Last Update  :  2026-04-23 19:35:00 About Contact
Follow Us -
IMG-LOGO

Top story

kelimandala
පාකිස්තානුවෝ ශී‍්‍ර ලංකා යොවුන් පිලේ ගමන නතර කරති
22 පෙබරවාරි 2014         - 16690 - 6    

  සාජාහිදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලන කි‍්‍රකට් තරගාවලියේ පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම පරදවා ලකුණු

Read More
kelimandala
බ්ලූ ස්ටාර්ස් - යුද හමුදා අවසන් ගැටුම හෙට
21 පෙබරවාරි 2014         - 2490 - 0    

  අන්තර් සමාජ ‘කාගිල්ස් ෆුඞ් සිටි’ එෆ්.ඒ. කුසලාන පාපාන්දු තරගාවලියේ අවසන් මහ තරගය හෙට (22) රාත‍්‍රි 7.00ට යුද හමුදා කණ්ඩායම හා කළුතර බ්ලූස්ටාර්

Read More
kelimandala
අපරාජිත ශී‍්‍ර ලංකා යොවුන් පිල පාකිස්තානය හමුවේ
21 පෙබරවාරි 2014         - 11415 - 3    

වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අර්ධ අවසන් පූර්ව තරගය සාජා ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍

Read More
kelimandala
එංගලන්ත ’ඒ’ පිලට ලකුණු 316 ක වාසියක්
21 පෙබරවාරි 2014         - 2732 - 0    

  මැද පෙළ පිතිකරු ජේම්ස් ටේලර් ලබාගත් ද්විත්ව (242) ශතකය නිසා රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි නිල නොවන ටෙස්ට් කි‍්‍රකට් තරගය

Read More
තැන රැකගන්න නම් හෙට තරගයෙන් ජයගන්න
21 පෙබරවාරි 2014         - 9044 - 0    

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය මීර්පූර්හි ශෙයා බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණ

Read More
ඩිල්ෂාන් නැවතත් ශී‍්‍ර ලංකාවට එයි
21 පෙබරවාරි 2014         - 7525 - 6    

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති දෙවැනි එක්දින තරගයේදී ඇගිල්ලේ පන්දුව වැදීම නිසා තුවාල ලද තිලකරත්න ඩිල්ෂාන් බංග්ලාදේශ පිලට එරෙහිව පැවැත්

Read More
දින දෙකක් තිබියදී එංගලන්ත ‘ඒ’ පිල ඉදිරියට
20 පෙබරවාරි 2014         - 4588 - 0    

කිසිදු අපහසුතාවකින් තොරව ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව පසුකර ගිය එංගලන්ත ‘ඒ’ කී‍්‍රඩකයෝ රංගිරි දඹුල්ල කී‍්‍රඩාංගණයේදී ප

Read More
kelimandala
එක්දින තරගාවලියේ ජයත් ශී‍්‍ර ලංකාවට
20 පෙබරවාරි 2014         - 20342 - 3    

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස තරගාවලියේ ජය ලැබීමට ශ්‍රී ලංකා ක

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිල කඩුලූ 9 ට 281 යි
19 පෙබරවාරි 2014         - 6429 - 0    

  ග‍්‍රැහැම් ඔනියන්ස් ඉතාමත් සාර්ථක පන්දු යැවීමක නිරත වූ නමුත් සෙසු පන්දු යවන්නන්ට ධෛර්යවන්තව මුහුණ දුන් ශී‍්‍ර ලංකා ‘ඒ’ කී‍්‍රඩකයෝ

Read More
kelimandala
සම්පූර්ණ තරගාවලියම ජයගැනීමට එකක් මෑතින්
19 පෙබරවාරි 2014         - 13427 - 5    

  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය මීර්පූර්හි ශ්රී බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේද

Read More
kelimandala
ශී‍්‍ර ලංකා - පාකිස්තානු යෞවනයෝ අ. අ. පූර්ව වටයේ
19 පෙබරවාරි 2014         - 12974 - 0    

  වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා යොවුන් පිල සහභාගි වන අර්ධ අවසන් පූර්ව තරගය පාකිස්තානයට එරෙහිව ලබන සෙනසුර

Read More
kelimandala
අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට ශී‍්‍ර ලංකාවේ සහයෝගය
18 පෙබරවාරි 2014         - 5861 - 1    

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් සහයෝගය දීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුව ඊයේ (17 වැනිදා) ඒකමතිකව එකග වි

Read More
kelimandala
තුවාල ලද කුලසේකර ආපසු එයි
18 පෙබරවාරි 2014         - 10915 - 3    

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම වේග පන්දු යවන්නා වන නුවන් කුලසේකර ඉකිළියේ ඇතිවූ ආබාධයක් නිසා නැවතත් ශී‍්‍ර ලංකාවට පැමිණෙයි. ඔහුගේ මෙම ආබාධය ශ

Read More
kelimandala
චතුරංග තවදුරටත් කණ්ඩායමේ රඳවාගනී
18 පෙබරවාරි 2014         - 6298 - 0    

ආසියානු කුසලාන තරගාවලිය ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමට කැඳවන ලද තුන් ඉරියව් කී‍්‍රඩක චතුරංග ද සිල්වා දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය සඳහාත් රඳවා ගැනී

Read More
kelimandala
ශී‍්‍ර ලංකා යොවුන් පිලට කඩුලූ 8 ක විශිෂ්ට ජයක්
18 පෙබරවාරි 2014         - 8792 - 3    

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී පිට පිටම තුන්වැනි ජයත් ලබාගත් ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම අද (18 වැනිද

Read More
kelimandala
මහේල - තිරිමාන්න ලෝක කුසලාන තරග බිමට
17 පෙබරවාරි 2014         - 17890 - 31    

