බංග්ලාදේශ පන්දු යවන්නන් සෙල්ලමකට ගත් ජේසන් රෝයි (61) සහ ඩේවිඩ් මලාන් (නොදැවී 28) අබුඩාබියේදී අද (27 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී කඩුලු 8 ක දැවැන්ත ජයක් කර
Read More
රාජකීය විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික මහ කි‍්‍රකට් තරගය මෙවරත් පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව 142 වැනි ‘නිල් මහ සටන‘ එස්.එ
Read More
වර්ගවාදය සම්බන්ධයෙන් කොයි කාගේ මතය කුමක් වූවත් “වැදගත්ම දේ අධ්‍යාපනයයි” යයි කොදෙව් නායක කරන් පොලාර්ඞ් කියයි. පොලාර්ඞ් එසේ කියා සිටියේ දකුණු අප්‍රිකා
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගය ලෙස පාකිස්තානය සහ නවසීලන්තය අතර සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26 වැනිදා) පැවැත්වෙන තරගයේ පළමුවෙන
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊය
Read More
හත්වැනි වරට පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේදී මෙතෙක් පැවැති තරග වලින් විශාලතම ජයග්‍රහණය වාර්තා කිරීමට ඇෆ්ඝනිස්ථානය ඊයේ (25 වැනිදා) සමත් වූයේ ස
Read More
කාලාන්තරයක් පුරා ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ පිතිකරු ලැයිස්තුවේ අංක 3 ස්ථානයේ පැවැති ගැටලුව, චරිත් අසලංක විසඳු බව භානුක රාජපක්ෂ පවසයි. බංග්ලාදේශයට එ
Read More
පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ සාමූහික දක්සම් හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස ස්කොට්ලන්තයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍ර
Read More
ශ්රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ශත සංවත්සරය නිමිත්තෙන් දකුණු ආසියානු රටවලට ආරාධනා කරමින් අර්ධ මැරතන් තරග දෙකක් (කාන්තා හා පිරිමි) පැවැත්වීමට ශ්‍රී ලංකා
Read More
චමිඳු වික‍්‍රමසිංහ (102) සහ ශෙවොන් ඩැනියෙල්ගේ (59) දක්ෂ පිතිහරඹයත්, පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ සංචාරක බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව පැවැති තර
Read More
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භක තරගයේදීම පාකිස්තානු පිල හමුවේ පරාජය වීමෙන් පසුව ඉන්දීය පිලේ සිටින එකම මුස්ලිම් කී‍්‍රඩකයා වන මොහොමඞ් ශාමිට සමා
Read More
අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාරට සහ බංග්ලාදේශ ආරම්භක පිතික
Read More
පැයට කිලෝ මීටර් 140 ට වැඩි වේගයකින් පන්දු යවන ක්‍රීඩකයන් තිදෙනකු සිටීම ඕනෑම කණ්ඩායමකට විශාල ශක්තියක් බවත්, ඔවුන්ගෙන් දෙදෙනෙක් පැයට කිලෝ මීටර් 145 ට වැඩි
Read More
ඉන්දියානුවන් කිසිදා අපේක්‍ෂා නොකළ ඉරණමක් උරුම කරදුන් බාබර් අසාම් සහ මොහොමඞ් රිස්වාන් දෙදෙනා ඉන්දීය පන්දු යවන්නන්ට රිසිසේ තලමින් ඩුබායි නුවරදී අද (24 ව
Read More
චරිත් අසලංකගේ සහ භානුක රාජපක්ෂගේ විශිෂ්ඨ පිතිහරඹයන් හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගය ලෙස බංග්ලාදේශයට එරෙහිව සාජා ක්‍රිකට් ක
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ‘ඒ’ කාණ්ඩය යටතේ බංග්ලාදේශයට එරෙහිව හෙට (24 වැනිදා) පැවැත්වෙන තරගය සඳහා පිට දඟ පන්දු යවන ක්‍ර
Read More
විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග අවසානයේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියද, තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ දිගින් දිගටම තමා කණ්ඩායම සමග සම්බන්ධතා
Read More
ලෝක කුසලාන තරගාවලියට කදිම ආරම්භයක් ලබාගත් ඔයින් මෝගන්ගේ එංගලන්ත නඩය, ඩුබායිහි අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති තරගයේදී කොද
Read More
රවීන් ද සිල්වාගේ (88) දක්ෂ පිතිහරඹය හමුවේ බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේදී අද (23 වැනිදා) පැවැති සිව්වැනි යොවුන් එක
Read More
අවසන් ඕවරයේදී මාකස් ස්ටොයිනිස් ගැසූ හතරේ පහර දෙකට ස්තුති වන්නට දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති ලෝක කුසලාන තරගය ඕස්ටේ‍්‍රලියානුවෝ කඩුලූ 5 කින් ජයගත්
Read More
නෙදර්ලන්තයට එරෙහිව තරගය පැවැත්වෙමින් තිබියදී ඇලපතේ අබාධයකයට ලක්වූ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ බොහෝ දුරට හෙට (24 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව ප
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය ආරම්භ කරමින් ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අද (23 වැනිදා) අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩා
Read More
පන්දු යවන්නන්ගේ අති විශිෂ්ඨ දස්කම් හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී නෙදර්ලන්තයට එරෙහිව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැව
Read More
බංගලාදේශයේ ඩකා අගනුවරදී පැවැත්වෙන දකුණු ආසියානු පැසිපන්දු සම්මේලන ශුරතාවලිය සදහා 15 දෙනෙකුගෙන් සංචිතයක් ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ තේරිම් කමිට
Read More
ඉලක්කය පහසු වූවත් සැබෑ වෘත්තීය කි‍්‍රකට් කණ්ඩායමක් ලෙසින් සැලසුම් සහගත ගමනක නිරත වූ නැමීබියානුවෝ අද පැවැති සුදුසුකම් තේරීමේ තරගයකදී කඩුලූ 8 කින් අයර
Read More
අපරාජිත බව රැකගනිමින් ජයග්‍රාහී මානසිකත්වයකින් යුුතුව විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා නෙදර්ලන්තයට එරෙහ
Read More
විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙස ඕමානය සහ ස්‍කොට්ලන්තය අතර අල් අමිරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (21 වැනිදා) පැවැත්වෙන තරගයේ කාසි
Read More
ඕනෑම ස්ථානයක පන්දුවට පහරදීමට ඇති හැකියාව හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වනිඳු හසරංගව තුරුම්පුවක් ලෙස යොදාගන්නා බවත්, අවශ්‍යම අවස්ථාවේදී එම තුරුම්පුව එ
Read More
පැතුම් නිස්සංකගේ සහ වනිඳු හසරංගගේ මංගල අර්ධ ශතක හමුවේ විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේ
Read More
ෂෙවෝන් ඩැනියෙල් (නොදැවී 85) සහ වනුජ සහන් (නොදැවී 38) එක්ව අටවැනි කඩුල්ල සඳහා පැවැත්වූ ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම බ
Read More