Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
පාකිස්තානයට කඩුලූ 7 ක ජයක්
05 දෙසැම්බර් 2014         - 1599 - 0    

නවසීලන්තය සහ පාකිස්තානය අතර ඩුබායි අන්තර් ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී ඊයේ (4 වැනිදා) පැවැති පළමු විස්සයි20 කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත

Read More
kelimandala
හැව්ලොක්ස් සිවුවැනි ජයත් ලබයි
05 දෙසැම්බර් 2014         - 1209 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ හයවැනි සතියේ තරග ආරම්භ කරමින් කොළඹ පැරණි තුරඟ තරග පිට

Read More
kelimandala
ශී‍්‍ර ලංකාවට රන් - ලෝකඩ පදක්කම්
05 දෙසැම්බර් 2014         - 1000 - 0    

බ‍්‍රසීලයේ පැවැති ලෝක පාසල් චෙස් තරගාවලියේ දී ශ්‍රී ලංකා පාසල් චෙස් කණ්ඩායම රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ඇතුළුව පදක්කම් හතක් දිනා ගැනීමට සමත් වි

Read More
kelimandala
වාද විවාද මැද තරගය ඉදිරියට ගෙනෙයි
05 දෙසැම්බර් 2014         - 2031 - 0    

කොළඹ තුරග තරග පිටියේ දී  අද (5 වැනිදා) පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකා යුද හමුදාව සහ හැව්ලොක් කණ්ඩායම් අතර ”එ්” කොටසේ රග්බි තරගය පස්වරු 3.30 ට ආරම්භ වි

Read More
kelimandala
දමාගසන්නන් තවත් දෙන්නෙක් දැළේ
04 දෙසැම්බර් 2014         - 2972 - 0    

එක්සත් අරාබි එමීර් ක‍්‍රිකට් කණ්ඩායමේ මඳ වේග පන්දු යවන කී‍්‍රඩක මොහොමඞ් ශෙෂාඞ්ගේ සහ පිට දඟ පන්දු යවන කී‍්‍රඩක සල්මන් ෆාරුක්ගේ පන්දු යැවීමේ ඉරිය

Read More
kelimandala
පාපැදි සංගමයේ කි‍්‍රයාකාරිත්වය අත්හිටුවයි
04 දෙසැම්බර් 2014         - 557 - 0    

දෙපාර්ශවයක් අයිතියට හිමිකම් කීම හේතුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ ක‍්‍රියාකාරීත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර

Read More
kelimandala
ශී‍්‍ර ලංකා ද්‍යෂාබාධිත පිල එංගලන්තය පරදවයි
04 දෙසැම්බර් 2014         - 1038 - 0    

දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (3 වැනිදා) කේප් ටවුන්හි වෝලි විල්සන් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙ

Read More
kelimandala
දඹදෙණිය ම.ම.වි - ශු.ප. බාලිකාවෝ චෙස් ශූරතා දිනති
04 දෙසැම්බර් 2014         - 604 - 1    

සිලෝන් ලයන්ස් චෙස් සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘සිලෝන් ලයන්ස්’ කේවල චෙස් තරගාවලියේ සමස්ත බාලක ශූරතාවය දඔදෙණිය මධ්‍ය මහා විද්‍යාලය විසින් දිනා

Read More
kelimandala
යාපනය පාපන්දු මධ්‍යස්ථානය විවෘත කෙරේ
04 දෙසැම්බර් 2014         - 1275 - 0    

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ 75 වන සමුළුව වෙනුවන් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ පාපන්දු සංවර්ධනය උදෙසා ප්‍රදානය කළ මූල්‍ය දාය

Read More
kelimandala
පාකිස්තානයට දැවැන්ත ජයක්
03 දෙසැම්බර් 2014         - 2503 - 0    

දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (2 වැනිදා) කේප් ටවුන්හි වයි. එම්. සී. ඒ.  කී‍්‍රඩාංගණයේදී පැවැති ත

