Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දැල්පන්දු ශූරතාව ගාමිණී විදුහලට

දැල්පන්දු ශූරතාව ගාමිණී විදුහලට

ශනුක අරවින්ද - 2015 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු පළාත් අන්තර් පාසල් අවුරුදු 17 න් පහළ දැල් පන්දු ශූරතාව දිනාගැනීමට බෙන්තොට ගාමිණී විද්‍යාලය සමත් වූ අතර අනු ශූරතාව අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලට හිමි විය.

මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ අවසාන වටයට බෙන්තොට ගාමිණී විදුහල, අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය, ගාල්ල සංඝමිත්තා විද්‍යාලය, ගාල්ල කන්‍යාරාමය යන පාසල් තේරී පත් විය.

●●

 


අදහස් (0)

දැල්පන්දු ශූරතාව ගාමිණී විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.