අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ජෝශප් බ්ලැටර් මහතා අතින් ශ්‍රී ලංකා පාපන්දු ක‍්‍රීඩාවේ ප‍්‍රවීනයෝ තිදෙනෙක් දෙසැම්බර් 02 වැනිදා උපහාර ලබති.
Read More
නන්දිමිත‍්‍ර කණ්ඩායමට එරෙහිව පැවති ශූරයන්ගේ කුසලාන ලීග් පාපන්දු තරගයේදී විනිසුරුට පහර දීමේ චෝදනා ලැබූ ජාවාලේන් කණ්ඩායමේ කී‍්‍රඩකයන් දෙදෙනකුට
Read More
ඩයලොග් ශුරයන්ගේ කුසලන පාපන්දු (ලීග්) තරගාවලිය ක‍්‍රම ක‍්‍රමයෙන් එහි අවසානය කරා ළගා වෙමින් තිබියදී කොළඹ පාපන්දු ලීගය, සොලිඞ් කී‍්‍රඩා සමාජය සහ මී
Read More
ලබන 2015 වසරේ චීනයේ පැවැත්වීමට නියමිතය ආසියානු සම්මේලන කුසලාන වයස අවුරුදු 19 න් පහළ (බාලිකා) පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ‘බී’ කාණ්ඩය
Read More
පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයට එහි විධායක සභාවේ දී විරුද්ද වූ ලීග පහක කමිටු රැස්වීමේ දී ඊට අනුමැතිය දෙමින් ඡන්දය ප‍්‍රකාශ කළ බව වාර්තා වේ.
Read More
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති ඩයලොග් ශූරයන්ගේ ලීග් කුසලාන පාපන්දු තරගයකදී තිහාරිය යූත් කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම පරදවා ගෝ
Read More
ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී දොන් බොස්කෝ පිල විසින් ගෝල 2-1 කින් ජාවා ලේන් පිල පරාජය කරන ලදි. තරගයේ පළමු විනාඩි
Read More
ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 17 වැනි අදියර වන මේ සති අන්තයේදී තරග 10 ක් පැවැත්වීමට නියමිතව තිබුණත් සෝන්ඩර්ස් පිල සහ අප් කන්ටි‍්‍ර ලයන්ස්
Read More
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරන ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ඩයලොග්’ ශූරයන්ගේ පාපන්දු තරගාවලියේදී මේ දක්වා පැවැති තරග 100
Read More
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය වන ‘ඩයලොග්’ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේදී මේ දක්වා තර
Read More
තමන්ගේ හදබැඳි කී‍්‍රඩා සමාජය වන මැන්චෙස්ටර් යුනයිටඞ් පිලට එක්වීමට කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සූදානමින් සිටින නමුත් තවත් වසරක කාලයක් යනතුරු එව
Read More
මේ මස 31 වැනිදා සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා ශ‍්‍රී ලංකාවේදී පැවැත්වෙන කලාප සංවර්ධන වැඩමුලූවකට සහභාගිවීම සඳහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ මහ ලේ
Read More
මේ මස 20 වැනිදා සිට 25 වැනිදා දක්වා ජර්මනියේ ප‍්‍රමුඛ පෙළේ පාපන්දු කී‍්‍රඩා සමාජයක් වන ‘බයර්න් මියුනිච්හිදී පැවැත්වීමට නියමිත අලියාන්ස් කණිෂ්ඨ පා
Read More
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණයෙන් සංවිධානය කරන ලද වයස අවුරුදු 19 න් පහළ කොත්මලේ චොක්ස් පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට පැමිණීමට
Read More
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන වයස අවුරුදු 19 න් පහළ කොත්මලේ චොක්ස් කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්
