Last Update  :  2026-03-31 11:16:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
ටයිකොන්ඩෝ මුල් පුටුවට හර්ෂණ
05 මැයි 2015         - 854 - 0    

මේ මස 10 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ටොරින්ටන් පෙදෙසේ කී‍්‍රඩා විද්‍යායතනයේදී පැවැත්වෙන ටයිකොන්ඩෝ සම්මේලනයේ නිලවරණයේ සභාපති තනතුර සඳහා බස්නාහිර පළ

Read More
kelimandala
රග්බි කණ්ඩායම තරගාවලියට සූදානම්
05 මැයි 2015         - 1276 - 0    

අත්දැකීම් සහිත කී‍්‍රඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායමට ඇතුළත් නොවුණත් දක්ෂ නවක කී‍්‍රඩකයින් කීප දෙනෙකුම තමන් සතු බවත් කණ්ඩායම හොද පුහුණුවකින් තරගාව

Read More
kelimandala
කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි
05 මැයි 2015         - 940 - 0    

අම්බලන්ගොඩ නගර සභාව 4 වැනි වරටත් සංවිධානය කරන ගාලූ දිස්ත‍්‍රික් අන්තර් පාසල් වයස 15 න් පහළ ඕවර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 10 වැනිදා ද

Read More
kelimandala
දැල්පන්දු ශූරතාව ගාමිණී විදුහලට
05 මැයි 2015         - 261 - 0    

දකුණු පළාත් අන්තර් පාසල් අවුරුදු 17 න් පහළ දැල් පන්දු ශූරතාව දිනාගැනීමට බෙන්තොට ගාමිණී විද්‍යාලය සමත් වූ අතර අනු ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට

Read More
kelimandala
කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල මේ සතියේ එයි
03 මැයි 2015         - 1411 - 0    

එක්දින තරග 4 කට සහ විස්සයි:20 තරග 3 කට සහභාගි වීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කි‍්‍රකට් කණ්ඩායම මේ මස 10 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. කොදෙව් පිලේ ම

Read More
kelimandala
එෂානිට නිසි තැන හිමිවෙයි
03 මැයි 2015         - 2659 - 0    

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් අතර පවැත්වෙන එක්දින සහ විස්සයි:20 තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ උප නායකත්වයට ජ්&

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවේ රග්බි කී‍්‍රඩකයකුට අමිල අවස්ථාවක්
01 මැයි 2015         - 2719 - 0    

එංගලන්තයේ පැවැත්වෙන 2015 ලෝක කුසලාන රග්බි තරගාවලියේදී තරග විනිසුරුවරයෙකු වෙත රග්බි පන්දුව පිළිගැන්වීමේ අවස්ථාව ශී‍්‍ර ලංකාවේ නැගී එන රග්බි ක‍්‍රී

Read More
kelimandala
පුහුණුකරු තනතුරෙන් වාස් සමුගනී
30 අප්‍රේල් 2015         - 3955 - 1    

ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ චමින්ද වාස් සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද (30 දා) ශ‍්‍රී ලංකා ක‍්‍

Read More
kelimandala
මැදි මහ සටනේ ජය ගලහිටියාවට
30 අප්‍රේල් 2015         - 956 - 0    

ගලහිටියාව මධ්‍ය විද්‍යාලය හා තෝලංගමුව ඩඞ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය අතර කොළඹ ආර් පේ‍්‍රමදාස පිටියේ දී පැවැති සිව් වැනි ‘මැදි මහ සටන’ මහා ක&zwj

Read More
kelimandala
II කොටසේ තරගාවලියට කණ්ඩායම් 77 ක්
30 අප්‍රේල් 2015         - 838 - 0    

අන්තර් පාසල් ‘සිංගර් කුසාලන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් වයස් කාණ්ඩයේ II කොටසේ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 77 කි. මෙම තරග මැයි මස 13 වැනිදා ආර

Read More
kelimandala
එල්. වී. ජයවීර අනුස්මරණ තරග 7 දා සිට
30 අප්‍රේල් 2015         - 468 - 0    

