Last Update  :  2026-04-06 21:22:00 About Contact
Follow Us -
IMG-LOGO

Latest news

kelimandala
මාතලේ ශාන්ත තෝමසුවන්ට කඩුලූ 9 ක ජයක්
01 ඔක්තෝබර් 2015         - 611 - 0    

මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර මාතලේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩය

Read More
kelimandala
සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තුන්වැනි අදියර හෙට සිට
30 සැප්තැම්බර් 2015         - 841 - 0    

අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවන 31 වැනි සමස්ත ලංකා පාසල් ක‍්‍රීඩා උළෙලේ තෙවැනි අදියර යටතේ ක‍්‍රීඩා හයක් අද (01) සිට 4 වැනිදා දක්වා පැවැත්වේ. තෙවැනි අද

Read More
kelimandala
සය සාමාජික හොකී තරග 7 දා
29 සැප්තැම්බර් 2015         - 785 - 0    

කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අංශය සහ හොකී කණ්ඩායම එක්ව 2 වැනි වරටත් සංවිධානය කරන ‘කැළණි සය සාමාජික හොකී තරගාවලිය ඔක්තෝබර් මස 7 වැනිදා ක

Read More
kelimandala
‘පළමුවැනියා’ දොරට වඞී
29 සැප්තැම්බර් 2015         - 1410 - 0    

”දිවයින” පුවත්පතේ හිටපු සමකර්තෘ හා හිටපු ක‍්‍රීඩා කර්තෘ අසෝක ගුණතිලක මහතා විසින් රචිත ”පළමුවැනියා” ග‍්‍රන්ථය ඉකුත්දා ජාතික ක‍්‍රීඩා

Read More
kelimandala
දේවපතිරාජ - කළුතර විදුහල් තරගය විසඳුමකින් තොරයි
29 සැප්තැම්බර් 2015         - 670 - 0    

රත්ගම දේවපතිරාජ විදුහල සහ කළුතර විද්‍යාලය අතර කළුතරදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගය ජය පරා

Read More
kelimandala
දකුණු පළාත් පිල අවසන් තරගයට
29 සැප්තැම්බර් 2015         - 1031 - 0    

ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන වයස 15 න් පහළ ‘ප‍්‍රිමා‘ කුසලාන අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට

Read More
kelimandala
ඞී. එස්. - ජනාධිපති තරගය විසඳුමකින් තොරයි
29 සැප්තැම්බර් 2015         - 603 - 0    

කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ කෝට්ටේ ජනාධිපති විදුහල අතර කොළඹදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ

Read More
kelimandala
ගුරුකුලයට පළමු ඉනිමේ ජයක්
29 සැප්තැම්බර් 2015         - 651 - 0    

කැලණිය ගුරුකුල විදුහල සහ වත්තල ශාන්ත අන්තෝනි විදුහල අතර වත්තලදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ ත

Read More
kelimandala
ජෝෂප් වාස් විදුහලට මුල් ඉනිමේ ජයක්
29 සැප්තැම්බර් 2015         - 852 - 0    

වෙන්නප්පුව ජෝෂප් වාස් විදුහල සහ කෑගලූ විද්‍යාලය අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩ

Read More
kelimandala
වේල්ස් කුමරුවන්ට මුල් ඉනිමේ ජයක්
29 සැප්තැම්බර් 2015         - 949 - 0    

මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ අශෝක විද්‍යාලය අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තර

Read More
kelimandala
වෙළෙඳ සේවා පැසිපන්දු තරග 1 දා සිට
29 සැප්තැම්බර් 2015         - 679 - 0    

වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන 25 වැනි වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු ශූරතාවලිය ඔක්තෝබර් මස 1 වැනිදා සිට 6 වැනිදා දක්වා කොළඹ හෙන්රි පේද්‍රිස් කී‍

Read More
kelimandala
ප‍්‍රවීනයන්ගේ පාපන්දු තරගාවලියට යති
29 සැප්තැම්බර් 2015         - 849 - 0    

ඔක්තෝබර් 2 වැනිදා සිට 8 වැනිදා දක්වා දකුණු අපි‍්‍රකාවේදී පැවැත්වෙන 10 වැනි අන්තර් ජාතික ප‍්‍රවීනයන්ගේ පාපන්දු සැනකෙළියට ශ්‍රී ලංකාව නියෝජනය කර

Read More
kelimandala
බ‍්‍රැන්ඩික්ස් දෙපිලම අවසන් මහ තරගයට
28 සැප්තැම්බර් 2015         - 913 - 0    

වෙළෙඳ සේවා වොලිබෝල් තරගාවලියේ ඔක්තෝබර් 4 වැනිදා පැවැත්වෙන සුපිරි ලීග් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා අවසන් මහ තරග වලට සුදුසුකම් ලබාගැනීමට මිනුවන්ගොඩ බ‍්&

Read More
kelimandala
ත‍්‍රිත්ව විද්‍යාලය සිව්වන ජයත් ලබයි
27 සැප්තැම්බර් 2015         - 1134 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ඞී.එස්.සේනානායක විද්‍යාලයට එරෙහිව ඉනි

Read More
kelimandala
ධර්මරාජට පළමු ඉනිමේ ජයක්
27 සැප්තැම්බර් 2015         - 1008 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ පන්නිපිටි

Read More
kelimandala
ස්කොට්ලන්තය ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගනී
25 සැප්තැම්බර් 2015         - 1148 - 0    

එංගලන්තයේදී පැවැත්වෙන 8 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේ ‘බී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ස්කොට්ලන්ත  කණ්ඩායම සමත් වී තිබේ.