  ලබන මාසයේ බංග්ලාදේශයේදී පැවැත්වෙන විස්සයි:20 ලෝක කුසලාන තරගාවලිය සඳහා මහේල ජයවර්ධන සහ ළහිරු තිරිමාන්න දෙදෙනාම එක්ව සිටිති.   එක්සත් අරාබි

Read More
kelimandala
තියුණු ජයකට තිසර පාර කියයි
17 පෙබරවාරි 2014         - 22904 - 4    

  ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඩකාහි ශ්රී බංග්ලා ජාතික ක‍්‍රීඩාංගණයේදී අද (17

Read More
kelimandala
බංග්ලාදේශ පිලට මුෂ්ෆිකුර් යළි එක්වෙයි
16 පෙබරවාරි 2014         - 8543 - 0    

සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ඩකාහිදී හෙට (17) පැවැත්වේ. දිවා/ර

Read More
kelimandala
යුද හමුදාව - බ්ලූ ස්ටාර්ස් අවසන් තරගයට එයි
16 පෙබරවාරි 2014         - 2548 - 0    

  අන්තර් සමාජ  ‘කාගිල්ස් ෆුඞ් සිටි’ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහ තරගය සඳහා යුද හමුදා කණ්ඩායම සහ කඑතර බ්ලූ ස්ටාර්ස් කණ්ඩායම ඊයේ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා යොවුන් පිල එංගලන්තයත් පරදවයි
16 පෙබරවාරි 2014         - 9940 - 0    

  සධීර සමරවික‍්‍රමගේ (82) සටන්කාමී ඉනිම නිසා වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ එංගලන්ත වයස 19 න් පහළ පිලට එරෙහිව ඩුබායි ජ

Read More
kelimandala
ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරමුණ රැකගනී
15 පෙබරවාරි 2014         - 14003 - 2    

  බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව චිතගොන්හිදී පැවැති විස්සයි:20 තරග දෙක ජයගැනීමත් සමගම අන්තර්ජාතික වි:20 කි‍්‍රකට් ශ්‍රේණිගත ලයිස්තුවේ තමන්ට හිමි

Read More
kelimandala
එංගලන්ත ‘ඒ’ පිලට ලකුණු 167 ක ජයක්
15 පෙබරවාරි 2014         - 7245 - 0    

සටන්කාමී පිතිහරඹයක නිරත වූ මාධව වර්ණපුර (108) ශතකයක් ලබාගත් නමුත් මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති පළමු වැනි සිවුදින තරගයේදී ශී‍්‍ර ලං

Read More
kelimandala
අවසන් පන්දුවේදී සේනානායක ජය ගෙනෙයි
14 පෙබරවාරි 2014         - 26317 - 6    

  අවසන් පන්දුවේදී සචිත‍්‍ර සේනානායකගේ පිත්තෙන් වැදුණු පහරින් පන්දුව හතරේ සීමාව පසුකර යාම නිසා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් ස

Read More
kelimandala
ශී‍්‍ර ලංකා යොවුන් පිලට ලකුණු 49 ක ජයක්
14 පෙබරවාරි 2014         - 9175 - 0    

වයස 19 න් පහළ ‘යොවුන්’ ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල සහ නවසීලන්ත වයස 19 න් පහළ පිල අතර සාජා ජාත්‍යන්තර ක&z

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ පිතිකරුවන් අසීරු ගමනක
14 පෙබරවාරි 2014         - 6023 - 0    

එංගලන්ත ‘ඒ’ කණ්ඩායමට එරෙහිව මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිවුදින තරගයේදී ජයග‍්‍රහණය සොයා ලකුණු 479 ක අසීරු ගමනක යෙද

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ‘ඒ’ ලකුණු 171 කට දැවී යයි
13 පෙබරවාරි 2014         - 16080 - 0    

ශී‍්‍ර ලංකා පළමු ඉනිම ලකුණු 171 කට සීමා කළ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) කී‍්‍රඩකයෝ මහනුවර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි සිවුදින තරග

Read More
kelimandala
අයි. පී. එල්. හිමිකරුවෝ ඩිල්ෂාන් - මහේල නොසලකති
12 පෙබරවාරි 2014         - 31909 - 7    

අයි. පී. එල්. තරගාවලිය ආරම්භයේ සිටම අඛණ්ඩව කී‍්‍රඩා කළ ඉදිරි පෙළ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් වන තිලකරත්න ඩිල්ෂාන් සහ මහේල ජයවර්ධන දෙදෙනාම 2014 අයි. පී

Read More
kelimandala
කුසල්ගේ පිත්ත ශී‍්‍ර ලංකාවට ජය ගෙනෙයි
12 පෙබරවාරි 2014         - 18307 - 1    

  කුසල් පෙරේරාගේ වේගවත් පිතිහරඹයට ස්තුති වන්නට ලකුණු 168 ක් ලබාගත් ශී‍්‍ර ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රික

Read More
kelimandala
එෆ්. ඒ. කුසලාන රිදීයෙන්
12 පෙබරවාරි 2014         - 2218 - 0    

  එෆ්.ඒ. පාපන්දු කුසලාන එළිදැක්වූ අවස්ථාව....... කාගිල්ස් ෆුඞ්සිටි ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී සිදත් කොඩිකාර මහතා හා පාපන්දු සම්මේලනයේ සභාප

Read More
මහේල තුවාල ලබා ආපසු එයි
12 පෙබරවාරි 2014         - 9748 - 0    

බංග්ලාදේශයේ තරග සංචාරයක නිරතව සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන, ඇගිල්ලක ඇතිවූ ආබාධයක් නිසා නැවතත් දිවයිනට පැමිණෙයි. පුහුණ

Read More