Last Update  :  2026-03-31 13:40:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
පාපන්දු පිලට නව නිල ඇඳුමක්
01 පෙබරවාරි 2015         - 1356 - 0    

බංග්ලාදේශ තරග සංචාරයේ සිට ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම සඳහා නව නිල ඇඳුමක් හඳුන්වා දීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. කටාර් රාජ

Read More
kelimandala
ති‍්‍රත්ව විදුහල කඩුලූ 5 ට 56 යි
30 ජනවාරි 2015         - 954 - 0    

ති‍්‍රත්ව විදුහල කඩුලූ 5 ට 56 යි නාලන්දා මුල් ඉනිමට ලකුණු 166 ක් සා. තෝමස් 203, ශා. පීතර 83/6

Read More
kelimandala
ඉසුරු - කසුන් තර්ස්ටන් පිල බේරා ගනිති
30 ජනවාරි 2015         - 689 - 0    

කොළඹ නාලන්දා විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට

Read More
kelimandala
කී‍්‍රඩාවේ ඉහළ පුටුවක් පෙරළෙන ලකුණු
30 ජනවාරි 2015         - 3655 - 0    

කී‍්‍රඩා අමාත්‍යංශයට අනුබද්ධ ප‍්‍රබලම දෙපාර්තමේන්තුවක ඉහළම නිලයක් දරන අයකුට එරෙහිව පැවැති පරීක්‍ෂණයකදී අදාළ චෝදනාවන්ට ලක්වූ අය ඊට වැරදිකරු බ

Read More
kelimandala
හේරත් හදිසියේ ගෙදර එයි
30 ජනවාරි 2015         - 2237 - 0    

නවසීලන්තයේදී දැන් පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගි වී සිටි ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පෞද්ගලික හේතුවක් නිසා නැවත ශ

Read More
kelimandala
යුද හමුදාව 24-13 කින් ගුවන් හමුදාව පරදවයි
30 ජනවාරි 2015         - 894 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තෙවැනි සතියේ තරග ආරම්භ කරමින් යුද හමුදා පිල සහ ගුවන් හමුදා පිල අතර කොළඹ පැ

Read More
kelimandala
පළමු තුන්දින තරගයේ විසඳුමක් නෑ
30 ජනවාරි 2015         - 587 - 0    

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග දෙකකින් සමන්විත තුන්දින ක‍්‍රිකට් තරගාවලියේ රංගිරි අඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට්

Read More
kelimandala
තරිඳු - ඉමාෂා පිහිනුම් ශූරතා දිනති
26 ජනවාරි 2015         - 1454 - 0    

ශ්‍රී ලංකාවේ පාසලක් විසින් සංවිධානය කරනු ලබන එකම පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය වන අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාල පිහිනුම් තරගාවලියේදී මාදම්පා

Read More
kelimandala
හැව්ලොක් පිලට 21-19 ක තියුණු ජයක්
26 ජනවාරි 2015         - 1618 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී හැව්ලොක්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 21-19 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. මෙ

Read More
kelimandala
බංග්ලාදේශය තරගාවලිය ජයගනී
25 ජනවාරි 2015         - 1636 - 0    

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර පැවැති පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය 32 කින් ජය ලැබීමට බංග්ලාදේශ ක‍්‍රීඩක

Read More
kelimandala
කී‍්‍රඩා ඇමැති දැක ක‍්‍රිකට් සභාපති විස්මයට
25 ජනවාරි 2015         - 2645 - 1    

කී‍්‍රඩා ඇමැති නවීන් දිසානායක මහතා එම ධුරයට පත්වීමෙන් පසු පළමු වරට සිකුරාදා (23) මෙට්ලන්ඞ් පෙදෙසේ ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයට පැමිණ එහි සභාපති ජයන

Read More
kelimandala
මහනුවර පිලට 37-3 ක ජයක්
24 ජනවාරි 2015         - 1446 - 1    

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී මහනුවර ක‍්‍රීඩා සමාජය විසින් ලකුණු 37-3 ක් ලෙස පොලිස් පිල පරාජය කර

Read More
kelimandala
බංග්ලාදේශය තරගාවලිය සම කරයි
24 ජනවාරි 2015         - 898 - 0    

ශ‍්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේද

Read More
kelimandala
කේරි විදුහලට මුල් ඉනිමේ ජයක්
24 ජනවාරි 2015         - 699 - 0    

කොළඹ කේරි විදුහල සහ බලපිටිය රේවත මැදි විදුහල අතර බලපිටියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අ

Read More
kelimandala
සිරිකුරුස විදුහලට මුල් ඉනිමේ ජයක්
24 ජනවාරි 2015         - 490 - 0    

කළුතර සිරිකුරුස විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල අතර රාජගිරියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනි

Read More
kelimandala
ශී‍්‍ර ලංකාව කී‍්‍රඩා 7 කට ඉදිරිපත් වීමට සූදානම්
24 ජනවාරි 2015         - 585 - 0    

ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය නියෝජනය කරන කී‍්‍රඩා කණ්ඩායමක් සහභාගිවන ඉහළම තරගාවලිය වන ලෝක විශ්වවිද්‍යාල කී‍්‍රඩා තරගාවලියේදී මෙවර කී&zwj

Read More
kelimandala
දේවපතිරාජය මුල් ඉනිමෙන් ජයගනී
24 ජනවාරි 2015         - 507 - 0    

