Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කාන්තා ටයිකොන්ඩෝ ශූරතාව ගුවන් හමුදාවට

කාන්තා ටයිකොන්ඩෝ ශූරතාව ගුවන් හමුදාවට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ කි‍්‍රඩාංගණයේදී පැවැති ජාතික ටයිකොන්ඩෝ තරගාවලියේ කාන්තා ශූරතාව හිමිකර ගැනීමට රන් පදක්කම් සහ ලෝකඩ පදක්කම් 3 බැගින් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා කණ්ඩායම සමත් විය.

රන් පදක්කම්, රිදි පදක්කම් සහ ලෝකඩ පදක්කම් 2 බැගින් දිනාගත් ගුවන් හමුදා පිරිමි කණ්ඩායමට පිරිමි කාණ්ඩයේ අනුශුරතාව හිමිවිය.

තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොරියානු ජන රජයේ ශි‍්‍ර ලංකා තානාපති චැන්වෝන් සැම් මහතා සහභාගි විය. මෙම අවස්ථාවට ගුවන් හමුදා ටයිකෝන්ඩෝ සංගමයේ ලේකම් ගෲප් කපිතාන් ඒ. එන්. එස්. ප‍්‍රනාන්දු මහතා ඇතුළු ටයිකොන්ඩෝ සංගමයේ නිලධාරින් සහ කි‍්‍රඩක ක‍්‍රිඩිකාවන් රැසක්ද සහභාගි වූහ.


- 036


අදහස් (0)

කාන්තා ටයිකොන්ඩෝ ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.