Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO

Othersports

kelimandala
හොකී සැණකෙළිය නිසා සිසු සිසුවියෝ අමාරුවේ
08 නොවැම්බර් 2015         - 483 - 0    

මාතලේ එඞ්වර්ඞ් කී‍්‍රඩා පිටියේදී මේ මස 11, 12 සහ 13 යන දිනවලදී පැවැත්වීමට නියමිත 13 න් පහළ හොකී සැණකෙළිය නිසා එම සැණකෙළියට සහභාගි වන පාසල් සිසු සිසුවියෝ දැ

Read More
kelimandala
ශ. ජෝෂප් විදුහලේ වර්ණ ප‍්‍රදානය 14 දා
08 නොවැම්බර් 2015         - 1310 - 0    

කොළඹ ශාන්ත ජෝෂප් විදුහලේ කී‍්‍රඩා වර්ණ ප‍්‍රදානෝත්සවය විදුහලේ ආදි ශිෂ්‍ය මෙන්ම ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ප‍්‍ර

Read More
kelimandala
කරාටේ ජාතික පුහුණුකරු ලොකුකළුගේ
06 නොවැම්බර් 2015         - 792 - 0    

ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනය ප‍්‍රධාන ජාතික පුහුණුකරු ලෙස ජාත්‍යන්තර කළු පටි 7 වැනි ශ්‍රේණියේ ඩිප්ලෝමාධාරියකු වන එන්. ලොකුකළුගේ මහතා පත්කර තිබේ.

Read More
kelimandala
කරාටේ ලෝක ශූරතාවට තර්ස්ටන් ක‍්‍රීඩකයෝ
04 නොවැම්බර් 2015         - 1348 - 0    

මේ මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී පැවැත්වෙන 9 වැනි ලෝක කනිෂ්ඨ කරාටේ ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීම

Read More
kelimandala
වව්නියා ගුවන් භටයන්ට ස්කොෂ් ශූරතාව
01 නොවැම්බර් 2015         - 762 - 0    

ගුවන් හමුදා අන්තර් ඒකක ස්කොෂ් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට වව්නියාව ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම සමත් වූ අතර එහි අනු ශූරතාව කටුනායක ගුවන් හමුදා

Read More
kelimandala
කී‍්‍රඩා ඇමතිට විශේෂ ආරාධනාවක්
27 ඔක්තෝබර් 2015         - 869 - 0    

රටක කී‍්‍රඩා අමාත්‍ය ධූරයක් ලද ලොව ප‍්‍රථම වූෂූ කී‍්‍රඩකයා බවට පත්වූ ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට 13 වැනි ලෝක වූෂ

Read More
kelimandala
දක්ෂතම කී‍්‍රඩකයා උදය : කී‍්‍රඩිකාව හංසනී
26 ඔක්තෝබර් 2015         - 1590 - 0    

‘මහීපාල හේරත්’ අභියෝග ශූරතා සමස්ත ලංකා ශෙණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස මහනුවර විද්‍යාර්ථ විදුහලේ උදය රණසිංහත්, දක්

Read More
kelimandala
තුන් ප‍්‍රයාම තරගයකට නාවිකයෝ අත තබති
26 ඔක්තෝබර් 2015         - 733 - 0    

ශ‍්‍රී ලංකා නාවික හමුදාව පළමු වරට සංවිධානය කරන විවෘත තුන්ප‍්‍රයාම තරගය ලබන නොවැම්බර් මස 01 වැනිදා පෙරවරු 6.30 සිට දික් ඕවිට ධීවර වරාය සහ උස්වැටකෙයියා

Read More
kelimandala
පැසිපන්දු ශූරතාව වත්තල ලයිසියම් විදුහලට
24 ඔක්තෝබර් 2015         - 682 - 0    

කොළඹ බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර පාසල සංවිධානය කළ ජාත්‍යන්තර පාසල් වයස 19 න් පහළ බාලිකා පැසිපන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍

Read More
kelimandala
මේසපන්දු කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 5 ක්
21 ඔක්තෝබර් 2015         - 674 - 0    

ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඞ් නුවරදී පැවැති ප‍්‍රවීනයන්ගේ විවෘත කී‍්‍රඩා උළෙලේදී මේසපන්දු කී‍්‍රඩාවෙන් රන් පදක්කම් 5 ක්, රිදී පදක්කම් 4 ක් සහ ලෝකඩ ප

Read More
kelimandala
වෝටර් පෝලෝ ජය විශාකාවන්ට
21 ඔක්තෝබර් 2015         - 1154 - 0    

