Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football වෙළෙඳ සේවා පාපන්දු තරග ජනවාරියේ

වෙළෙඳ සේවා පාපන්දු තරග ජනවාරියේ

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළෙඳ සේවා පාපන්දු සම්මේලනය සංවිධානය කරන පිළිමනුන් පිටුදැකීමේ පාපන්දු තරගාවලිය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය.

බැද්දගාන පාපන්දු සම්මේලන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා මේ වන විටත් කණ්ඩායම් 40 ක් පමණ තම සහභාගීත්වය තහවුරු කර තිබේ.

මේ දක්වා තරගාවලියට අයදුම්පත් යොමු නොකළ ආයතන වලට 072 2234360 යන දුරකථන අංකය ඔස්සේ ටී. එෆ්. කාසිම් මහතා ඇමතීමෙන් ඒ සඳහා අවස්ථාව උදාකරගත හැක.

-036


අදහස් (0)

වෙළෙඳ සේවා පාපන්දු තරග ජනවාරියේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.