Last Update  :  2025-12-29 15:21:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ආසියානු පදක්කම් ලාභීන්ට මුදල් තෑගි

ආසියානු පදක්කම් ලාභීන්ට මුදල් තෑගි

ශනුක අරවින්ද - 2014 දෙසැ මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ, ඉංචියොන්හිදී පසුගිය සැප්තැම්බර් මස පැවැති ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දිනූ ශ්‍රී ලංකා පිරිමි ක‍්‍රිකට් කණ්ඩායමට සහ ලෝකඩ පදක්කම් දිනූ ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ක‍්‍රීඩා අමාත්‍යංශය ඒකාබද්ධව මුදල් ත්‍යාග පිරිනැමීය. මෙම ත්‍යාග ප‍්‍රදානෝත්සවය පසුගියදා කොළඹදී පැවැත්විණි.

ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනි ජයකොඩි මහත්මිය, ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස සහ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරු ද සහභාගි වූහ.

ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අතින් නායක ළහිරු තිරිමාන්න මුදල් ත්‍යාග ලබාගත් අවස්ථාව.

ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනි ජයකොඩි මහත්මිය අතින් ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු මුදල් ත්‍යාග ලබාගත් අවස්ථාව.

ඡයාරූප: ජයමාල් චන්ද්‍රසිරි   

 


අදහස් (0)

ආසියානු පදක්කම් ලාභීන්ට මුදල් තෑගි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.