Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Rugby මයිකල් ගුණරත්න කුසලානය රාජකීයයන්ට

මයිකල් ගුණරත්න කුසලානය රාජකීයයන්ට

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර හැව්ලොක්ස් පිටියේදී පැවැති ‘මයිකල් ගුණරත්න’ කුසලාන වාර්ෂික රග්බි තරගයෙන් රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 52-0 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.

මෙම තරගය ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ ලීග් රග්බි තරගාවලියට ඇතුළත් වේ.

රාජකීය විදුහල් පිල මුල සිටම ඉදිරියෙන් සිටිමින් ලකුණු 24-0 ක් ලෙස පළමු අර්ධය අවසන් කළේය. රාජකීය විදුහල ගෝල 6 කින් සහ උත්සාහක දිනුම් 2 කින් ලකුණු රැස් කිරිමට සමත් විය.


- 048


අදහස් (0)

මයිකල් ගුණරත්න කුසලානය රාජකීයයන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.