අන්තර් පාසල් 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ වත්තල ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කළුතරදී පැවැති තරගයකින් කඩුලූ 6 ක ජයක් වාර්තා කිරීමට කළුතර විද්‍යාලය සමත්විය.
තරගය ජය ගැනීම සඳහා අවශ්‍යවූ ලකුණු 124, කඩුලූ 4 ක් පමණක් දැවී රැස්කිරීමට කළුතර විද්‍යාලයේ පිතිකරුවෝ සමත්වූහ.
අශාන් රුක්මාල් කළුතර විද්‍යාලයේ පළමු ඉනිමේදී ලකුණු 78 කට කඩුලූ 5 ක් දවාගනිමින්ද, රවිඳු උමයංග ශාන්ත අන්තෝනි විදුහලේ දෙවැනි ඉනිමේදී ලකුණු 29 කට කඩුලූ 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම ඕවර 50 කදී සියලූ දෙනා දැවී 135
(ගීත් මධුසංක 34, තෙශාන් ප‍්‍රසන්න 24, ශම්සුල් මුනීර් 18, කසුන් බුද්ධික 18/3, දිල්ෂාන් ලක්ෂිත 21/2, ඉෂංක සිරිවර්ධන 33/2)
කළුතර විද්‍යාලය පළමු ඉනිම ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 193
(විනුර ගුණසේකර 42, කසුන් බුද්ධික 47, රවිඳු උමයංග 44, අශාන් රුක්මාල් 78/5, ශම්සුල් මුනීර් 29/3, චරිත් බුද්ධික 21/2)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම ඕවර 52.3 කදී සියලූ දෙනා දැවී 181
(ප‍්‍රසාද් ඩැනියෙල් 48, ශමාල් උඩවත්ත 42, ගීත් මධුසංක නොදැවී 20, ආසිරි වගීෂ 17, රවිඳු උමයංග 29/5, දිල්ෂාන් ලක්ෂිත 54/3)
කළුතර විද්‍යාලය පළමු ඉනිම ඕවර 27.4 කදී කඩුලූ 4 කට 124
(විනුර ගුණසේකර 43, පැතුම් නිස්සංක නොදැවී 27, දුලාන් වීරසූරිය නොදැවී 18)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.