Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
දේවපතිරාජ විදුහලට කඩුලූ 4 ක ජයක්
04 නොවැම්බර් 2014         - 695 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර මාතර උයන්වත්ත

Read More
kelimandala
බංග්ලාදේශ පිල කඩුලූ 3 කට ලකුණු 193
03 නොවැම්බර් 2014         - 1227 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර ශෙයික් අබු නසීර් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (3 වැනිදා) තරගය

Read More
kelimandala
දක්ෂතම කී‍්‍රඩකයා : උදය - කී‍්‍රඩිකාව : හංසනී
03 නොවැම්බර් 2014         - 847 - 0    

ශී‍්‍ර ලංකා මේසපන්දු සංගමය සංවිධානය කළ 68 වැනි ජාතික කනිෂ්ඨ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස සම්මාන ලබාගැනීමට ශූරතා ද්විත්වයක් දිනාගත් ම

Read More
kelimandala
පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයක්
02 නොවැම්බර් 2014         - 1476 - 0    

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථා සංශෝධනයට එහි විධායක සභාවේ දී විරුද්ද වූ ලීග පහක කමිටු රැස්වීමේ දී ඊට අනුමැතිය දෙමින් ඡන්දය ප‍්‍රකාශ කළ බව වාර්තා වේ.

Read More
kelimandala
ආරක්‍ෂක සේවා මලල කී‍්‍රඩා හෙට සිට
02 නොවැම්බර් 2014         - 1416 - 0    

ආරක්‍ෂක සේවා මලල ක‍්‍රීඩා තරගාවලිය හෙට (3 වැනිදා) කොළඔ සුගතදාස ජාතික ක‍්‍රිඩාංගණයේදි ආරම්භ වේ. 8 වැනි වරටත් පැවැත්වෙන මෙම කී‍්‍රඩා උළෙල මේ මස 03, 04 සහ

Read More
kelimandala
තිහාරිය යූත් පිලට 1-0 ක ජයක්
02 නොවැම්බර් 2014         - 1472 - 1    

කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ඊයේ (1 වැනිදා) පැවැති ඩයලොග් ශූරයන්ගේ ලීග් කුසලාන පාපන්දු තරගයකදී තිහාරිය යූත් කණ්ඩායම විසින් පොලිස් කණ්ඩායම පරදවා ගෝ

Read More
kelimandala
සී. ආර්. පිලට 21-15 ක ජයක්
02 නොවැම්බර් 2014         - 1402 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු සතිය යටතේ කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී අද (02) ප

Read More
kelimandala
දොන් බොස්කෝ පිලට 2-1 ක ජයක්
02 නොවැම්බර් 2014         - 1316 - 0    

ඩයලොග් ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ (1 වැනිදා) පැවැති තරගයකදී දොන් බොස්කෝ පිල විසින් ගෝල 2-1 කින් ජාවා ලේන් පිල පරාජය කරන ලදි. තරගයේ පළමු විනාඩි

Read More
kelimandala
හැව්ලොක්ස් පිලට 44-28 ක ජයක්
02 නොවැම්බර් 2014         - 1009 - 0    

හැව්ලොක්ස් පිල සහ පොලිස් පිල අතර බම්බලපිටිය පොලිස් ක‍්‍රීඩාංගණයේදී ඊයේ (01) පැවැති ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගයෙන් හැව්ලොක්

Read More
kelimandala
රිච්මන්ඞ් විදුහල අවසන් මහ තරගයට
02 නොවැම්බර් 2014         - 707 - 0    

මුරලි සාම කුසාලන විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (1 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී පෙළොන්නරුව ඒකාබද්ධ විදුහල් පිල පරාජය කර ලකුණු 73 ක ජයක්

Read More
kelimandala
මහනුවර පිලට දැවැන්ත ජයක්
02 නොවැම්බර් 2014         - 1027 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලියේ පළමු සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණය

Read More
kelimandala
ආනන්ද විදුහල අවසන් තරගයට
01 නොවැම්බර් 2014         - 984 - 0    

මුරලි සාම කුසාලන විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ අද (1 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී ඉකුත් වසරේ ශූරයන් වූ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල ලකුණු 27

Read More
kelimandala
සෝන්ඩර්ස් - අප් කන්ටි‍්‍ර ලයන්ස් තරගය කල්යයි
01 නොවැම්බර් 2014         - 1636 - 0    

ඩයලොග් ශූරයන්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 17 වැනි අදියර වන මේ සති අන්තයේදී තරග 10 ක් පැවැත්වීමට නියමිතව තිබුණත් සෝන්ඩර්ස් පිල සහ අප් කන්ටි‍්‍ර ලයන්ස්

Read More
kelimandala
නාවික හමුදාවට 35-15 ක ජයක්
01 නොවැම්බර් 2014         - 1292 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට ශාන්ස් පිල සහ නාවික හමුදා ප

Read More
kelimandala
මාස් ඇක්ටිව් පිල අවසන් මහ තරගයට
31 ඔක්තෝබර් 2014         - 848 - 0    

වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ ෂ කාණ්ඩයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට මාස් ඇක්ටිව් පිල සමත්විය. ඒ තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී කඩුල

Read More
kelimandala
යුද හමුදා වොලිබෝල් තරගාවලිය හෙට සිට
31 ඔක්තෝබර් 2014         - 927 - 0    

යුද හමුදා අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලිය අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී හෙට (2 වැනිදා) ආරම්භ වේ. යුද හමුදා වොලිබෝල් කමිටු