Read More
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ පළමු වටය යටතේ සහභාගි වූ ප‍්‍රථම තරගයේදීම ජාවා ලේන් කණ්ඩායම විසින් තිහාරිය යූත් කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක ජ
Read More
දකුණු කොරියා - ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව පාපන්දු කුසලාන වෙනුවෙන් පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ අන්තර් ලීග් කනිෂ්ට පාපන්දු තරගාවලිය යටතේ පසුගියදා
Read More
අන්තර් සමාජ ප‍්‍රධානතම පළමු පෙළ පාපන්දු තරගාවලියේ ශූරතාව ගම්පහ තිහාරිය යූත් කී‍්‍රඩා සමාජයට හිමිවිය. නාවලපිටිය ජයතිලක කී‍්‍රඩාංගණයේදී පෙරේදා
Read More
දකුණු කොරියාවට එරෙහිව ගෝල 1-0 ක ජයක් ලැබූ බෙල්ජියම මූලික තරග වටය නිමාවට පත් කළේ සහභාගි වූ තරග තුනම ජය ගැනීමේ වාර්තාවක් ද සමගිනි. මේ සමග ‘එච්‘ කාණ්ඩ
Read More
ප්‍රංශය හා ඉක්වදෝරය අතර ‘ඊ‘ කාණ්ඩය යටතේ මරකානා ක්‍රීඩංගණයේ පැවැති තරගය ගෝල රහිතව ජය පරාජයෙන් තොරව නිමාවට පත්වීම හේතුවෙන් තරගමාලාවෙන් ඉවත්ව
Read More
ඉරානයට එරෙහිව ගෝල 3-1ක අමතක නොවන ජයක් වාර්තා කළ බොස්නියාව අවසන් 16 අතරට පිවිසිමේ ඉරාන සිහිනය බිඳ දමමින්ම තරගමාලාවෙන් ඉවත්ව ගියේය. ‘එෆ්‘ කාණ්ඩය
Read More
‘බී‘ කාණ්ඩයේ තරගයකින් ක්‍රොඒෂියාවට එරෙහිව ගෝල් 3-1 ක ජයක් අත්කර ගත් මෙක්සිකෝව දෙවැනි වටයේ දී නෙදර්ලන්තය සමග තරග කිරීමට දිනය වෙන් කර ගත්තේය. ක
Read More
ජාත්‍යන්තර තරග බිමේ සිය 59 වැනි ගෝලය ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කළ ඩේවිඩ් විලා ස්පාඤ්ඤයේ ජය මාවත විවර කර දෙමින් ක්‍රීඩා පිටියෙන් සමු ගත්තේය. ඔ
Read More
වාර්තා පිට වාර්තා තබමින් ගෝල් 4-2 කින් දකුණු කොරියාව පරාජය කළ ඇල්ජීරියාව අවසන් කණ්ඩායම් 16 අතරට යාමේ බලාපොරොත්තුව තව දුරටත් රඳවා තබාගත්තේය. එය ලෝක කු
Read More
ලෝක කුසලාන පාපන්දු තරගබිමේ හොන්ඩියුරස් කණ්ඩායමට තිබූ මිනිත්තු 500 කට අධික ඉඩෝරය නිමා කරමින් හොන්ඩියුරස් කණ්ඩායම ඔවුන්ගේ කුළුඳුල් ලෝක කුසලාන ගෝලය ව
Read More
ක්රීඩකයන් 10 දෙනකුගෙන් පමණක් ක්‍රීඩා කළ ග්‍රීසියේ අධිෂ්ඨානශීලී ක්‍රීඩා විලාශය හේතුවෙන් ජපානය සමග පැවැති තියුණු තරගය 0-0 ක් ලෙස ජයපරාජයෙන් තොරව
Read More
විස්මිත ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ලුවිස් සුවාරිස් ගෝල ද්විත්වයක් ලබාගැනීම නිසා එංගලන්තයට එරෙහිව ගෝල් 2-1 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට උරුගුවේ පිල
Read More
මාරියෝ මැන්ඩ්සුකික්ගේ විශිෂ්ට දස්කම් මත ක්‍රීඩකයන් දසදෙනකුගෙන් සමන්විත කැමරුන් පිලට එරෙහිව ගෝල 4-0 ක වාර්තාගත ජයක් අත්කරගැනීමට ක්‍රොඒෂියාව සමත
Read More
පළමු තරගයේ දී ලෝක ශූර ස්පාඤ්ඤය පරාජය කිරීමේ ජයග්‍රාහී මානසිකත්වයෙන් යුතුව සිය දෙවැනි තරගයට එක්වූ නෙදර්ලන්තය ගෝල 3-2 කින් ඔස්ට්‍රේලියාව පරදවා සුප
Read More
චිලී රාජ්‍යය හමුවේ ගෝල 2-0 ක වේදනාත්මක පරාජයක් උරුම කරගත් ලෝක ශූර ස්පාඤ්ඤය 2014 ලෝක කුසලාන පාපන්දු තරගමාලාවෙන් ඉවතට විසිවූ පළමු කණ්ඩායම බවට පත්විය.
Read More