිකා

Read More
kelimandala
ශ‍්‍රී ලංකා යොවුන් පිලට කඩුලූ 3 ක ජයක්
12 පෙබරවාරි 2014         - 3477 - 0    

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී අනිද්දා (14) ආරම්භ වන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ නැමීබියා වයස 19 න් පහළ පිල අතර සා

Read More
kelimandala
රිච්මන්ඞ් විදුහලට ඉනිමක ජයක්
12 පෙබරවාරි 2014         - 1446 - 0    

කැලූම් නානායක්කාරගේ දක්ෂ පිතිහරඹය සහ වරුණ දේශපි‍්‍රයගේ දක්ෂ පන්දුයැවීම හමුවේ අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ ගාල්ල

Read More
kelimandala
පානදුර ශා. ජෝන් විදුහල හර්ෂ - සිතුම් ජය ගෙනෙති
12 පෙබරවාරි 2014         - 834 - 0    

හර්ෂ සල්ගාදුගේ සහ සිතුම් තෙල්ගේගේ දක්ෂ පිති හරඹය නිසා අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ දෙහිවල ශ‍්‍රාස්ත‍්‍රානන්ද ව

Read More
kelimandala
කොළඹ හමීඞ් අල් හුසේන් - ශා.බෙනඩික් පාපන්දු අවසන් තරගයට
12 පෙබරවාරි 2014         - 1812 - 0    

‘හමීඞ් අල් හුසේන්’ සමස්ත ලංකා ආරාධිත පාසල් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ හමීඞ් අල් හුසේන් විදුහල සහ කොටහේන ශාන්ත බෙ

Read More
kelimandala
කේරි විදුහලට පහසු ජයක්
12 පෙබරවාරි 2014         - 674 - 0    

මාතලේ ශාන්ත තෝමස් විදුහලට එරෙහිව කොළඹ දුම්රිය දෙපාර්තමේන්තු කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක‍්‍රිකට් තරගයෙන් ක

Read More
kelimandala
ගුරුකුලයට තියුණු ජයක්
12 පෙබරවාරි 2014         - 754 - 0    

අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහර සිරකඳවුර කී‍්‍රඩාංගණයේ පැවැති තරගයේදී ගම්පහ බණ්ඩාරනායක විදුහල පරදවා ලකුණු 10 ක ත

Read More
kelimandala
රන්දේව් ඡන්ද 3042 යි
11 පෙබරවාරි 2014         - 2192 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ තෙවැනි සතිය නිමාවන විට කොළඹ රාජකීය විද්‍යාලයේ රන්දේව් පතිරණ, මේ සතිය තුළදී ලබා

Read More
  • First
  • Previous
  • ...
  • 410
  • 411
  • 412
  • 413
  • 414
  • ...
  • Next