
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ තරග විනිශ්චය සඳහා සුදුසුකම් ලබා සිටින විනිසුරුවරුන් තිදෙනකුට උපහාර දැක්වීමේ විශේෂ උත්සවයක් ශ්‍රී ලංකා ක‍්‍රිකට් මූලස්ථාන ශ‍්‍රවණාගාරයේදී අද (23) පෙරවරුවේ පැවැත්වේ.
ලෝක කුසලාන තරග විනිශ්චයට සහභාගි වන අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ උසස්ම ශ්‍රේණියේ විනිසුරු කුමාර ධර්මසේන මහතාත්, අන්තර්ජාතික ශ්‍රේණියේ විනිසුරුවරුන් වන රැන්මෝ මාටිනස්, රුචිර පල්ලිගුරු මහත්වරුන් දෙදෙනාත් මෙහිදී උපහාර ලබති.
පසුගිය 2013/2014 වසරේ හොදම පළමු පෙළ විනිසුරු ලෙස සම්මාන ලැබූ ප‍්‍රගීත් රඹුක්වැල්ල මහතාද මෙහිදී උපහාර ලැබීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.