Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පුහුණු තරග දෙක අවලංගු කරයි

පුහුණු තරග දෙක අවලංගු කරයි

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයේදී පැවැත්වෙන තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීම සදහා මේ මස 28 සහ 30 දෙදින පැවැත්වීමට නියමිතව තිබූ පුහුණු තරග දෙක වර්ෂාව හේතුවෙන් අවලංගු කළ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මෙම තරග දෙක කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.   


- 048


අදහස් (0)

පුහුණු තරග දෙක අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.