Last Update  :  2025-12-05 13:38:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby ගුවන් හමුදාව 68-15 කින් ශාක්ස් පරදවයි

ගුවන් හමුදාව 68-15 කින් ශාක්ස් පරදවයි

දිලිනි මල්රුක්ෂි - 2015 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ  ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී හම්බන්තොට ශාක්ස් පිල පරදවා ලකුණු 68 - 15 ක පහසු ජයක් ලබාගැනීමට ගුවන් හමුදා පිල සමත් විය. මෙම තරගය අද රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණ.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු ගුවන් හමුදාව 39-5 ක් ලෙස පෙරමුණේ පසු විය.

ජයග‍්‍රාහි ගුවන් හමුදා පිල ගෝල 7 කින්, උත්සාහක දිනුම් 2 කින්, දඩුවම් පහර 32 කින් සහ ඩ්‍රොප් ගෝලයකින් ලකුණු ලැබීය. ශාක්ස් පිල උත්සාහක දිනුම් 3 කින් ලකුණු රැුස් කළේය.

048


අදහස් (0)

ගුවන් හමුදාව 68-15 කින් ශාක්ස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.