කළුතර සිරිකුරුස විදුහල සහ රාජගිරිය ජනාධිපති විදුහල අතර රාජගිරියේදී පැවැති වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ අන්තර් පාසල් කි‍්‍රකට් තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට සිරිකුරුස විදුහල සමත් විය.
ජනාධිපති විදුහලේ පළමු ඉනිම ලකුණු 111 කට සීමා වුවද, දෙවැනි ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී ලකුණු 273 ක් ලබා ගැනීමට ඔවුහු සමත් වූහ.
එහිදී ජනාධිපති විදුහල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරවූ මලින්ද හේවගේ ලකුණු 97 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියේය.
සිරුකුරුස විදුහලේ ප‍්‍රවීන් ජයවික‍්‍රම ලකුණු 122 කට කඩුලූ 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත්විය.
සිරිකුරුස විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 230
(මලින්ද ජයෝධ 70, කළණ හරීන්ද්‍ර 38, ශමාල් මාලක 30, ශමින්ද රවිනාත 24, මලීන් චැපල් 20, නෙත්මිණ කොඩිප්පිලිි 72/5, චමෝද් වික‍්‍රමසූරිය 27/2, සසිඳු ගමගේ 75/2)
ජනාධිපති විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 111
(හිරුණ සිගේරා 39, ළහිරු කි‍්‍රෂාන් 18/4, ප‍්‍රවීන් ජයවික‍්‍රම 37/4)
ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 273
(මලින්ද හේවගේ 97, ජනිඳු හංගල්ල 52, ප‍්‍රවීන් ජයවික‍්‍රම 85/5)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.