Last Update  :  2025-05-06 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගෝවේ නගරයේදී දැන් පැවැත්වෙන තෙවැනි  ‘ලුසෆෝනියා’ කී‍්‍රඩා උළෙලේ පාපන්දු තරගාවලියේදී ‘සාවෝ ටොමේ’ රාජ්‍යයට එරෙහිව පැවති තරගය ගෝල 1-1 ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කරමින් එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් විය.

ශ්‍රී ලංකා ලබා ගත්තේ 89 වැනි විනාඩියේදී සාවන් ජොහාර් විසිනි.


අදහස් (0)

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.