Last Update  :  2026-03-31 18:59:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
පුහුණු තරග දෙක අවලංගු කරයි
26 දෙසැම්බර් 2014         - 3556 - 0    

නවසීලන්තයේදී පැවැත්වෙන තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීම සදහා මේ මස 28 සහ 30 දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරග

Read More
kelimandala
දකුණු අප‍්‍රිකාව කඩුලූ 2 ට 270 යි
26 දෙසැම්බර් 2014         - 1141 - 0    

බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අප‍්‍රිකානු පිල අතර තරග තුනකින් සමන්විත ‘ශ්‍රීමත් විවියන් රිචඞ්ස්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පෝ

Read More
kelimandala
28 - 30 පුහුණු තරග 2 ක්
25 දෙසැම්බර් 2014         - 1773 - 0    

නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට කී‍්‍රඩකයන් තෝරාගැනීම සඳහා පුහුණු තරග 2 ක් පැවැත්වීමට සනත් ජයසූරියගේ ප‍්‍රධානත්වයෙන් යුත් ශ්‍

Read More
kelimandala
ජාතික බිලියඞ් ශූරතාව 23 වැනි වරටත් සිරිසෝමට
24 දෙසැම්බර් 2014         - 908 - 0    

ශී‍්‍ර ලංකා බිලියඞ් සහ ස්නූකර් සංගමය සංවිධානය කළ 62 වැනි ජාතික බිලියඞ් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වරාය අධිකාරියේ කේ. එච්. සිරිසෝම සමත්විය. කොළඹ ස

Read More
kelimandala
කාන්තා ටයිකොන්ඩෝ ශූරතාව ගුවන් හමුදාවට
24 දෙසැම්බර් 2014         - 1070 - 0    

කොළඹ විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී පැවැති ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ කාන්තා ශූරතාව හිමිකර ගැනීමට රන් පදක්කම් සහ ලෝකඩ පදක්කම් 3 බැගින්

Read More
kelimandala
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව 2-0 ක් ලෙස ජයගනී
24 දෙසැම්බර් 2014         - 1240 - 0    

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සහ ඉන්දීය ගුවන් හමුදාව අතර ඉන්දියාවේදී පැවැති තරග දෙකකින් සමන්විත වොලිබෝල් තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමට ශ‍්‍රී ලංකා ගුවන්

Read More
kelimandala
කරන්දෙණිය මැදි විදුහල මීළග වටයට
22 දෙසැම්බර් 2014         - 1097 - 1    

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කරන්දෙණිය මැදි විදුහ

Read More
kelimandala
ලෝක කුසලානයෙන් පසු අෆ්රීඩි සමුගනී
22 දෙසැම්බර් 2014         - 2999 - 1    

එළඹෙන ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියෙන් පසුව තමා එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව පාකිස්තාන පිලේ සිටින ජ්‍යෙෂ්ඨතම තුන් ඉරියව් කී‍්‍රඩකය

Read More
kelimandala
ශා. සෙබස්තියන් විදුහලට කී‍්‍රඩා භාණ්ඩ තොගයක්
21 දෙසැම්බර් 2014         - 1126 - 0    

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ ලන්ඩන් ශාඛාව විසින් රුපියල් ලක්‍ෂ හතහමාරක් වටිනා කී‍්‍රඩා උපකරණ තොගයක් පසුගියදා එම විද්&z

Read More
kelimandala
සීමිත ඕවර ශූරතාව කෝල්ට්ස් පිලට
21 දෙසැම්බර් 2014         - 2062 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කෝල්ට්ස් ක‍්‍රීඩකයෝ සමත් වූ

Read More
kelimandala
පොලිසියට 24-19 ක තියුණු ජයක්
21 දෙසැම්බර් 2014         - 727 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අටවැනි සතිය යටතේ පොලිස් පිල සහ ගුවන් හමුදා පිල අතර අද (2

Read More
kelimandala
සී. ආර්. පිල 33-15 කින් ජයගනී
21 දෙසැම්බර් 2014         - 634 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අටවැනි සතිය යටතේ කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ සී. එ

Read More
kelimandala
කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා ලමිඳු
21 දෙසැම්බර් 2014         - 760 - 0    

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ රන් කාණ්ඩයේ (වයස 17 න් පහළ) ශූරතාව දිනාගැනීමට ලමිඳු රයිනික සමත් විය. ඔහුට සමස්ථ තර

Read More
kelimandala
නවසීලන්තය එක්දින තරගාවලිය ජයගනී
19 දෙසැම්බර් 2014         - 3097 - 0    

පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඞ් අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයෙන් ලක

Read More
kelimandala
ඉසිපතන විදුහල අවසන් පූර්ව තරගයට
19 දෙසැම්බර් 2014         - 884 - 0    

කොළඹ ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. කෝට්ටේදී පැවැති අර්ධ අවසන

Read More
kelimandala
සහය දිවීමේ සැණකෙළියට අයැදුම්පත් බාර ගැනේ
19 දෙසැම්බර් 2014         - 1257 - 0    

ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමය පළමු වරට සංවිධානය කරන සහය දිවීමේ සැණකෙළිය ජනවාරි මස 31 වැනිදා සහ පෙබරවාරි මස 1 වැනිදා දියගම, මහින්ද රාජ

Read More
kelimandala
එස්. එස්. සී. කෝල්ට්ස් අවසන් තරගයට
19 දෙසැම්බර් 2014         - 1046 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට එස්.එස්.සී පිල සුදුසුකම් ලැබීය. කෝල්ට්ස් ප

