Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සී. ආර්. පිල 33-15 කින් ජයගනී

සී. ආර්. පිල 33-15 කින් ජයගනී

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ අටවැනි සතිය යටතේ කොළඹ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල අතර අද (21) ලොන්ඩන් පෙදෙසේ පැවැති තරගයෙන් සී. ආර්. ක‍්‍රීඩකයෝ ලකුණු 33-15 ක ජයක් ලැබූහ.

සී. ආර්. පිල තරගයේ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 18-7 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය.

ජයග‍්‍රාහි සී. ආර්. පිල ගෝලයකින්, උත්සාහක දිනුම් 4 කින් සහ දඩුවම් පහර 2 කින් ලකුණු ලැබූ අතර සී. එච්. පිලට ගෝලයකින්, උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබීය.

-048


අදහස් (0)

සී. ආර්. පිල 33-15 කින් ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.