Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO

Football

kelimandala
ලූසෆෝනියා ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 91ක් යති
16 ජනවාරි 2014         - 2666 - 0    

ඉන්දියාවේ, ගෝවේ නගරයේදී අනිද්දා (18) ආරම්භ වන පෘතුගීසි යටත් විජිත (ලූසෆෝනියා) කී‍්‍රඩා උළෙලට සහභාගිවන ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් පාපන්දු හා මේසපන්ද

Read More
kelimandala
කී‍්‍රඩා සංගම් 9 ක් විශේෂ සාකච්ඡවක
13 ජනවාරි 2014         - 2611 - 0    

ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජික ජාතික ක‍්‍රීඩා සංගම් නවයක නියෝජිතයන් ඉකුත්දා වෙනමම රැස්වීමක් කැඳවා එහි වත්මන් අර්බුදය පිළිබඳව විශේෂ සාකච්ඡවක

Read More
kelimandala
පාපන්දු තරගයේ ඉතිරි කොටස හෙට
07 ජනවාරි 2014         - 1517 - 0    

මීගමුව යූත් පිල සහ සෝන්ඩර්ස් පිල අතර බැද්දගාන පාපන්දු කී‍්‍රඩාංගණයේදී පසුගිය ඉරිදා (5 වැනිදා) පැවැති පාපන්දු තරගයේ ඉතිරි කොටස හෙට (8 වැනිදා) කොළඹ සිටි

Read More
kelimandala
අනවශ්‍ය අතපෙවීම් නිසා ගැටුම සංකීර්ණ වෙලා
07 ජනවාරි 2014         - 4097 - 1    

බල්ලගේ වැඬේ බූරුවා කරන්නට යාමෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර මෑතකදී ජාතික ක‍්‍රීඩා පනත අරබයා ඇතිවී තිබෙන මත ගැටුම සංක

Read More
kelimandala
ක‍්‍රීඩා 10 කට ලොකු හැන්දෙන් බෙදයි
01 ජනවාරි 2014         - 2223 - 0    

ක‍්‍රීඩා අමාත්‍යාංශය මෙහෙයවන ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනෙන් ක‍්‍රීඩා ඉසව් හතක් ඉවත් කර තිබෙන අතර අළුතින් ක‍්‍රීඩා ඉසව් තුනක් ඊට ඇතුළත් කර ති

Read More
kelimandala
බළන්ගොඩ පාපන්දු ලීගයේ මුල්පුටුව කංචනට
28 දෙසැම්බර් 2013         - 1320 - 0    

රත්නපුර දිස්ති‍්‍රක්කයේ බළන්ගොඩ පාපන්දු ලීගයේ සභාපතිවරයා ලෙස කංචන ජයරත්න මහතා පත්විය. වෙන්නප්පුව ජෝශප්වාස් විද්‍යාලයේ ආදි සිසුවෙක් වූ කංචන ජයරත

Read More
kelimandala
පාපන්දු ශූරතාව හික්කඩුව ශ්‍රී සුමංගල විදුහලට
27 දෙසැම්බර් 2013         - 1100 - 0    

වතුගෙදර සීනිගොඩ සිරි අභයතිස්ස මහ විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති අන්තර් පාසල් වයස 15න් පහළ සත්සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව හික්කඩුව ශ්‍රී සුමංග

Read More
kelimandala
සුපර් සන් - වයි.එම්.එස්.සී අවසන් තරගයට
25 දෙසැම්බර් 2013         - 1196 - 0    

බේරුවල පාපන්දු ලීගය මෙහෙයවන ‘රංජිත් රුද්‍රිගූ’ අභියෝග කුසලාන අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට දර්ගා නගරයේ වයි.

Read More
kelimandala
වෙළෙඳ සේවා පාපන්දු තරග ජනවාරියේ
24 දෙසැම්බර් 2013         - 1182 - 0    

වෙළෙඳ සේවා පාපන්දු සම්මේලනය සංවිධානය කරන පිළිමනුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. බැද්දගාන පාපන්දු සම්මේල

Read More
ඩයලොග් ශූරයන්ගේ ලීග් අවසන් තරගය හෙට
21 දෙසැම්බර් 2013         - 1896 - 0    

  ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය රිනවුන් පිල සහ ගුවන් හමුදා පිල අතර හෙට (22 වැනිදා) කළුතර වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාං

