අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවැති වයස 19න් පහළ ක‍්‍රිකට් තරගයෙන් විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිමේ ජය ලැබීය.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 170
(සකුන් කාංචන 43, ඉමේෂ් උදයංග 33, මහේෂ් සංජීව 26, අමිදු මෙන්ඩිස් 13, චානක රත්නායක 53/3, භවන්ත බණ්ඩාර 9/2, තරිඳු දිසානායක 15/2, රවිෂ්ක උපනන්ද 21/2)
විද්‍යාර්ථ විද්‍යාලය පළමු ඉනිම - සියලූ දෙනාම දැවී 203
(තරිඳු දිසානායක 45, ක‍්‍රිෂාන්ත ජයසූරිය 30, ඉසුරු වීරසිංහ 30, නාමල් පෙරේරා 22, චානක රත්නායක 19, ධනුක සිල්වා 52/4, සකුන් කාංචන 36/2)
ශ්‍රී දේවානන්ද විද්‍යාලය - දෙවැනි ඉනිම 156
(චතුර මිලන් 62, ඉමේෂ් උදයංග 23, කවිඳු ෂෙහාන් 20, නිමේෂ් සේනානායක 11/3, රවිෂ්ක උපනන්ද 18/2, තරිඳු දිසානායක 51/2)
●●
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.