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය 42 වැනි වරටත් සංවිධානය කරන ‘එල්. වී. ජයවීර’ අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බොක්සිං තරගාවලිය මේ මස 7 වැනිදා සිට 11 වැනිදා ද

Read More
kelimandala
ක‍්‍රිකට් අතුරු කමිටුව ප‍්‍රධාන වියදම් නවතයි
29 අප්‍රේල් 2015         - 1120 - 0    

මූල්‍ය අර්බුදයකට යාම වැළැක්වීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සියලූම ප‍්‍රධාන වියදම් නතර කිරීමට ශ්‍රී ලංකා කි‍්‍රකට් අතරුැ කමිටුව

Read More
kelimandala
සංගා දැවීගියත් සරේ පිල සටනේ
29 අප්‍රේල් 2015         - 3917 - 0    

එංගලන්ත ප‍්‍රාන්ත කි‍්‍රකට් තරගාවලියේ සරේ ප‍්‍රාන්ත පිල සහ එසෙක්ස් ප‍්‍රාන්ත පිල අතර ලන්ඩන්හිදී පැවැත්වෙන සිවුදින තරගයේදී සරේ ප‍්‍රාන්ත ප

Read More
kelimandala
සචින් ඡන්ද 5000 කඩයිම පසුකරයි
29 අප්‍රේල් 2015         - 1259 - 0    

බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ ජනපි‍්‍රයම පාසල් කී‍්‍රඩකයා තේරීමේ තරගයේ (2015) 10 වැනි සතිය නිමාවන විට සමස්ථ ලංකා පාසල් කාණ්ඩයේ පෙරමුණේ රැඳී සිටින කොළඹ ශාන්

Read More
kelimandala
15 න් පහළ I කොටසේ කි‍්‍රකට් තරග මැයි 13 දා සිට
28 අප්‍රේල් 2015         - 1053 - 0    

කණ්ඩායම් 81 ක සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් පාසල් ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් වයස් කාණ්ඩයේ I කොටසේ තරග මැයි මස 13 වැනිදා ආරම්භ වේ. ඉ

Read More
kelimandala
ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම හෙට දිවයිනට
28 අප්‍රේල් 2015         - 1127 - 0    

නේපාලයේ පාපන්දු තරග සංචාරයක් සදහා සහභාගී වී සිටි ශ්‍රී ලංකා බාලිකා පාපන්දු කණ්ඩායම හෙට (29 වැනිදා) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ උස

Read More
kelimandala
9න් පහළ ටෙනිස් ශූරතාව ශා. සෙබස්තියන්ට
28 අප්‍රේල් 2015         - 527 - 0    

ශී‍්‍ර ලංකා ටෙනිස් සංගමයේ අධීක්‍ෂණය යටතේ කොළඹ ආනන්ද විද්‍යාලයීය ටෙනිස් සංගමය විසින් සංවිධානය කරන ලද වයස 9 න් පහළ ටෙනිස් තරගාවලියේ ශූරතාව දිනාගැනී

Read More
kelimandala
සුහද ධාවන තරගය රටවල් 35 කදී
28 අප්‍රේල් 2015         - 1000 - 0    

වින්ග් ෆෝ ලයිෆ් සංවිධානය මගින් සංවිධාවය කරන ”වින්ග් ෆෝ ලයිෆ් වර්ල්ඞ් රන්” සුහද ධාවන  තරගාවලිය මැයි 03 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට (ග‍්&zw

Read More
kelimandala
දූෂණයෙන් තොර ක‍්‍රීඩා අමාත්‍යාංශයක්
28 අප්‍රේල් 2015         - 1434 - 0    

ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සිදුවූ දූෂණ හා අක‍්‍රමිකතා සෙවීමට මේ සතියේ දී කමිටුවක් පත් කරන බවත් ඒ සදහා පියවර මෙම් වනවිටත් ගෙන ඇති බවත් සංචාරක  හා ක‍්&z

Read More
kelimandala
අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය
27 අප්‍රේල් 2015         - 1187 - 0    