Read More
kelimandala
රත්මලාන - ඒකල කඳවුරු සම ශූරතා දිනයි
03 දෙසැම්බර් 2014         - 797 - 0    

ගුවන් හමුදා අන්තර් ඒකක බර ඉසිලීමේ තරගාවලියේදී රත්මලාන ගුවන් හමුදා කඳවුරු සහ ඒකල ගුවන් හමුදා කඳවුරු කණ්ඩායම් සම ශූරතා හිමිකරගත්හ.  ඒකල ගුවන් හමුදා ක

Read More
kelimandala
හියුස්ගේ අවමංගල්‍යය හෙට
02 දෙසැම්බර් 2014         - 3889 - 1    

කි‍්‍රකට් තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්  ඕස්ටේ‍්‍රලියානු පිතිකරු පිල් හියුස්ගේ අවමංගල්&zw

Read More
kelimandala
තයිජුල් ඉස්ලාම්ගෙන් ලෝක වාර්තාවක්
02 දෙසැම්බර් 2014         - 4989 - 0    

තමන් සහභාගී වූ පළමු එක්දින ජාත්‍යන්තර තරගයේදීම කඩුලු ති‍්‍රත්වයක් දවාගත් පළමු කී‍්‍රඩකයා බවට පත්වීමට බංග්ලාදේශ පිලේ වමත් දඟ පන්දු යවන කී‍්‍රඩ

Read More
kelimandala
ගේල්ගේ ස්ථානයට ඩෙවොන් ස්මිත්
02 දෙසැම්බර් 2014         - 1804 - 0    

එළඹෙන දකුණු අපි‍්‍රකානු සංචාරය සඳහා කොදෙව් සංචිතයට නම් කරන ලද කි‍්‍රස් ගේල් ආබාධයකට ලක්වීම නිසා කි‍්‍රස් ගේල්ගේ ස්ථානය වෙනුවෙන් ඩෙවොන් ස්මිත්

Read More
kelimandala
සගයා සිහිවී ෆින් හඬා වැටෙයි
02 දෙසැම්බර් 2014         - 14608 - 1    

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයේ පෙර මාධ්‍ය හමුවට සහභාගි වීමෙන් පසුව පිටව ගිය එංගලන්ත වේග පන්දු යවන ක‍්‍රීඩක ස්ටීව් ෆින් කදුඵ සලමි

Read More
kelimandala
අෂාන් කී‍්‍රඩා කරන්නේ නෑ - කළමණාකරු
02 දෙසැම්බර් 2014         - 6341 - 1    

ශ‍්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවැත්වෙන තරගයට මහේල වෙනුවෙන් අෂාන් ප‍්‍රියංජන් කැදවුවද ඔහු තරගයට ක‍්‍රීඩා නොකරන බව ශ‍්‍රී ලංකා පිලේ කළමණාකරු

Read More
kelimandala
ඉන්දියානුවෝ ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත පිල පරදවති
02 දෙසැම්බර් 2014         - 944 - 0    

දෘෂ්‍යාබාධිත කි‍්‍රකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊයේ (1 වැනිදා) කේප් ටවුන්හි ගැරී කර්ස්ටන් කී‍්‍රඩාංගණයේදී පැවැති තරගයෙන

Read More
kelimandala
වූෂු ජාතික තරගාවලිය 3 දා සිට
01 දෙසැම්බර් 2014         - 951 - 0    

ශ්‍රී ලංකා වුෂූ සම්මේලනය සංවිධානය කරන 14 වැනි ජාතික වුෂූ තරගාවලිය අනිද්දා (3 වැනිදා) කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. තරගාවලි

Read More
kelimandala
බංගලාදේශ පිල 5-0 කින් ජයගනී
01 දෙසැම්බර් 2014         - 1751 - 0    