Read More
kelimandala
ශා. මරියා - විද්‍යාර්ථ තරගය ජය පැරදුම් නෑ
31 ඔක්තෝබර් 2014         - 599 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කෑගල්ල ශාන්ත මරියා විදුහල සහ මහනුවර විද්‍යාර්ථ විදුහල අතර පල්ලෙකැළේදී පැවැති තරග

Read More
kelimandala
රාහුල විදුහලට පළමු ඉනිමේ ජයක්
31 ඔක්තෝබර් 2014         - 615 - 0    

අන්තර පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මාතර ශාන්ත සර්වේශෂ් විදුහල සහ මාතර රාහුල විදුහල අතර රාහුල විදුහල් කී‍්‍රඩාංගණයේද

Read More
kelimandala
ත්‍රෝබෝල් තරගාවලියට අයැදුම්පත් කැඳවයි
31 ඔක්තෝබර් 2014         - 485 - 0    

ශ්‍රී ලංකා ත්‍රෝබෝල් සංගමය මෙහෙයවන අන්තර් දිස්ති‍්‍රක් ත්‍රෝබෝල් තරගාවලිය සඳහා සහභාගි වන කණ්ඩායම් වෙතින් නොවැම්බර් 5 වැනිදා දක්වා අයැදුම්පත් බ

Read More
kelimandala
පාකිස්තානයෙන් සාර්ථක ආරම්භයක්
30 ඔක්තෝබර් 2014         - 2060 - 0    

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර අබුඩාබිහි ශෙයික් සයිඞ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය වූ අද (30 වැනිදා) තරග

Read More
kelimandala
කරන්දෙණිය මැදි විදුහලට ලකුණු 84 ක ජයක්
30 ඔක්තෝබර් 2014         - 723 - 0    

යාපනය දිස්ති‍්‍රක්කයේදී පැවැත්වෙන මුරලි සාම කුසලාන කි‍්‍රකට් (පිරිමි) තරගාවලියේ ඊයේ (29 වැනිදා) පැවැති තරග වලින් ජය ලැබීමට කොළඹ ආනන්ද, බම්බලපිටිය ශ

Read More
kelimandala
අන්තර් සමාජ රග්බි තරග ඇරඹෙයි
30 ඔක්තෝබර් 2014         - 614 - 0    

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය වාර්ෂිකව මෙහෙයවන ‘ඩයලොග්’ කුසලාන අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට ශාක්ස් පිල සහ නාවි

Read More
kelimandala
23 දෙනකුගේ කාන්තා සංචිතයක්
30 ඔක්තෝබර් 2014         - 645 - 0    

පාකිස්තානු කාන්තා ක‍්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල අතර ලබන ජනවාරි මස 15 වැනිදා දෝහා කටාර්හිදී ආරම්භ වන අන්තර්ජාතික ක‍්‍රිකට් සභ

Read More
kelimandala
ජාතික මේසපන්දු තරග 1 දා සිට
30 ඔක්තෝබර් 2014         - 622 - 0    

ශ්‍රී ලංකා මේසපන්දු සංගමය සංවිධානය කරන 68 වැනි ජාතික මේසපන්දු තරගාවලිය  කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය

Read More
kelimandala
ශා. ජෝන් - ජ’පුර තරගය ජය පැරදුම් නෑ
30 ඔක්තෝබර් 2014         - 336 - 0    

අන්තර් පසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පානදුර ශාන්ත ජෝන් විදුහල සහ ශ්‍රී ජයවර්ධනපුර මහ විදුහල අතර පැවැති තරගය ජය පරාජයෙන්

Read More
kelimandala
කොමාර්ෂල් ක්‍රෙඩිට් ‘බී’ පිලට ලකුණු 7 ක ජයක්
30 ඔක්තෝබර් 2014         - 339 - 0    

තර්ස්ටන් විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැති වෙළෙඳ සේවා කි‍්‍රකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී එල්. බී. ෆිනෑන්ස් පිල පරාදවා ඩක්වත් ලූවිස් න්‍යායට අ

Read More
kelimandala
සහය පුහුණුකරු පෙනී
29 ඔක්තෝබර් 2014         - 3794 - 0    

ශ්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු සහ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස එංගලන්ත ජාතික ටෙ‍්‍රවර් පෙනී මහතා පත්කර තිබේ. ටෙ‍්‍රවර් පෙනී ම

Read More
kelimandala
ප‍්‍රබලයෙක් නව කමිටුවක් ඉල්ලයි
29 ඔක්තෝබර් 2014         - 1577 - 2    

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ කී‍්‍රඩිකාවන්ට නොහොබිනා යෝජනා කර ඇතැයි එල්ලවන චෝදනා පිළිබදව සොයා බැලීමට ක‍්‍රිකට් විධායක කමිටුව විසින්

Read More
kelimandala
උතුරේ කි‍්‍රකට් කී‍්‍රඩකයන්ටත් තණතීරුවක්
29 ඔක්තෝබර් 2014         - 881 - 0    

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් උතුරු පළාතේ ඉදිකරන ලද පළමු තණතීරුව යාපනය ශාන්ත ප‍්‍රැට්ටි‍්‍රක් විදුහලේදී අද (29 වැනිදා) පෙරවරුවේ විවෘත කරන ලද

Read More
kelimandala
ආනන්දයට පළමු ඉනිමේ ජයක්
29 ඔක්තෝබර් 2014         - 625 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ කොළඹ ආනන්ද විදුහල අතර පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වා

Read More
  • First
  • Previous
  • ...
  • 372
  • 373
  • 374
  • 375
  • 376
  • ...
  • Next