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට විරෝධය ප්‍රකාශ කරන බවත් ඉදිරියේදී ජනපතිවරයා හා අගමැතිවරයා හමුවී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බ

Read More
kelimandala
සියැට් කණ්ඩායමට ජයග‍්‍රාහී ස්ථාන 16 ක්
27 අප්‍රේල් 2015         - 852 - 0    

සියැට්-ස්ලාඩා මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලි මාලාවේ පළමු තරගාවලිය වූ නරියාකන්ද සුපර්ක්‍රොස් තරගාවලියේදී ජයග‍්‍රාහී ස්ථාන 16 කට හිමිකම් කීමට සියැට්

Read More
kelimandala
ආසියානු යොවුන් තරගාවලියට 7 ක් යති
26 අප්‍රේල් 2015         - 1678 - 0    

කටාර්හිදී දෝහා නගරයේදී ලබන මැයි 8 වැනිදා ආරම්භ වන පළමු ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩකයන් හය දෙනෙකු හා එක් ක‍්‍ර

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ලිපිය
26 අප්‍රේල් 2015         - 1554 - 0    

ඩේවිඩ් රිචඩ්සන් මහතා, ප‍්‍රධාන විධායක නිලධාරි, අන්තර්ජාතික කි‍්‍රකට් සභාව, 69 වීදිය, එමිරේට්ස් පාර, ඩුබායි ක‍්‍රීඩා නගරය, තැ.පෙ. 5000 070 එක්සත් අරාබ

Read More
kelimandala
පාපැදි තනතුරු අපේක්ෂකයෝ දෙගිඩියාවෙන්
26 අප්‍රේල් 2015         - 500 - 0    

සියලූ නාම යෝජනා මෙම 27 වැනිදාට පෙර ක‍්‍රීඩා ඇමැති අනුමැතියට ඉදිරිපත් කළ යුතු බවට මධ්‍යම  කමිටුව නියම කර තිබෙන නමුත් මෙවර පාපැදි නිලවරණයට ඉදිරිපත්ව

Read More
kelimandala
ශා. අන්තෝනි නිත්තවෙලදී ජයගනී
25 අප්‍රේල් 2015         - 1155 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල සහ මහනුවර ධර්මරාජ විදුහල අතර නිත්තවෙල ක‍්‍රීඩාංග

Read More
kelimandala
ශා. ජෝශප් පිලට 24-17 ක ජයක්
25 අප්‍රේල් 2015         - 1054 - 0    

අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ මහනුවර කිංග්ස්වුඞ් විදුහල අතර සී. ආර්. පිටියේදී අද (25) පැවැ

Read More
kelimandala
මයිකල් ගුණරත්න කුසලානය රාජකීයයන්ට
25 අප්‍රේල් 2015         - 1023 - 0    

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී පැවැති ‘මයිකල් ගුණරත්න’ කුසලාන වාර්ෂික රග්බි තරගයෙන් රාජකීය විදුහල් ක

Read More
kelimandala
17 න් පහළ කි‍්‍රකට් මැයි 10 දා සිට
25 අප්‍රේල් 2015         - 927 - 0    

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරග මැයි මස 10 වැනිදා ආරම්භ වේ. තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 75 කි.

Read More
kelimandala
දුෂණ - වංචා සෙවීම නවත්වන්නේ නෑ
25 අප්‍රේල් 2015         - 1678 - 0    

මෙම කමිටු වාර්තාව බාර ගැනීමෙන් පසුව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසුවේ කුමන බාධා කළත් දුෂණ සහ වංචා සෙවීම් නතර නොකරන බවයි. ”මේක වි

Read More
kelimandala
ඉසිපතන විදුහලට 20-18 ක තියුණු ජයක්
24 අප්‍රේල් 2015         - 1294 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රබලතම කණ්ඩායම් දෙකක් වන ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර

Read More
  • First
  • Previous
  • ...
  • 365
  • 366
  • 367
  • 368
  • 369
  • ...
  • Next