කොළඹ විශාකා විදුහල සහ කොළඹ කාන්තා විදුහල අතර 12 වැනි වරට පැවැති එදුස්සූරිය අභියෝග කුසලාන වෝටර් පෝලෝ තරගයෙන් ලකුණු 10/5 ක් ලෙස ජය ලැබීමට විශාකා විදුහල් කී&z

Read More
kelimandala
යසස් බණ්ඩාරට රන් පදක්කමක්
21 ඔක්තෝබර් 2015         - 584 - 0    

ඉන්දියාවේ පූනේ නගරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියේදී වයස 17 න් පහළ කිලෝ ග‍්‍රෑම් 50 බර පංතියේ රන් පදක්කම දිනාගැනීමට කුරුණෑගල ශ‍්‍

Read More
kelimandala
වෙළෙඳ සේවා බැඩ්මින්ටන් තරග ඇරඹෙයි
12 ඔක්තෝබර් 2015         - 1566 - 0    

වෙළඳ සේවා බැඩ්මින්ටන් සංගමය 32 වැනි වරටත් සංවිධානය කරන වෙළඳ සේවා අන්තර් සමාගම් බැඩ්මින්ටන් (කණ්ඩායම්) තරගාවලිය මේ මස 10, 11, 16 වැනිදා සිට 18 වැනිදා දක්වාත්, 23

Read More
kelimandala
ජාතික ශූරතාවලිය 22 දා සිට අනුරාධපුරයේදී
12 ඔක්තෝබර් 2015         - 1304 - 0    

ශී‍්‍ර ලංකා බැඩ්මින්ටන් සංගමය සංවිධානය කරන 63 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලිය මේ මස 22 වැනිදා සිට 27 වැනිදා දක්වා අනුරාධපුර නගරසභා ගෘහස්ත බැඩ්මින්ටන

Read More
kelimandala
පැරා ලෝක ශූරතාවලියට 6 ක් යති
11 ඔක්තෝබර් 2015         - 867 - 0    

දෝහා කටාර්හිදී මෙම 21 සිට 31 දක්වා පැවැත්වෙන ලෝක පැරා මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම එළබෙන 20 වැනිදා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

Read More
kelimandala
ඔලිම්පික් ශූරියගෙන් සීනිගම දරුවන්ට උපදෙස්
08 ඔක්තෝබර් 2015         - 1278 - 0    

ඔලිම්පික් රන් පදක්කම්ලාභී ඇමරිකානු පිහිනුම් කී‍්‍රඩිකාවක වන මිසී ෆ‍්‍රෑන්ක්ලින් විසින් මෙහෙයවනු ලැබූ පිහිනුම් වැඩමුළුවක් පෙරේදා (06) සීනිගම

Read More
kelimandala
අලූත්වැඩියා කටයුතු අවසන් අදියරේ
08 ඔක්තෝබර් 2015         - 561 - 0    

ගම්පහ ශ‍්‍රී බොධි ක‍්‍රීඩාංගණයෙහි පිහිනුම් තටාකය අලූත්වැඩියාව පිණිස දිගු කලක් වසා දමා තිබීම හේතුවෙන් තම දරුවන්ගේ පිහිනුමි පුහුණුවීම් කරගෙන යාම

Read More
kelimandala
ඕස්ටේ‍්‍රලියාවේ ස්කොෂ් ශූරිය ලංකාවේ ෂෙහානා
06 ඔක්තෝබර් 2015         - 607 - 0    

ඕස්ටේ‍්‍රලියානු කනිෂ්ඨ ස්කොෂ් තරගාවලියේ වයස 17 න් පහළ ශූරතාව දිනාගැනීමට ෂෙහානා විතාන සමත් වූවාය. අවසන් මහ තරගයේදී තරග වට 3-2 ක් ලෙස තස්මේනියා ප‍්‍රාන

Read More
kelimandala
ආනන්ද - නාලන්ද හොකී තරගය හෙට
03 ඔක්තෝබර් 2015         - 766 - 0    

කොළඹ ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර පැවැත්වෙන 14 වැනි වරටත් පැවැත්වෙන එම්. ඩබ්ලිව්. කරුණානන්ද අනුස්මරණ කුසලාන වාර්ෂික හොකී තරගය හෙට (4 වැනිදා) කොළඹ කෘතිම

Read More
kelimandala
පිහිනුම් කී‍්‍රඩාවට කුඩා දරුවන් ගේන්න
01 ඔක්තෝබර් 2015         - 2814 - 0    

