අන්තර් පාසල් ‘සිංගර් කුසාලන’ කි‍්‍රකට් තරගාවලියේ 15 න් වයස් කාණ්ඩයේ II කොටසේ තරගාවලියට සහභාගී වන කණ්ඩායම් සංඛ්‍යාව 77 කි. මෙම තරග මැයි මස 13 වැනිදා ආරම්භ වේ.
මෙම තරාවලියේදී ඉකුත් වසරේ (2014) පැවැති තරගාවලියේ සම ශූරතා දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහල් (බී) කණ්ඩායම සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් (බී) කණ්ඩායම සමත් විය.
එම වසරේදී වයස 15 න් පහළ III කොටසේ ශූරතාව දිනාගත් හංවැල්ල රාජසිංහ මැදි විදුහල සහ අනුශූරතාව හිමිකරගත් මොණරාගල රාජකීය විදුහල මෙවර II කොටසෙන් තරග වැදීමට නියමිතය. ඊට අමතරව අවසන් පූර්ව වටයට පැමිණි තවත් කණ්ඩායමක් සහ අර්ධ අවසන් පූර්ව වටයට පැමිණි කණ්ඩායම් 6 ක්ද මෙවර II කොටසෙන් තරග වැදීමට සුදුසුකම් ලබා සිටිති.
පළමු වටයේදී තරගාවලියට සහභාගී වන කණ්ඩායම් 77 කාණ්ඩ 13 ක් යටතේ තරග වදින අතර ඉන් කණ්ඩායම් 40 ක් දෙවැනි වටයට තෝරාගනු ලැබේ. දෙවැනි වටයේදී කාණ්ඩ 8 ක් යටතේ එම කණ්ඩායම් 40 තරග වදින අතර ඉන් සෑම කාණ්ඩයකම පළමු සහ දෙවැනි ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 16 පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගනු ඇත.
පළමු වටයට සහභාගී වන කණ්ඩායම්
‘ඒ’ කාණ්ඩය -
පානදුර ශාන්ත අන්තෝනි විදුහල, කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් (බී) කණ්ඩායම, කොළඹ ඉසිපතන විදුහල් (බී) කණ්ඩායම, කොට්ටාව ආනන්ද මහ විදුහල, හංවැල්ල රාජසිංහ විදුහල, හෝමාගම මැදි මහ විදුහල, කොලොන්නාව හෙන්රි ඕල්කට් විදුහල
‘බී’ කාණ්ඩය -
මෝදර ද ලාසාල් විදුහල, ජා ඇල කි‍්‍රස්තු රාජ විදුහල, කොළඹ ඞී. එස්. සේනානායක විදුහල් (බී) කණ්ඩායම, කොට්ටේ ජනාධිපති විදුහල් (බී) කණ්ඩායම, කොළඹ වෙස්ලි විදුහල් (බී) කණ්ඩායම, කඳාන ද මැසිනොද් විදුහල් (බී) කණ්ඩායම, වත්තල ශාන්ත අන්තෝනි විදුහල් (බී) කණ්ඩායම
‘සී’ කාණ්ඩය -
මතුගම සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර විදුහල, කොළඹ තර්ස්ටන් විදුහල් (බී) කණ්ඩායම, හොරණ ශ්‍රීපාලි මහ විදුහල, කොළඹ ආනන්ද විදුහල් (බී) කණ්ඩායම, මොරටුව වේල්ස් කුමර විදුහල් (බී) කණ්ඩායම, කොළඹ ශාන්ත තෝමස් මූලික පාසල, පන්නිපිටිය ධර්මපාල විදුහල් (බී) කණ්ඩායම
‘ඞී’ කාණ්ඩය -
කොළඹ රාජකීය විදුහල් (බී) කණ්ඩායම, කොළඹ ශාන්ත ජෝෂප් විදුහල් (බී) කණ්ඩායම, බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් (බී) කණ්ඩායම, කඳාන ශාන්ත සෙබස්තියන් විදුහල, කොළඹ මහානාම විදුහල් (බී) කණ්ඩායම, කැලණි විද්‍යාලය.
‘ඊ’ කාණ්ඩය -
පානදුර මහානාම විදුහල, ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් (බී) කණ්ඩායම, කොළඹ නාලන්දා විදුහල් (බී) කණ්ඩායම, මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල් (බී) කණ්ඩායම, හොරණ තක්ෂිලා විදුහල, මතුගම ආනන්ද ශ‍්‍රාස්ත‍්‍රාලය
‘එෆ්‘ කාණ්ඩය -
ගම්පහ බණ්ඩාරවත්ත පරාක‍්‍රම විදුහල, කිරිඳිවැල මහ විදුහල, කැලණිය ශ්‍රී ධර්මාලෝක විදුහල, මීගමුව ශාන්ත පීතර විදුහල, මීගමුව හරිස්චන්ද්‍ර විදුහල, වත්තල ශාන්ත ජෝෂප් විදුහල
‘ජී’ කාණ්ඩය -
කැකිරාව මැදි විදුහල, අනුරාධපුර මැදි විදුහල, අකුරණ අසාර් විදුහල, මාතලේ කි‍්‍රස්තුදේව විදුහල, මාතලේ විජය විදුහල, කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් (බී) කණ්ඩායම
‘එච්’ කාණ්ඩය -
කුරුණෑගල වයඹ රාජකීය විදුහල, කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහල, වාරියපොල ශ්‍රී සුමංගල විදුහල, හලාවත ආනන්ද ජාතික පාසල, කොච්චිකඬේ ලොයෙලා විදුහල
‘ජේ’ කාණ්ඩය -
වේයන්ගොඩ බණ්ඩාරනායක විදුහල, ගණේමුල්ල ගලහිටියාව විදුහල, නිට්ටඹුව රන්පෙකුණුගම විදුහල, තෝලංගමුව ඩඞ්ලි සේනානායක මැදි විදුහල, පන්නල ජාතික පාසල
‘කේ’ කාණ්ඩය -
ගලගෙදර මැදි විදුහල, කටුගස්තොට ශ්‍රී රාහුල විදුහල, ගම්පොළ වික‍්‍රමබාහු ජාතික පාසල, නුගවෙල මැදි විදුහල, මහනුවර ධර්මරාජ විදුහල් (බී) කණ්ඩායම, මහනුවර ති‍්‍රත්ව විදුහල් (බී) කණ්ඩායම
‘එල්’ කාණ්ඩය -
බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහල, බණ්ඩාරවෙල මැදි විදුහල, මෙණරාගල රාජකීය විදුහල, බඩල්කුඹුර නිස්සංක ජාතික පාසල, ගුරුතලාව ශාන්ත තෝමස් විදුහල, බදුල්ල මැදි විදුහල
‘එම්’ කාණ්ඩය -
බලංගොඩ ශ්‍රී බුද්ධ ජයන්ති විදුහල, රත්නපුර ශාන්ත අලෝසියස් විදුහල, රත්නපුර කුමාර විදුහල, බලංගොඩ ආනන්ද මෛතී‍්‍ර විදුහල, රත්නපුර සීවලී විදුහල
‘එන්’ කාණ්ඩය -
හුංගම විජයබා ජාතික පාසල, කුලේගොඩ මාදම්පා විදුහල, ගාල්ල විද්‍යාලෝක විදුහල, බෙන්තොට ගාමිණී විදුහල, හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.