Read More
kelimandala
ප‍්‍රවීන මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ දස්කම් අගැයේ
19 දෙසැම්බර් 2014         - 1128 - 0    

ජපානයේ කිතකාමී නගරයේදී පැවැති 18 වැනි ප‍්‍රවීනයන්ගේ ආසියානු මලල කී‍්‍රඩා තරගාවලියේදී රන් පදක්කම් 9 ක්, රිදී පදක්කම් 12 ක් සහ ලෝකඩ පදක්කම් 11 ක් දිනාගැන

Read More
kelimandala
කොදෙව් පිල ඉනිමක පරාජයෙන් ගැලවීමේ සටනක
19 දෙසැම්බර් 2014         - 1305 - 0    

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (19 වැනිදා) තරගය නතර කරන විට දෙවැනි ඉනිම වෙනු

Read More
kelimandala
බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සභාපති රංජිත්
19 දෙසැම්බර් 2014         - 1051 - 0    

බස්නාහිර පළාත් බැඞ්මින්ටන් සංගමයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය රංජිත් ද සිල්වා මහතා නිතරගයෙන් තේරීපත් විය. සංගමයේ 42 වැනි මහ සභා රැස්වීම සහ නිලවරණය ඉකු

Read More
kelimandala
ජාතික ආධුනික මල්ලවපොර තරග හෙට සිට
19 දෙසැම්බර් 2014         - 698 - 0    

ජාතික ආධුනික මල්ලවපොර තරගාවලිය මේ මස 20, 21 සහ 22 දින වලදී කී‍්‍රඩා අමාත්‍යංශ නේවාසික ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී කනිෂ්ඨ අංශයෙන් බර පං

Read More
kelimandala
ආසියානු පදක්කම් ලාභීන්ට මුදල් තෑගි
18 දෙසැම්බර් 2014         - 748 - 0    

දකුණු කොරියාවේ, ඉංචියොන්හිදී පසුගිය සැප්තැම්බර් මස පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් කණ්ඩායමට සහ ලෝ

Read More
kelimandala
ධර්මදාස විදුහලට පළමු ඉනිමේ ජය
18 දෙසැම්බර් 2014         - 623 - 0    

වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි වටයේදී පෑළියගොඩ එච්. කේ. ධර්මදාස විදුහල සහ නිට්ටඹුව සංඝබෝධි විදුහල අතර පැවැති තරගයෙන් ධර්මදාස විදුහල් ක‍්‍

Read More
kelimandala
කෝල්ට්ස් අවසන් තරගයට එයි
18 දෙසැම්බර් 2014         - 1393 - 0    

අන්තර් සමාජ පළමු කොටසේ සීමිත  ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට කෝල්ට්ස් ක‍්‍රිකට් සමාජය සුදුසුකම් ලැබීය. කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩා

Read More
kelimandala
ජාතික කනිෂ්ඨ බොක්සිං තරග 20 දා සිට
18 දෙසැම්බර් 2014         - 705 - 0    

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන ජාතික කනිෂ්ඨ (පාසල්) බොක්සිං තරගාවලිය මේ මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ කී‍

Read More
kelimandala
අම්ලා - ඩිවිලියස් දකුණු අපි‍්‍රකාව ඔසවා තබති
17 දෙසැම්බර් 2014         - 1407 - 0    

 සංචාරක බටහිර ඉන්දීය කොදෙව් පිල සහ දකුණු අපි‍්‍රකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වන අද (17 වැනිදා) තරගය නතර කරන විට පළමු ඉනිම වෙනුව

Read More
kelimandala
අන්තර් සමාජ එක්දින තරග 2014/12/17
17 දෙසැම්බර් 2014         - 687 - 0    

රාගම - එස්. එස්. සී. - මුවර්ස් - කෝල්ට්ස් අවසන් පූර්ව සටනට එයි එස්. එස්. සී. පිලට කඩුලූ 6 ක ජයක් රාගම ක‍්‍රිකට් සමාජයට තියුණු ජයක් එන්. සී. සී. පිල

Read More
kelimandala
රන් කාණ්ඩයේ ලමිඳු පෙරමුණේ
16 දෙසැම්බර් 2014         - 975 - 0    

ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලයේ පළමු දිනය නිමාවන විට වයස අවුරුදු 17 න් පහළ (රන් කාණ්ඩය) කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලමි

Read More
kelimandala
කුක් නායකත්වයේ එළිපත්තට
15 දෙසැම්බර් 2014         - 6033 - 0    

එළබෙන ලෝක කුසලාන තරගාවලියේදී එංගලන්ත කණ්ඩායම නියෝජනය කරන කී‍්‍රඩකයන් 15 දෙනා තෝරා ගැනීම සඳහා නම් කරන ලද කී‍්‍රඩකයන් 30 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ඉක

Read More
kelimandala
ලෝක කුසලාන කි‍්‍රකට් ගීතය එළිදැක්වීම හෙට
14 දෙසැම්බර් 2014         - 2301 - 1    

ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට සුබ පැතීම සඳහා නිර්මාණය කරන ලද විශේෂ ගීතය කෙළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. කී‍්‍රඩාංගණයේදී හෙට 

Read More
  • First
  • Previous
  • ...
  • 375
  • 376
  • 377
  • 378
  • 379
  • ...
  • Next