Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics අන්ධ විද්‍යාලයීය කී‍්‍රඩා උළෙල හෙට

අන්ධ විද්‍යාලයීය කී‍්‍රඩා උළෙල හෙට

ශනුක අරවින්ද - 2014 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

දෘශ්‍යාබාධිත දරුවන් සඳහා පවත්වාගෙන යනු ලබන රත්මලාන අන්ධ විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළෙල හෙට (21 වැනිදා) පස්වරු 2.00 සිට රත්මලාන අන්ධ විද්‍යාලයීය කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ.

වසර 102 ක් පැරණි පාසලක් වන මෙම විද්‍යාලයේ කී‍්‍රඩා උළෙල පැවැත්වෙන්නේ 62 වැනි වරටය.  සාමාන්‍ය දරුවන්ගේ කී‍්‍රඩා මෙන්ම දෘශ්‍යාබාධිත දරුවන්ට සුවිශේෂීවූ කී‍්‍රඩාද මෙම කී‍්‍රඩා උළෙලට ඇතුළත්වේ.

-036


අදහස් (2)

අන්ධ විද්‍යාලයීය කී‍්‍රඩා උළෙල හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.