සෑම කී‍්‍රඩාවකම පදනම ජිම්නාස්ටික් කී‍්‍රඩාව යැයි කලකට ඉහතදී කියැවිණ. ඊට මූලික හේතුවක් වූයේ කුඩා කාලයේදීම ජිම්නාස්ටික් කී‍්‍රඩාවට යොමු කරවන

Read More
kelimandala
සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තුන්වැනි අදියර හෙට සිට
30 සැප්තැම්බර් 2015         - 838 - 0    

අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන 31 වැනි සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ තෙවැනි අදියර යටතේ ක‍්‍රීඩා හයක් අද (01) සිට 4 වැනිදා දක්වා පැවැත්වේ. තෙවැනි අද

Read More
kelimandala
සය සාමාජික හොකී තරග 7 දා
29 සැප්තැම්බර් 2015         - 782 - 0    

කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය සහ හොකී කණ්ඩායම එක්ව 2 වැනි වරටත් සංවිධානය කරන ‘කැළණි සය සාමාජික හොකී තරගාවලිය ඔක්තෝබර් මස 7 වැනිදා ක

Read More
kelimandala
වෙළෙඳ සේවා පැසිපන්දු තරග 1 දා සිට
29 සැප්තැම්බර් 2015         - 678 - 0    

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 25 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු ශූරතාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍

Read More
kelimandala
සන්නන්ධ සේවා ලෝක තරගාවලියට යති
28 සැප්තැම්බර් 2015         - 1449 - 0    

ඔක්තෝබර් මස 2 වැනිදා සිට 11 වැනිදා දක්වා දකුණු කොරියාවේ මුන්ග්යොන්ග් නුවරදී පැවැත්වෙන 6 වැනි ලෝක සන්නද්ධ සේවා කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශ්‍රී ලංකා කණ්

Read More
kelimandala
ජිනරාජ බාලිකාවෝ 18 වැනි ශූරතාවත් දිනති
24 සැප්තැම්බර් 2015         - 832 - 0    

සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා ජූඩෝ තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ නිපුන් පබසරද, දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස ම

Read More
kelimandala
විශේෂ මහා සභාව 26 දා
24 සැප්තැම්බර් 2015         - 583 - 0    

ශ්‍රී ලංකා පාසැල් පැසිපන්දු සංගමයේ විශේෂ මහා සභා රැස්වීම සහ තරග කාල සටහන් සකස් කිරීමේ රැස්වීම සෙනසුරාදා (26) පෙරවරු 10.00ට කොළඹ ශාන්ත පීතර විදුහලේ දී පැවැ

Read More
kelimandala
බැඩ්මින්ටන් ශූරතාව කොළඹ කඳවුරට
23 සැප්තැම්බර් 2015         - 1196 - 0    

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ අන්තර් ඒකක බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර සමත් විය. ගුවන් හමුදාවේ චීන ව

Read More
kelimandala
අසෝකගේ ‘පළමුවෙනියා’ සිකුරාදා එළිදකී
23 සැප්තැම්බර් 2015         - 1434 - 0    

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන අසෝක ගුණතිලක මහතා ලියූ ‘පළමුවෙනියා’ ග‍්‍රන්ථය දොරට වැඞීමේ උළෙල සිකුරාදා (25 වැනිදා) පස්වරු 3.30 සිට 5.00 දක්වා කොළඹ 7 නිදහස්

Read More
kelimandala
සුරාජ් - රසිඳු මවුන්ටන් පාපැදි තරග දිනති
19 සැප්තැම්බර් 2015         - 762 - 0    

‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියට සමාගාමීව උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැති විවෘත මවුන්ටන් පාපැදි තරගය ජයගැනීමට යුද හමුදාවේ සුරාජ් සුමේධ

Read More
kelimandala
සන්දේශ් - චන්ද්‍රිකා පළමු අදියර ජයගනිති
17 සැප්තැම්බර් 2015         - 658 - 0    

ආසියානු ටෙනිස් සම්මේලන වයස 14 න් පහළ කනිෂ්ඨ ශ්‍රේණිගත කිරීමේ තරගාවලියේ පළමු අදියරේ ජයග‍්‍රාහකයන් බවට පත්වීමට කැනේඩියානු කී‍්‍රඩක සන්දේශ් කාන්ති

Read More
  • First
  • Previous
  • ...
  • 119
  • 120
  • 121
  • 122
  • 123
  • ...
  • Next