Read More
kelimandala
නවසීලන්තය ‘සී‘ කාණ්ඩයේ පෙරමුණට
25 සැප්තැම්බර් 2015         - 1024 - 0    

එංගලන්තයේදී පැවැත්වෙන 8 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේ මෙතෙක් පැවති තරග අවසානයේ ‘සී‘ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුව

Read More
kelimandala
තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
25 සැප්තැම්බර් 2015         - 984 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගල්කිස්ස ශා.තෝමස් විද්‍යාලය සහ තර්ස්ට

Read More
kelimandala
ජිනරාජ බාලිකාවෝ 18 වැනි ශූරතාවත් දිනති
24 සැප්තැම්බර් 2015         - 834 - 0    

සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා ජූඩෝ තරගාවලියේ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස ගම්පොළ ජිනරාජ පිරිමි මහා විද්‍යාලයේ නිපුන් පබසරද, දක්‍ෂතම කී‍්‍රඩිකාව ලෙස ම

Read More
kelimandala
විශේෂ මහා සභාව 26 දා
24 සැප්තැම්බර් 2015         - 584 - 0    

ශ්‍රී ලංකා පාසැල් පැසිපන්දු සංගමයේ විශේෂ මහා සභා රැස්වීම සහ තරග කාල සටහන් සකස් කිරීමේ රැස්වීම සෙනසුරාදා (26) පෙරවරු 10.00ට කොළඹ ශාන්ත පීතර විදුහලේ දී පැවැ

Read More
kelimandala
සැපර්ස් තරගාවලියම අවුල් ජාලයක්
24 සැප්තැම්බර් 2015         - 931 - 0    

ඇඹිලිපිටිය, තුංකම යුද හමුදා ඉංජිනේරු පාසල් භූමියේදී පැවති ‘සැපර්ස් 4x4 ජිම්පෝ’ තරගාවලියේදී 4x4 සහ මොටෝ්ක්‍රොස් වැනි එකිනෙකට හාත්පසින්ම වෙනස් තර

Read More
kelimandala
ඉසිපතනයට පළමු ඉනිමේ ජයක්
24 සැප්තැම්බර් 2015         - 920 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ඉසිපතන විද්‍යාලය සහ මහානාම විද්‍යාලය

Read More
kelimandala
ත‍්‍රිත්ව විද්‍යාලය තුන්වැනි ජයත් ලබයි
24 සැප්තැම්බර් 2015         - 965 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කඳාන ද මැසිනොද් විද්‍යාලයට එරෙහිව කඩු

Read More
kelimandala
බැඩ්මින්ටන් ශූරතාව කොළඹ කඳවුරට
23 සැප්තැම්බර් 2015         - 1199 - 0    

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සංවිධානය කළ අන්තර් ඒකක බැඩ්මින්ටන් තරගාවලියේ සමස්ථ ශූරතාව දිනාගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර සමත් විය. ගුවන් හමුදාවේ චීන ව

Read More
kelimandala
අසෝකගේ ‘පළමුවෙනියා’ සිකුරාදා එළිදකී
23 සැප්තැම්බර් 2015         - 1446 - 0    

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වන අසෝක ගුණතිලක මහතා ලියූ ‘පළමුවෙනියා’ ග‍්‍රන්ථය දොරට වැඞීමේ උළෙල සිකුරාදා (25 වැනිදා) පස්වරු 3.30 සිට 5.00 දක්වා කොළඹ 7 නිදහස්

Read More
kelimandala
අර්ධ මැරතන් තරගය යළිත්
20 සැප්තැම්බර් 2015         - 1446 - 0    

ජාතික පාසල් ක‍්‍රීඩා උළෙලේ මග වැරදුණු අර්ධ මැරතන් බාලක තරගය යළිත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම අර්ධ මැරතන් තරගයේ දුර ප‍්‍

Read More
kelimandala
රවීන් සේයර් ත‍්‍රිත්ව විදුහලට ජය ගෙනෙයි
20 සැප්තැම්බර් 2015         - 1334 - 0    

ශ්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී වත්තල ශා. අන්තෝනී විද්‍යාලයට එරෙහිව කඩ

Read More
kelimandala
සහිරා සත් සාමාජික පාපන්දු තරග 17 දා
20 සැප්තැම්බර් 2015         - 1120 - 0    

මරදාන සහිරා විදුහල් ආදි ශිෂ්‍ය නායකයින්ගේ සංගමය 11 වැනි වරට සංවිධානය කරන ‘සහිරා සුපර් 16’ ආරාධිත පාසල් සත් සාමාජික පාපන්දු තරගාවලිය ලබන ඔක්තෝබර් මස

Read More
kelimandala
සුරාජ් - රසිඳු මවුන්ටන් පාපැදි තරග දිනති
19 සැප්තැම්බර් 2015         - 767 - 0    

‘වලව සුපර් ක්‍රොස්’ තරගාවලියට සමාගාමීව උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පැවැති විවෘත මවුන්ටන් පාපැදි තරගය ජයගැනීමට යුද හමුදාවේ සුරාජ් සුමේධ

Read More
kelimandala
කොළඹ පාපන්දු පිල අපරාජිතවම පෙරමුණ ගනී
19 සැප්තැම්බර් 2015         - 955 - 0    

අන්තර් කී‍්‍රඩා සමාජ ‘ඩයලොග්’ ශූරතා ලීග් පාපන්දු තරගාවලියේ මෙතෙක් (සැප්තැම්බර් 18 වැනිදා දක්වා) පැවැති තරග අවසානයේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ

Read More