Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ප‍්‍රබලතම කණ්ඩායම් දෙකක් වන ඉසිපතන විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර බම්බලපිටියේදී අද (24) පැවැති තරගයෙන් ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 20-18 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 4 කින් ලකුණු ලැබූ අතර ශාන්ත පීතර විදුහලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු රැස් කළේය.
ඉසිපතන විදුහල තරගය ආරම්භයේ සිටම පෙරමුණේ සිටිමින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 15-6 ක් ලෙස පෙරමුණේ පසුවිය.
- 048
19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය
ඡායාරූප - කුෂාන් පතිරාජ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.