Read More
kelimandala
අධ්‍යක්‍ෂ ජනාරාල් වෛද්‍ය බානගල
11 දෙසැම්බර් 2013         - 2394 - 2    

විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ උපාලි බානගල මහතා අද (11 වැනිදා) පෙරවරුවේදී කී‍්‍රඩා වෛද්‍ය ඒකකයේ අධ්‍යක්‍ෂ ජනාරාල්වරයා වශයෙන් වැඩ බාරගත්තේය. දී කී‍

Read More
kelimandala
යුනයිටඞ් පිලට 6-0 ක ජයක්
07 දෙසැම්බර් 2013         - 1379 - 0    

කාගීල්ස් ෆුඞ්සිටි පාපන්දු ශූරතාවලියේ ඉකුත් සතියේදී පැවති තරගයකදී යුනයිඩට් කී‍්‍රඩා සමාජය පරදවා ගෝල 6 - 0 ක ජයක් වාර්තා කිරීමට අප්කන්ටි‍්‍ර ලයන්ස්

Read More
kelimandala
ඔලිම්පික් කමිටු සභාපතිගේ පැමිණිල්ලට විරෝධය
05 දෙසැම්බර් 2013         - 1656 - 0    

ක‍්‍රීඩා පනතේ විධිවිධාන තුළින් ජාතික ඔලිම්පික් කමිටුවේ ස්වාධීනත්වයට යම් බලපෑමක් එල්ල වී ඇතැයි එහි සභාපතිවරයා අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවට කළ ප

Read More
kelimandala
අපේ පාපන්දුව තාම කලල අවස්ථාවේ - සභාපති
05 දෙසැම්බර් 2013         - 1879 - 0    

ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව තවමත් පවතින්නේ නූපන් බිළිදෙකුගේ මට්ටමේ තත්ත්වයකින් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු

Read More
kelimandala
ඩයලොග් ශූරයන්ගේ පාපන්දු අ. අ. පූ. වටය
29 නොවැම්බර් 2013         - 1376 - 0    

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු ලීග් ශුරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග හෙට සිට ආරම්භ වේ. එහි පළමු වැනි අර්ධ අවසන් පූර්ව තරග දෙකම හෙට (30 වැනිදා) සහ අනිද්දා (1

Read More
kelimandala
ශ්‍රී ලංකාව සුදුසු කී‍්‍රඩා තෝරාගත යුතුයි
28 නොවැම්බර් 2013         - 3645 - 2    

ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ගැලපෙන ක‍්‍රීඩා කීපයක් හඳුනාගෙන ඒවාට වැඩි අවධානය සහ ශක්තිය යොමු කිරීමෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීම

Read More
kelimandala
කී‍්‍රඩා නීතිය සංශෝධනය කරන්න එකග වෙයි
28 නොවැම්බර් 2013         - 1838 - 0    

වර්ෂ 1973 සිට කි‍්‍රයාත්මක වන කී‍්‍රඩා නීතිය ඔලිම්පික් ව්‍යාපාරය මෙහෙයවනු ලබන, එහි මූලික හර පද්ධතීන් වලට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමට ශී‍්‍ර ලං

Read More
kelimandala
ඔලිම්පික් කමිටු සභාපතිගෙන් කී‍්‍රඩා අමාත්‍යාංශයට අභියෝගයක්
27 නොවැම්බර් 2013         - 2826 - 2    

ජාතික ඔලිම්පික් කමිටුව රාජ්‍ය විරෝධී නොවේ යයි ශී‍්‍ර ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහතා මාධ්‍ය නිවේදනයක් නිකු

Read More
kelimandala
ජනාධිපති රන් කුසලාන වොලිබොල් අවසන් තරග හුංගමින් මහරගමට
26 නොවැම්බර් 2013         - 1061 - 0    

ජනාධිපති රන් කුසලාන ‘ඩයලොග්’ වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග ලබන දෙසැම්බර් 7 වැනිදා මහරගම තරුණ සේවා සභා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. අවසන් මහ තරග හුං

Read More
kelimandala
ටෙනිස් සංගමයෙන් මැක්ස්වෙල්ට තල්ලූවක්
24 නොවැම්බර් 2013         - 1996 - 0    

ජාතික ඔලිම්පික් කමිටු නිලවරණයේදී (2013-15) ලේකම් ධුරයට නාමයෝජනා  බාරදී  තිබෙන එහි වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ විධා

