Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉසිපතන විදුහල අවසන් පූර්ව තරගයට

ඉසිපතන විදුහල අවසන් පූර්ව තරගයට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ඉසිපතන විදුහල් ක‍්‍රීඩකයෝ වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට සමත් වූහ. කෝට්ටේදී පැවැති අර්ධ අවසන් පූර්ව තරගයේදී ඉසිපතන විදුහල් පිල කොළඹ ඞී. එස්. සේනානායක විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීය.


ඞී. එස්. සේනානායක විදුහල පළමු ඉනිම සියලූ දෙනා දැවී 73
(මිස්සක නදුන් 30, ශම්මික වික‍්‍රමතිලක 10/6, මනීෂ රූපසිංහ 12/3)

ඉසිපතන විදුහල පළමු ඉනිම කඩුලූ 9 ට 208
(මනීෂ රූපසිංහ 122, සුදීප අඟුළුගහ 22, කළණ ජයවර්ධන 31/2)

 


අදහස් (0)

ඉසිපතන විදුහල අවසන් පූර්ව තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.