ශූරයන්ගේ ඩයලොග් ලීග් කුසලාන පාපන්දු තරගමාලාවේ දෙවැනි අදියර අද (25) ආරම්භ වේ. මෙවර දෙවැනි අදියරේ විශේෂත්වය වන්නේ කොළඹ සුගතදාස පිටියේදීත් තරග පැවැත්වීම
Read More
ඉන්දියාව ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් ‘සාෆ්’ පාපන්දු කුසලානය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවති අටවැනි දකුණු ආ
Read More
භූතානය ගෝල 5-2 කට පරාජය කරමින් අටවැනි දකණු ආසියානු (සාක්) පාපන්දු තරගාවලියේ එකම ජයග‍්‍රහණය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව අද (6 වැනිදා) සමත් විය. එම ජයග‍්‍රහ
Read More
නේපාලයේ කත්මණ්ඩු නුවරදී අද (2) පැවති ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින අතර සාෆ් පාපන්දු තරගයෙන් ශී‍්‍ර ලංකාව ගෝල 10-0 ක දැවැන්ත පරාජයක් ලැබීය. මාලදිවයින ශී&z
Read More
නේපාලයේ ”කත්මන්ඩු” නුවරදී ලබන සෙනසුරාදා (31) ආරම්භ වන අටවැනි සාෆ් පාපන්දු තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ඊයේ (27) තායිලන්
Read More
”ෆුට්සාල්” පාපන්දු තරගාවලිය අනිද්දා (25) නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වේ. ඒ සඳහා නුවරඑළිය, බදුල්ල, බණ්ඩාරවෙල හා හැටන් යන පාපන්දු ලීග වෙතින් කණ්ඩ
Read More
ශ්රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව නගා සිටුවීම සඳහා දිගු කාලීන සැලැස්මක් ක‍්‍රියාත්මක
Read More
අන්තර්ජාතික පාපන්දු සම්මෙලනයේ ඵලදායි වර්ධන වැඩසටහනට අනුබද්ධව, ආසියානු පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන ‘කික්ස් ඕෆ්’ නම් පාපන්දු වැඩමුළු
Read More
නේපාලයේ ”කත්මන්ඩු” නුවරදී ලබන සැප්තැම්බර් 1 වැනිදා ආරම්භ වන ‘සාෆ්’ පාපන්දු ශූරතාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය සැප්තැම්බර් 2 වැනිදා
Read More
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති රංජිත් රුද්‍රිගු මහතා අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ ජාතික සම්මේලන කමිටුවේ සභික ධුරයකට පත්කර තිබේ. අන්තර් ජාත
Read More
වෙළඳ සේවා සත්සාමාජික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගනිමන්, මහින්දානන්ද අලූත්ගමගේ ශූරතා කුසලානයට හිමිකම් කීමට අමානා තකාපුල් කණ්ඩායම සමත්විය. අවසන්
Read More
ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලබා ඇතැයි කියන සිද්ධියක් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සභිකයකු එම කමිටුවෙන් නෙරපා හරිනු ලැබ ඇත. කළ
Read More
කැමරූන් පාපන්දු සම්මේලනයට එරට රජය විසින් කරනු ලබන අනිසි බලපෑම් හේතුවෙන් කැමරූන් පාපන්දු සම්මේලනය දින නියමයකින් තොරව තහනම් කිරීමට අන්තර්ජාතික පාපන
Read More