Read More
kelimandala
අ.ඔ.ක. කී‍්‍රඩා ඇමතිවරයාට එවන ලද ලිපිය
20 නොවැම්බර් 2013         - 2085 - 0    

ගරු මහින්දානන්ද අලූත්ගමගේ කී‍්‍රඩා අමාත්‍ය කී‍්‍රඩා අමාත්‍යංශය අමාත්‍ය කාර්යාලය අංක 33, ටොරින්ටන් මාවත, කොළඹ 07 ශී‍්‍ර ලංකාව අනු අංකය 2013/

Read More
කී‍්‍රඩා සම්මේලන 17 ක් ඇමතිට සහය පළකරති
19 නොවැම්බර් 2013         - 2837 - 2    

ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාවේ අනුමැතියකින් තොරව එහි සභාපතිවරයා විසින් ක‍්‍රීඩා පනතේ විධිවිධාන පිළිබඳව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට

Read More
kelimandala
ජාතික ක‍්‍රීඩා සංගම් 24 කට මුදල් දීම ප‍්‍රශ්නයක්
19 නොවැම්බර් 2013         - 2285 - 0    

වසර 40ක් පැවැති ක‍්‍රීඩා පනත අභියෝගයට ලක් කරමින් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යවන ලද ලිපිය නිසා ජාතික ක‍්‍රීඩා ස

Read More
kelimandala
කොළඹ මහානාම විදුහල ගොල් 3 - 1 ක ජයක්
18 නොවැම්බර් 2013         - 1310 - 0    

වයස 19 න් පහළ සමස්ත ලංකා අන්තර් පාසල් පාපන්දු තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර පැවැති තරගයෙන් කොළඹ මහානාම විදුහල ගොල් 3 - 1

Read More
kelimandala
කී‍්‍රඩා ඇමතිවරයාට එවූ ලිපිය
13 නොවැම්බර් 2013         - 3080 - 2    

ගරු මහින්දානන්ද අලූත්ගමගේ කී‍්‍රඩා අමාත්‍ය, කී‍්‍රඩා අමාත්‍ය කාර්යාලය, අංක 33, ටොරින්ටන් මාවත, කොළඹ 07, ශී‍්‍ර ලංකාව. 2013 සැප්තැම්බර් 6 වැනිදා ප&z

Read More
kelimandala
කොළඹ - යුද හමුදා කී‍්‍රඩා සමාජ පෙරමුණේ
11 නොවැම්බර් 2013         - 1919 - 0    

අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා, ලීග් පාපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරග 81 ක් අවසන් වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය (

Read More
kelimandala
”හැමදේටම එහෙයි කියන්නේ නෑ”
03 නොවැම්බර් 2013         - 1205 - 0    

පාපන්දු සම්මේලනයේ වත්මන් සභාපතිවරයා කරන හැම කි‍්‍රයාවක්ම හොඳයි කීමට තමන් සූදානම් නැතැයි එහි තාක්ෂණික කමිටුවේ සභාපති රෝහිත ප‍්‍රනාන්දු මහතා පැව

Read More
kelimandala
පාපන්දු සංගම් 100 ක් හදන්න’යි ඇමති කියයි
03 නොවැම්බර් 2013         - 1049 - 0    

පාපන්දු ලීග (සංගම්) 100ක් දක්වා වැඩි කරන ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට උපදෙස් දී තිබේ. එහිදී දිවයින පුරා

Read More
kelimandala
ෆුට්සාල් පාපන්දු සැණකෙළිය අද
02 නොවැම්බර් 2013         - 1265 - 1    

කොළඹ ශාන්ත ජෝශප් විදුහලේ පාපන්දු උපදේශක කමිටුව සංවිධානය කරන ජෝශප් ෆුට්සාල් පාපන්දු සැණකෙළිය පස්වැනි වතාවටත් අද ශාන්ත ජෝශප් කී‍්‍රඩාංගණයේදී පැවැ

Read More
kelimandala
කී‍්‍රඩා ඇමති පාපන්දු සම්මේලනයට ඔරවයි
01 නොවැම්බර් 2013         - 1865 - 2    

නිලධාරීන් අතර ආරවුල් අවසන් නොවන්නේ නම් පාපන්දු සම්මේලනය සම්බන්ධයෙන් තමන්ට යළිත් දැඩි තීරණයක් ගැනීමට සිදුවන බව ඊයේ (31) පැවති එහි විධායක සභා රැස්වී

Read More