ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වෙන දකුණු ආසියාතික කී‍්‍රඩා උළෙල සඳහා කෝ - කෝ කී‍්‍රඩාව ඇතුළත් කර ඇති බැවින් එම තරගාවලිය සඳහා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දෙකක් සහභාගි කරවීමට ශ්‍රී ලංකා කෝ - කෝ සම්මේලනය කටයුතු කරමින් සිටි.
ඒ සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය මේ මස 14 වැනිදා වේයන්ගොඩ, මාරපොල මහ විදුහලේදී පෙරවරු 10.00 සිට පැවැත්වේ.
එම පරීක්ෂණය සම්බන්ධ වැඩි විස්තර 071-6698880 සහ 071-8366522 යන දුරකතන අංක ඔස්සේ දැනගත හැකිය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.