සංචාරක සිම්බාබ්වේ පිල සහ බංගලාදේශ පිල අතර අද (1 වැනිදා) මීර්පූර්හි ශ්‍රේ බංග්ලා කී‍්‍රඩාංගණයෙදී පැවැති පස්වැනි එක්දින ජාත්‍යන්තර කි‍්‍රකට් තරගය

Read More
kelimandala
මහනුවර 34-21 කින් ශාක්ස් පරදවයි
30 නොවැම්බර් 2014         - 1429 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතියේ අවසන් තරගය ලෙස මහනුවර ක‍්‍රීඩා සමාජය

Read More
kelimandala
නවසීලන්තය ඉනිමකින් පාකිස්තානය පරදවයි
30 නොවැම්බර් 2014         - 3661 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේදී අද (30) අවසන් වූ තෙවැනි සහ අවසන් තරගයෙන් ඉනිමක සහ ල

Read More
kelimandala
හැව්ලොක්ස් 45-16 කින් ගුවන් හමුදාව පරදවයි
29 නොවැම්බර් 2014         - 1122 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණය

Read More
kelimandala
පොලිසියෙන් සී. ආර්. පිලට ප‍්‍රහාරයක්
29 නොවැම්බර් 2014         - 1247 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය යටතේ පොලිස් පිල සහ සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. ප

Read More
kelimandala
නවසීලන්තය කඩුලූ 8 ට 637 යි
29 නොවැම්බර් 2014         - 2804 - 0    

පාකිස්තානය සහ නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ සාජා ක‍්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගයේ තෙවැනි දිනය වූ අද (29) පස්වර

Read More
kelimandala
බවුන්සර් නිහඬ වෙයි
29 නොවැම්බර් 2014         - 11529 - 3    

පාකිස්තානය සහ නවසීලන්තය අතර මේ දිනවල සාජාහිදී පැවැත්වෙන තුන්වැනි සහ අවසාන ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (සිකුරාදා) දිනය පුරාම එකම බවුන්සර් පන්දුවක

Read More
kelimandala
බොක්සිං ජාතික ශූරතාවලිය 9 දා සිට
28 නොවැම්බර් 2014         - 759 - 0    

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කරන 89 වැනි ජතික බොක්සිං තරගාවලිය දෙසැම්බර් මස 9 වැනිදා සිට 13 වැනිදා දක්වා කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී ප

Read More
kelimandala
විනාඩියක් නිහඬවන්න දෙපිලම එකග වෙති
28 නොවැම්බර් 2014         - 3413 - 0    

ෂෙෆීල්ඞ් පළිහ තරගයකට සහභාගි වෙමින් සිටියදී පන්දුව හිසේ වැදීම නිසා අභාවප‍්‍රාප්ත වූ  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු පිලිප් හියුස්ට ගෞරව දැක්ව

Read More
kelimandala
නාවික හමුදාව 24 - 8 කින් සී. එච්. පරදවයි
28 නොවැම්බර් 2014         - 1062 - 0    

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පස්වැනි සතිය ආරම්භ කරමින් වැලිසර නාවික හමුදා ක‍්‍ර

Read More
kelimandala
කෙන්යානුවෝ පාකිස්තානයේ සංචාරයකට සැරසෙති
28 නොවැම්බර් 2014         - 1635 - 0    

පාකිස්තානයේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග නැවතත් ආරම්භ කරමින් පාකිස්තානු දෙවැනි පෙළ කණ්ඩායමට එරෙහිව ක‍්‍රීඩා කිරීමට කෙන්යානු කණ්ඩායම සූදානම් වෙයි

Read More
kelimandala
සාන්ත තෝමස් ඉනිමකින් ජය ලබයි
28 නොවැම්බර් 2014         - 701 - 0    

අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගාවලියේ කෝට්ටේ ජනාධිපති විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ගල්කිස්සේදී පැවැති තරගයෙන් ඉනිමක සහ ලකුණු 33

Read More
  • First
  • Previous
  • ...
  • 377
  • 378
  • 379
  • 380
  • 381
  • ...
  • Next