රත්ගම දේවපතිරාජ විදුහල සහ කළුතර තිස්ස විදුහල අතර බලපිටියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අ

Read More
kelimandala
විද්‍යාර්ථ විදුහල පළමු ඉනිම ජයගනී
23 ජනවාරි 2015         - 623 - 0    

අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ ක‍්‍රිකට් තරගයෙන් විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිමේ

Read More
kelimandala
ලීග් පාපන්දු ශූරතාව අනුරාධපුර සොලිඞ් පිලට
23 ජනවාරි 2015         - 9190 - 0    

රජරටින් බිහිවූ සොලිඞ් ක‍්‍රීඩා සමාජය 2014 අන්තර් සමාජ ‘ඩයලොග්’ ශුරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය ජය ගැනීමට සමත් විය. ලීග් තරගාවලියේ ඔවුන් සිය අවසන් ත

Read More
kelimandala kelimandala
සිද්ධාර්ථ විදුහලට ඉනිමක ජයක්
23 ජනවාරි 2015         - 481 - 0    

බලපිටිය සිද්ධාර්ථ විද්‍යාලය සහ ගාල්ල සියලූ ශාන්තුවරයන්ගේ  විද්‍යාලය අතර බලපිටිය ගුරු විදුහල් ක‍්‍රීඩාංගණයේ පැවැති වයස 19 න් පහළ III වැනි කොටසේ ක‍

Read More
kelimandala
ගුවන් හමුදාව 68-15 කින් ශාක්ස් පරදවයි
23 ජනවාරි 2015         - 1025 - 0    

ශ‍්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ  ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී හම්බන්තොට ශාක්ස් පිල පරදවා ල

Read More
kelimandala
විනිසුරුවෝ සිවුදෙනෙක් උපහාර ලබති
22 ජනවාරි 2015         - 3225 - 0    

ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග විනිශ්චය සඳහා සුදුසුකම් ලබා සිටින විනිසුරුවරුන් තිදෙනකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා ක‍්‍රික

Read More
kelimandala
බංග්ලාදේශ යොවුන් පිලට ජය
22 ජනවාරි 2015         - 1251 - 0    

ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ බංග්ලාදේශ වයස 19 න් පහළ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී

Read More
kelimandala
බාලිකා ක‍්‍රිකට් තරගාවලියට අයැදුම්පත් කැදවයි
22 ජනවාරි 2015         - 553 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය මෙහෙයවන වයස 17 න් පහළ අන්තර් පාසල් බාලිකා (ලෙදර් පන්දු) ක‍්‍රිකට් තරගාවලියට අයැදුම්පත් ලබන පෙබරවාරී මස 6 වැනිදා දක

Read More
kelimandala
කනිෂ්ඨ දැල්පන්දු වසර තුනකට පසු
22 ජනවාරි 2015         - 430 - 0    

වසර තුනකට පසුව ජාතික කනිෂ්ඨ (වයස 21 න් පහළ) දැල්පන්දු තරගාවලිය මෙම 31 සහ පෙබරවාරි මස 1 වැනිදා ටොරින්ටන් ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු පිටියේදී පැවැත්ව

Read More
kelimandala
පාසල් ක්‍රිකට්
21 ජනවාරි 2015         - 1242 - 0    

පසිදු - කේෂාන් 15 දෙනාට එති පි‍්‍රයමාල් සංඝබෝධියට ජය ගෙනෙයි සංඝබෝධි විදුහල ඉනිමක ජයක ගුරුකුළයට කඩුලූ 7 ක ජයක් ආනන්දයට පළමු ඉනිමේ ජයක් ම

Read More
kelimandala
ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් රාෆික්
20 ජනවාරි 2015         - 3101 - 0    

සංචාරක හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එම්.අයි.එම්.රාෆික් මහතා පත්ව සිටී. ඒ මහතා අද (20 වැනිදා) සිය ධූරයේ නිල රාජකාරි බාරගත්තේය. මෙම අවස්

Read More
kelimandala
විශ්වවිද්‍යාල කී‍්‍රඩා නිලවරණය 29 දා
20 ජනවාරි 2015         - 1131 - 0    

ජාතික විශ්වවිද්‍යාල පද්ධතියේ කී‍්‍රඩාවේ උන්නතිය සඳහා කි‍්‍රයාත්මක කරනු ලබන ශී‍්‍ර ලංකා විශ්වවිද්‍යාල කී‍්‍රඩා සංගමයේ 2015 වර්ෂය සඳහා වූ නිලව

Read More
kelimandala
වරාය - එන්.සී.සී. - කෝල්ට්ස් පළමු සතියේ ජයග‍්‍රහණ ලබයි
19 ජනවාරි 2015         - 841 - 0    

අන්තර් සමාජ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් (2014/2015) පසුගිය සති අන්තයේ පැවැති තරගවලදී වරාය අධිකාරිය, එන්.සී.සී. සහ කෝල්ට්ස් යන කණ්ඩායම් පූර්ණ ජ

Read More
kelimandala
පාසල් චෙස් තරග 23 දා සිට
18 ජනවාරි 2015         - 848 - 1    

කොළඹ රාජකීය විද්‍යාලයීය චෙස් කී‍්‍රඩා සමාජය 19 වැනි වරටත් සංවිධානය කරන ‘රජවරුන්ගේ සටන’ සමස්ත ලංකා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය මේ මස 23, 24, 25 තෙදින ර

Read More
  • First
  • Previous
  • ...
  • 373
  • 374
  • 375
  • 376
  • 377
  • ...
  • Next